අමුතු නැති අමුතු සිද්ධියක් වුනා...

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අමුතු නැති අමුතු සිද්ධියක් වුනා...

    බුක් ෆෙයා යන්න කොස්වත්තේ හොල්ට් එකේ ඉන්නකොට කොල්ලෙකුයි කෙල්ලෙකුයි ආවා, දුප්පත් වගේ ඇඳගෙන හිටපු ඇදුම් වලින් තේරුනේ. ඒ දෙන්න මන් ගාවට ඇවිත් කිව්වා "අයියේ පොඩි උදව්වක් කරන්න බැරිදි සල්ලි නෙමේ ඉල්ලන්නේ IDH එකේ ඉඳන් පයින් ඇවිදන් එන්නේ. කන්න මොනව හරි අරන් දෙන්න පුලුවන්ද අයියේ කියලා" කන්නනේ බං ඉතින් ඉල්ලන්නේ මම කිව්වා "මන් සල්ලි දෙන්නෑ කන්න අරන් දෙන්නන්" කියලා මුන් දෙන්න හා කියපු නිසා මන් එතන තිබ්බ බේකරියට ගිහින් ඔනි මොනවද කියල අහල ඒ ටික අරන් දුන්න. මං හිතුවේ එපා කියයි කියලා සල්ලි දෙන්න කියයි කියලා. ඒත් ස්තූති කරල අර ටික අරන් ගියානේ ඔයි. මන් හිතපු නැති දෙයක් වුනේ. මන් හිතන්නේ ඇත්තටම වෙන්නැති. :( උබලගේ අදහස මොකක්ද?
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682

    ඇත්ත වෙන්න ඇති අසරණ වෙන මිනිස්සු ඕනේ තරම් ඉන්නවා අවස්ථාව අනුව :yes:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Awulak na ban. Kanna aran deela bada ginne inna manusayekge bada pirewwa ne. Salli nam denna honda na.
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Eththatama badaginne wenna ethi inna eththe. Loku pinak karagena thiyenne. Udawwak karai kiyala hithuna hidane oyagen illuwe.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    බුක් ෆෙයා යන්න කොස්වත්තේ හොල්ට් එකේ ඉන්නකොට කොල්ලෙකුයි කෙල්ලෙකුයි ආවා, දුප්පත් වගේ ඇඳගෙන හිටපු ඇදුම් වලින් තේරුනේ. ඒ දෙන්න මන් ගාවට ඇවිත් කිව්වා "අයියේ පොඩි උදව්වක් කරන්න බැරිදි සල්ලි නෙමේ ඉල්ලන්නේ IDH එකේ ඉඳන් පයින් ඇවිදන් එන්නේ. කන්න මොනව හරි අරන් දෙන්න පුලුවන්ද අයියේ කියලා" කන්නනේ බං ඉතින් ඉල්ලන්නේ මම කිව්වා "මන් සල්ලි දෙන්නෑ කන්න අරන් දෙන්නන්" කියලා මුන් දෙන්න හා කියපු නිසා මන් එතන තිබ්බ බේකරියට ගිහින් ඔනි මොනවද කියල අහල ඒ ටික අරන් දුන්න. මං හිතුවේ එපා කියයි කියලා සල්ලි දෙන්න කියයි කියලා. ඒත් ස්තූති කරල අර ටික අරන් ගියානේ ඔයි. මන් හිතපු නැති දෙයක් වුනේ. මන් හිතන්නේ ඇත්තටම වෙන්නැති. :( උබලගේ අදහස මොකක්ද?

    උඹ පිනක් ඩෝ කරගත්තේ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    scurvy wa nil karamu mathak una :sorry:

    69182619_2678933162139919_1238369333499920384_n.jpg

    මට මේ ආච්චිව මතක් වුනේ :(