ඇමරිකාව පවා බියවන අපගේ ගුවන් හමුදාව

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    Mig 21 කියන්නේ පරණ මළ ඉලවුවක්
    ඒවත් දෙකද කොහේදෝ තියෙන්නේ
    කෆිර් එකයි තියෙන්නේ
    උදයංග ගෙනාව ඒවා හැගර් එකේ තියෙන්නේ , ඒව චිචීගේ සැටලයිට් එක වගේ වැඩ ඒත් කවුරුත් දන් නෑ
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    අපේ රටේ හරි හමං ෆයිටර් ජෙට්ස් ඇත්තෙත් නැහැ ස්කිල්ඩ් පයිලට්ලා ඇත්තෙත් නැහැ
    මතකනේ යුද්දෙ කාල පකිස්ථානෙන් පයිලට්ලා ගෙනත් තමයි ඔය කෆීර් වලින් එහෙම ගැහුවෙ
    අපේ ඉන්න පයිලට්ලා ගන්නෙ නිදහස් දවසෙ වගේ පොඩ්ඩක් ඕව උඩ නග්ගලා ගන්න වගේ තමයි

    මොඩර්න් ෆයිටර් ජෙට් එකක් ඇතුලටවත් ගිහින් නැතිව ඇති අපේ පයිලට්ලා. අපේ රටේ එවුන් පහලට දාල කතානරනවා නෙමයි ඇත්ත මෙහෙමයි
    ඔය US වල තියන F22/F35 එහෙම උන්ගෙ allied රටවල් සෙට් එකට විතරයි දෙන්නෙ එයින් පිට රටකට ඕකක් ගොඩබාන්නෙවත් නැහැ .
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,626
    6,182
    113
    බය ඇති තමා ඔයි........ ඕවා කඩා වැටුනොත් කියලා අපේ එව්වෝ එක්ක රවුමක් යන්න ප්ලේන් එකට නගින්න :LOL: :LOL: :LOL:
    බය ඇති තමා ඔයි........ ඕවා කඩා වැටුනොත් කියලා ඕකක් යන තැනක පහල ඉන්න 🤣🤣🤣
    බය ඇති තමා ඔයි........ ඕවා ගන්න ගිය මිල ගැන අහපුවාම වෙන මිනිහෙක් උන්ගෙන් ප්ලේන් එකක් ගන්න මිල වත් අහන්නේ නැති වෙයි කියලා
    😁😁😁
    බය ඇති තමා ඔයි........ ඕවා ගන්න ගිය මිල ගැන අහපුවාම වෙන මිනිහෙක් උන්ගෙන් ප්ලේන් එකක් ගන්න මිල වත් අහන්නේ නැති වෙයි කියලා😁😁😁
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    Sri%20Lanka-15.jpg

    ලඟදි දවසක හිරු එකේ හරි දෙරණේ හරි කිවුවා ලංකාවේ එයාර් ෆෝස් එකේ ප්‍රහාරක ගුවන් යානා බලගණයට ඇමරිකානු ගුවන් හමුදාව පවා තැති ගන්නවලු. ඒ කියන්නේ ඇත්තටම අපි දේශපාලනික වශයෙන් කුහක නොවී හදවතින්ම සතුටු වෙන්න ඕනේ ලංකාවේ අති දක්ෂ ගුවන් නියමුවන් සහ අපගේ නවීන ගුවන් යානා ගැන. F-35A වර්ගයේ ඇමරිකානු ප්‍රහාරක ගුවන් යාන පවා තැති ගන්නවා අපගේ මිග් යානා වලට .

    A විතරද? B තැති ගන්නේ නැද්ද? :(
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,697
    6,018
    113
    @ගෙදර
    අපේ රටේ හරි හමං ෆයිටර් ජෙට්ස් ඇත්තෙත් නැහැ ස්කිල්ඩ් පයිලට්ලා ඇත්තෙත් නැහැ
    මතකනේ යුද්දෙ කාල පකිස්ථානෙන් පයිලට්ලා ගෙනත් තමයි ඔය කෆීර් වලින් එහෙම ගැහුවෙ
    අපේ ඉන්න පයිලට්ලා ගන්නෙ නිදහස් දවසෙ වගේ පොඩ්ඩක් ඕව උඩ නග්ගලා ගන්න වගේ තමයි

    මොඩර්න් ෆයිටර් ජෙට් එකක් ඇතුලටවත් ගිහින් නැතිව ඇති අපේ පයිලට්ලා. අපේ රටේ එවුන් පහලට දාල කතානරනවා නෙමයි ඇත්ත මෙහෙමයි
    ඔය US වල තියන F22/F35 එහෙම උන්ගෙ allied රටවල් සෙට් එකට විතරයි දෙන්නෙ එයින් පිට රටකට ඕකක් ගොඩබාන්නෙවත් නැහැ .
    :yes: :yes:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,410
    13,333
    113
    33
    ෆින්ලන්ඩ්
    Keerthi-Ratnayake.jpg

    ඇමරිකාව නෙමේ පිටසක්වල ජීවිනුත් බය වෙනවා. Air Force හිටපු පට්ටම වැඩ්ඩෙක් තමා මේ.
    කෆීර් එකේ 480KMPH එලවන ගමන් සුක්කානම එක අතක sniper අවිය එක අතක.

