1. ජින්තුවා

    AHU UNA !!!

    ලොවෙත් නෑ.. මොකෝ උනේ කෙල්ල සෙට් උනාද? :eek:
  2. ජින්තුවා

    AHU UNA !!!

    තෝ හොඳයි මම එක පාරක් බීල ඉන්නකොට msg කලා "කොහෙද හුට්ටෝ ඉන්නෙ? බෝතලෙත් අරන් ඉක්මනට වර" කියල. යවල බලනකොට යවල තියෙන්නෙ කෙල්ලට.
  3. ජින්තුවා

    Lumia 630

    ෆෝන් එකේ games ගහන්නෙ නෑ බන්. මට ඕනෙ වෙන්නෙ call, msg, facebook, viber, skype etc.. තව උදේ හවස වැඩට යනකොට එනකොට සින්දුවක් අහගෙන ඉන්න. ඔය ටික කොරන්න ඕක හොඳටම ඇතිනේ..
  4. ජින්තුවා

    Lumia 630

    battery life එක කොහොමද මචං, 24 වගේ තියාගන්න පුලුවන්ද hard use කරල? ඕකෙ dual sim එක හොඳයිද?
  5. ජින්තුවා

    Lumia 630

    මටනම් ලොකුවට ඇප්ස් ඕනෙ නැහැ බන්.. basic ඔය facebook, viber, skype, whatsapp, youtube වගේ ඒව තමා ගොඩක්ම use වෙන්නෙ. btw මමත් කලින් windows phone කරලනම් නැහැ, වෙනසකටත් එක්ක ගන්න බැලුවෙ
  6. ජින්තුවා

    Lumia 630

    යකෝ බැලුවොත් ඉන්නෙ ෆෝන් කාපර්ලා ත්‍රෙඩ් එකක් දැම්මම රිප්ලයි කරන්න එකෙක් නෑ
  7. ජින්තුවා

    Lumia 630

    Lumia 630 ෆෝන් එකක් ගන්න කියල බැලුවෙ, කොහොමද මේක? පාවිච්චි කරන අය ඉන්නවනම් පොඩ්ඩක් කියපල්ලකො.. battery power එක ස්පීඩ් එක එහෙම කොහොමද..
  8. ජින්තුවා

    Kitkat 4.4.4 ආවා

    ආවෙ නැහැ :(
  9. ජින්තුවා

    කූඩාරම

    ඕව රෙන්ට් එකට ගන්න තියනවද? අපිත් හොයල හොයල බැරිමතැන එකක් සල්ලි වලටම ගත්ත mc එකෙන්.
  10. ජින්තුවා

    Batapola Antenna

    මුලින් ආපු stock විතරයි original බටපොල. මම දන්නා තරමට ඕක මුලින්ම හදපු උන් දැන් සීන් එකේ නැහැ. වෙන වෙන උන් තමා දැන් හදන්නෙ.. කිසි කොලිටියක් නැහැ.
  11. ජින්තුවා

    Assasin's Creed help

    1, 2, brotherhood ඔය ඔක්කොම ගැහුව. 3 එකයි black flag එකයි අද ගෙනාවෙ.. 3 එක හිර වෙනව බන් මල පැනල ඉන්නෙ. :growl:
  12. ජින්තුවා

    GAMING MOMENTS III

    මම assassin's creed 3 & assassin's creed black flag ගෙනත් දා ගත්ත. black flag හොඳට වැඩ ac3 එක හිර වෙනව අම්බානක.. ඒක හදා ගන්න විදිහක් කියපල්ලකො.
  13. ජින්තුවා

    Assasin's Creed help

    දෙකම ගෙනත් දා ගත්ත. AC3 එක lag වෙනව.. ලඟදි ආපු black flag හොඳට වැඩ. අනේ මන්ද :(:(
  14. ජින්තුවා

    Assasin's Creed help

    කියපල්ලකො
  15. ජින්තුවා

    Poop

    :lol::lol:
  16. ජින්තුවා

    Assasin's Creed help

    Assasin's Creed III ekada gathi nathnam Assasin's Creed Black flag ekada?
  17. ජින්තුවා

    Poop

  18. ජින්තුවා

    කෙල්ලෙක් මට Talk කිරීම

    නැගිටපන් දැන් 8 වෙලාව
  19. ජින්තුවා

    ඊයේ පන්සල් ගියේ කවුද?

    අපේනම් තාත්ත කතෝලික අම්ම බෞද්ධ.. හැබැයි මමනම් පන්සල් යන්නෙත් නැහැ පල්ලි යන්නෙත් නැහැ.
  20. ජින්තුවා

    "Stop racism"

    තමන් හරි උගත්, නැණවත් කියල පෙන්නන්න "Stop racism" ශෙයාර් කරන බෞද්ධයො තමන්ගෙ උන්ට බනිනව ඇරෙන්න අනෙත් පාර්ශවයෙ කව්රුවත් එයලගෙ අයට බනිනව දැකල තියෙද? කහ පාට පසුබිමක "Stop racism" ශෙයාර් කරනව ඇරෙන්න කොළ පාට පසුබිමක "Stop racism" ශෙයාර් කරනව දැකල තියෙද? කුරගල නටබුන් නැති වෙද්දි, දීඝවාපිය චෛත්‍ය ඩෝසර්...

    No contents