math me Phone ekak ganna inne ban,man idea thiyan inne Lumia 525 ekak or samsung S duos 2 ekak, Lumia 525 ekata asai,Eth Hoda apps thiyenawada danne na Lumia walata![]()
බය නැතුව ගනින්.හොද ෆෝන් එකක්.ඇප්ස් තියනවා.
ස්ලෝ වෙන්නේ නෑ ඇප්ස්,ගේම්ස් දැම්මා කියලා.
Apps wala aduwak na bn.android virus,fake apps dagena innawata wada meka secure.630 habai 512 ram.eka speed ekata kohethma balapanne na.mara smooth.but games enna late wenawa.eth ub phone eka unlok karagaththoth ubta 1gb ram oni game 512 eke gemak nathuwa gahuwaki.stuck,restart na.paid apps free gaththki.jailbreak wage
ජින්තුවා;16820568 said:ෆෝන් එකේ games ගහන්නෙ නෑ බන්. මට ඕනෙ වෙන්නෙ call, msg, facebook, viber, skype etc.. තව උදේ හවස වැඩට යනකොට එනකොට සින්දුවක් අහගෙන ඉන්න. ඔය ටික කොරන්න ඕක හොඳටම ඇතිනේ..
ජින්තුවා;16820366 said:Lumia 630 ෆෝන් එකක් ගන්න කියල බැලුවෙ, කොහොමද මේක? පාවිච්චි කරන අය ඉන්නවනම් පොඩ්ඩක් කියපල්ලකො..
battery power එක ස්පීඩ් එක එහෙම කොහොමද..

math me Phone ekak ganna inne ban,man idea thiyan inne Lumia 525 ekak or samsung S duos 2 ekak, Lumia 525 ekata asai,Eth Hoda apps thiyenawada danne na Lumia walata![]()
phone එක පට්ට හොදයි මචන්. කිසිම අව්ලක් නෑ. බය නැතුව ගනින් මචන්. Man me tika Lumia 925 eke sinhala Unicode ekak dagena type karala ewanne. �� �� battery life us good. Windows store have apps mchn
ganin apps vala aduvak ne .....ova kiyanne use karana evun nemei.......![]()
Mobile network nisa ewatath lawata bhinawa.eth ubta dawasak use karanna puluwan.wifi walin surf karanawanam awlak na.apps crash wenne na.ewa chek karala ewanne.apps update karapan update awama.wada kotiyak karagaththaki
mama use karanneth mee phone eka....aaaayeeee kiyalaaaa wadak naaa...supirima phone eka...mama mechcharakal pavichihi kala hama jathiyema.antimata touch phone epa welai hitiye....dan keypad tiyena honda phone nati nisa meka gathha...100% satisfied. Speed ekath niyamai!![]()
ජින්තුවා;16820645 said:එළ එළ තැන්ක්ස් කට්ටියටම.. කලින් කිව්ව වගේ මට ඇස්ප් ලොකුවට ඕනෙ වෙන්නෙ නෑ, ගේම් ගහන්නෙත් නෑ. හැබැයි ෆුල් ටයිම් ඩේට ඔන් එකේ තියාගන්න ඕනෙ.. එහෙම තියාගෙන දවසක් අදින්න පුළුවන් වෙයිද?
මචං බන්ටි උඹ ෆෝන් එක ගත්තෙ කොහෙන්ද? කීයක් උනාද? හොඳ ෂොප් එකකුත් කියපල්ලකො උඹල ෆෝන් ගන්න.. සිංහල කඩයක්නම් වඩා හොඳයි.

MyMobile.lk(devine cell care), 3rd Level,Majestic City. 23460LKR with one year warranty. Habai meekeee oya headset ananmana naa...only charger witarai. Mee ganata mee phone eka maarama worth. eekai un wadi deewal cut karalaa tiyennee. 1 yr athulata mee phone ekata monawa hari unoth aluth phone ekak denawa.........sinhalada nam danne naa..
mama two days wagee tiyagaannawa charge karanna

මන් ගත්තේ ඩිවයින්ස් එකෙන්.සින්හල කඩයක්.ඒක හොදයි.
http://mymobile.lk/index.php?action=contact