1. ජින්තුවා

    GAMING MOMENTS III

    Wheelman Vin Diesel. පට්ට ගේම හැබැයි එපා වෙන්නෙ W, S, D, A keys වලින් වාහන එලවන එක. GTA IV එකෙත් ඔය විදිහමයි, V එකටවත් arrow keys වලට configurations දුන්නොත් හොඳයි. :frown:
  2. ජින්තුවා

    GAMING MOMENTS III

    ලැපට කොහොමද යකෝ vga ගහන්නෙ :P
  3. ජින්තුවා

    GAMING MOMENTS III

    ගහල බලපන් හරියට සෙට් උනොත් addicted වෙනව. btw උඹේ pc එකේ specs මොනවද? මම ගහන්නෙ ලැපේ i3, 4gb, 1gb dedicated vga. setting කොච්චර කොලිටිද කියනවනම් ඔක්කොම low :lol::lol:
  4. ජින්තුවා

    GAMING MOMENTS III

    ඉවර කරපු එකක් යේ ගහන්න කම්මැලි නැද්ද? මමත් මේ ටිකේ Assassin's creed 3 ගහනව හිර වෙවී.. black flag හොඳට වඩා ඊට කලින් ආපු 3 හිර වෙනව :lol:
  5. ජින්තුවා

    malaysian කෙල්ලගේ_කෑම

    බඩගිනි උනා සිංහලයෝ.. :(
  6. ජින්තුවා

    Liberty Lite 3D or MC Platinum

    liberty lite එක චා බන් මටනම්. ගොඩ්සිලා බලන්න ගියා,
  7. ජින්තුවා

    GAMING MOMENTS III

    cheats දාල play කරල වැඩක් තියනවද බන් :lol:
  8. ජින්තුවා

    Call of duty 4

    මමත් play කරන්නෙ ලැප් එකේ, මමනම් ගොඩක වෙලාවට charger එකට ගහල තමා play කරන්නෙ. ඒත් battery එකෙනුත් 45 min විතර පුළුවන්. විනාඩි 5න් නම් battery dead වෙන්නෙ නැහැ.
  9. ජින්තුවා

    පිටරවල් ගැන කතා කරමු

    බෙල්ජියම ගැන දාපල්ලකෝ කවුරුහරි.. මම ලබන අවුරුද්දෙ යන්න ඉන්නෙ.
  10. ජින්තුවා

    Your first very own Vehicle

    ඩිස්කවරි 135. වයස 25දි. තාමත් ඒක තමා.. ලබන අවුරුද්දෙ රට යන අදහසක් තියනව ඒක හරි ගියෙ නැත්නම් කාර් එකක් ගන්නව.
  11. ජින්තුවා

    විභාග දෙපාර්තමේන්තුවෙ වැඩ කරන කෙනෙක්

    මගෙ යාලුවෙක්ගෙ අම්ම වැඩ කරනව මොකක්ද සීන් එක?
  12. ජින්තුවා

    I phone 5s

    :lol::lol:
  13. ජින්තුවා

    phone එකක් ගන්න හිතන් ඉන්නවා නම්(PART 2).....

    nokia lumia 630 එකක් ගන්න ඉන්නෙ අද හවස.. ගන්නකොට මොනවද බන් චෙක් කරල බලන්න ඕනෙ?
  14. ජින්තුවා

    Threewiller 1ka gahanna

    "ලඟට අවොත් කොටන්නෙ මන්නෙන්" ;)
  15. ජින්තුවා

    Lumia 630

    එහෙමද බලමු හෙට ගිහින් ගන්න ඕනෙ. :)
  16. ජින්තුවා

    Lumia 630

    මොකක්ද බන් ඒ සීන් එක? දැන් හැම ෆෝන් එකක්ම එහෙමද එන්නෙ? :sorry:
  17. ජින්තුවා

    Lumia 630

    head set, data cable nadda ban? kohomada songs tikakwath daganne :shocked: Thanks mchn.
  18. ජින්තුවා

    Lumia 630

    එළ එළ තැන්ක්ස් කට්ටියටම.. කලින් කිව්ව වගේ මට ඇස්ප් ලොකුවට ඕනෙ වෙන්නෙ නෑ, ගේම් ගහන්නෙත් නෑ. හැබැයි ෆුල් ටයිම් ඩේට ඔන් එකේ තියාගන්න ඕනෙ.. එහෙම තියාගෙන දවසක් අදින්න පුළුවන් වෙයිද? මචං බන්ටි උඹ ෆෝන් එක ගත්තෙ කොහෙන්ද? කීයක් උනාද? හොඳ ෂොප් එකකුත් කියපල්ලකො උඹල ෆෝන් ගන්න.. සිංහල කඩයක්නම් වඩා හොඳයි.

    No contents