    කොලබින් නැග්ගුවම විනාඩි 10 න් target 56 ක් අරන් කෆීර් එක පොඩ්ඩකට උඩ නවත්වල, පැරෂූට් එකෙන් බැහැල snipper ෂොට් දුන්න අයගේ ඔලුත් අරන් එන්නේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,647
    72,860
    113
    මාලඹේ
    උදයංග ගෙනාව ඒවා හැගර් එකේ තියෙන්නේ , ඒව චිචීගේ සැටලයිට් එක වගේ වැඩ ඒත් කවුරුත් දන් නෑ
    නොදන්න මඟුල් කියවන්නේ නැතුව ඉඳපන් පොන්ස්
    උදයංග ගෙනාපු මඟුලක් නැහැ MIG 29 ගෙන්න යන කොට තමා උසාවි ගියේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    නොදන්න මඟුල් කියවන්නේ නැතුව ඉඳපන් පොන්ස්
    උදයංග ගෙනාපු මඟුලක් නැහැ MIG 29 ගෙන්න යන කොට තමා උසාවි ගියේ

    29 ගේන්න හැදුවේ ලගදි නේ 2019 මං හිතන්නේ ඒ කාලේ උදයංග උක්රේනේ හැංගිලා හිටියේ. මේ කියන්නේ මිග්-27 ඒවා ගෙනාවේ 2007 විතර.
    ඒවගෙන් කිහිපයක් ක්‍රෑෂ් උනා අනිත් ඒවා අතැරලා දැම්ම මතක විදිහට.

    ඒ කාලේ උදයංග රෂියන් එම්බසිඩර්. එංගලන්තේ බොරු ඇඩ්රස් දාල කොම්පැනියක් අටවල එකෙන් ගන්න විදිහට පෙන්නලා උක්රේනෙන් තමයි මිග් ටික ගෙනාවේ. ලාබෙ ගියේ උදයංග සහ ගෝටට. පොර මේ ගැන කියලත් තිබ්බේ වැඩි කොමිස් එක ගෝටයියට කියල
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    නොදන්න මඟුල් කියවන්නේ නැතුව ඉඳපන් පොන්ස්
    උදයංග ගෙනාපු මඟුලක් නැහැ MIG 29 ගෙන්න යන කොට තමා උසාවි ගියේ
    එතකොට සල්ලි වලට මොකද උනේ 😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,647
    72,860
    113
    මාලඹේ
    29 ගේන්න හැදුවේ ලගදි නේ 2019 මං හිතන්නේ ඒ කාලේ උදයංග උක්රේනේ හැංගිලා හිටියේ. මේ කියන්නේ මිග්-27 ඒවා ගෙනාවේ 2007 විතර.
    ඒවගෙන් කිහිපයක් ක්‍රෑෂ් උනා අනිත් ඒවා අතැරලා දැම්ම මතක විදිහට.

    ඒ කාලේ උදයංග රෂියන් එම්බසිඩර්. එංගලන්තේ බොරු ඇඩ්රස් දාල කොම්පැනියක් අටවල එකෙන් ගන්න විදිහට පෙන්නලා උක්රේනෙන් තමයි මිග් ටික ගෙනාවේ. ලාබෙ ගියේ උදයංග සහ ගෝටට. පොර මේ ගැන කියලත් තිබ්බේ වැඩි කොමිස් එක ගෝටයියට කියල
    Mig 29 ගෙන්න හැදුවේ 2014 අග

    එතකොට සල්ලි වලට මොකද උනේ 😂
    සල්ලි කවුද ගේව්වේ සල්ලි ගෙවන්න කලින් තමා ජෙප්පෝ නඩු දැම්මේ
    ------ Post added on Aug 28, 2023 at 10:43 AM
     
    • Love
    Reactions: kkddkanna

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    Mig 29 ගෙන්න හැදුවේ 2014 අග

    සල්ලි කවුද ගේව්වේ සල්ලි ගෙවන්න කලින් තමා ජෙප්පෝ නඩු දැම්මේ
    ------ Post added on Aug 28, 2023 at 10:43 AM
    එනම් රාජ්ය විගණන වාර්ථාවෙන් ගෙව්ව ඩොලර් ? ඒවා කොහෙටද ගියේ

    https://archives1.dinamina.lk/2018/02/07/පුවත්/48612/උදයංග-වීරතුංග-සහ-මිග්-යානා-ගනුදෙනුව
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    උන්ගේ වාහන එක්ක බලද්දී දෙවන ලෝක යුද්දයට ගියා බලගණයක් එනවා වගේ පේනවා ඇති. ඉතින් බය වෙනවා තමා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,647
    72,860
    113
    මාලඹේ