machan 35 - 40 range eka ganna puluwan hondama vehicle eka mokakda? (car ekak) thanks machan.
මේ RANGE එකේ රේගිස්ටර් කරපු එකක් ගන්න පුළුවන් හොණ්ඩා ඉන්සයිට් , GP1 , අකුවා .
ගෙන්වනවානම් 660 වගේ තම මචන් . ඇකුවා නම් ඔයගානට RENT A CAR UNIT තමා සෙට් වෙන්නේ 100000 KM වලින් උඩ . මෙහෙට ගෙනල්ලා දුන්න ඒවා තියෙනවා .






. Ehma modle nm hoyala baluwe Na tama. Samanyen tikak aduwata Yana modle tikak kiyanta puluwanda.... Japan bike gana echara Danna ekai...




මචෝ ඒදවස්වල කරෙනැහැ නේ. පොඩ්ඩක් මෙහෙ CUSTOMS එකේ වැඩවලට කාලයක් ගියා. එකයි.