ඔව්නේ මහින්දට විරුද්ධ නම් හාමුදුරු නමක් හරි කමක් නැහැ අපවත් උනාට පස්සෙත් මහින්දගේ "බෞද්ධ"(කියල හිතාගෙන ඉන්න) සෙට් එකෙන් කුණු බැනුම් අහන්න ලෑස්තිවෙලා ඉන්න ඕනේ
එහෙම උනාට මොකෝ උන් තමයි දේශප්‍රේමී සිංහල බෞද්ධයෝ![]()
ඔවු ඒක තමයි අපි දැක්කේ හාමුදුරැ නමක් වෙච්ච වටරැක විජිතටයි, ඥානසාරටයි කුණු බැනුම් අහන්න උනේ මේ කිරියෙම.. ඒ බනින්න ඇත්තෙ හම්බයෝ සෙට් එකක් වෙන්න ඇති.... බෞද්ධයෝ ඒවාගේ වැඩ කරන්න නෑනේ...




...බලහන් ලාභ ප්‍රයෝජනයට තමන්ගේ ආගමත් පාවල දෙන සක්කිලි...ඌට තරහ මහින්දව පරද්දන්න මේ හාමුදුරුවෝ මැදිහත් වෙච්ච එක..මිනිහම තමා එක කිව්වේ...නමුත් බනින්නේ රට පාවල දුන්නා කියන එකෙන්..මන්ද බන්