සිංහල බෞද්ධයෝ විතරක් මේක බලන්න ..

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය කෝනෙන් හැමදේම සදරණිකරණය කරන්න එපා සහෝ
    ඔය වගේ ඒවා දකිනකොටත් හිරිකිතයි
    දේශපාලන මතවාදේ මොකක් උනත් වැරැද්දට වැරැද්ද කියපන් බන්

    බනින එකත් වැරදි. මෙතන ඒවා දාලා දේශපාලන වාසි ගන්න එකත් වැරදි....
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    අද අපේ ගෙදර ආපු අයියා කෙනෙක් මේ හාමුදුරුවනට හොදටම බැන්න..රට පාවල දුන්නලු...හෙන කතන්දට ගොඩයි...බැලින්නම් මේ කියල තියෙන්නේ මහින්දව පරද්දන්න මේ හාමුදුරුවෝ උදව් කරාලු..

    මිනිස්සුන්ට මොකක් ද බන් මේ වෙලා තියෙන්නේ? :sorry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අද අපේ ගෙදර ආපු අයියා කෙනෙක් මේ හාමුදුරුවනට හොදටම බැන්න..රට පාවල දුන්නලු...හෙන කතන්දට ගොඩයි...බැලින්නම් මේ කියල තියෙන්නේ මහින්දව පරද්දන්න මේ හාමුදුරුවෝ උදව් කරාලු..

    මිනිස්සුන්ට මොකක් ද බන් මේ වෙලා තියෙන්නේ? :sorry:

    හරි වැරැද්ද තේරුම් ගන්න බැරි එකෙක් බන්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    හරි වැරැද්ද තේරුම් ගන්න බැරි එකෙක් බන්

    ඔව් මචන්...අන්‍යාගමිකයෙක් වෙලා මට තෙරෙන දේ ඇයි බන් උපතින් බෞද්ධයෙක් වෙච්ච ඌට තේරෙන්නේ නැත්තේ? මහින්දට විරුද්දව කතා කරා කියල ඒ හාමුදුරු නම රට පාවල දුන්නලු..මාර මිනිස්සු ඉන්නේ...දේශපාලනය ඔලුවට ගහල ඉහටත් උඩින්..

    ඇත්තම කිව්වොත් රට ගැන කැක්කුමක් නෙමෙයි..මහින්දගේ ආණ්ඩුව කාලේ විමල් වීරවංශ හරහා එයාට යම් යම් ප්‍රතිලාභ තිබුන...එකයි ඇත්තම කතන්දරේ..මම දන්නා තරමින් දැන් ඒ දේවල් ලැබෙන්නේ නැහැ මිනිහට...

    එකට තමයි ඔය තරහව...:dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අද අපේ ගෙදර ආපු අයියා කෙනෙක් මේ හාමුදුරුවනට හොදටම බැන්න..රට පාවල දුන්නලු...හෙන කතන්දට ගොඩයි...බැලින්නම් මේ කියල තියෙන්නේ මහින්දව පරද්දන්න මේ හාමුදුරුවෝ උදව් කරාලු..

    මිනිස්සුන්ට මොකක් ද බන් මේ වෙලා තියෙන්නේ? :sorry:

    මිනිස්සුන්ගේ අධ්‍යයාත්මය පිරිහෙනවා කියන්නේ ඔන්න ඕකට තමයි බං. මහින්දගෙන් ලැබිච්ච වාසි ප්‍රයෝජන වල වටිනාකම නැති උනාම ඇති වෙච්ච හිතේ වේදනාවට ඔය කාලකණ්ණි කතා කියන්නේ. ඔය බැන්න එකත් ජොබ් එකක් නැතිව ගොට්ටක් අල්ලලා ජොබක් ගත්ත බුවෙක් හෝ පන්දමට කන්ට්‍රැක්ට් එකක් ටෙන්ඩර් එකක් ගත්තු එකෙක් වෙන්න පුලුවන්. එහෙමත් නැත්නම් අඩුම තරමේ ප්‍රමෝශන් එකක් හරි ලැබෙන්න ඇති. නැත්නම් අඩුම නිකන් හාල් කිලෝ එකක් හරි මහින්දට ගොට්ටා අල්ලලා ලැබෙන්න ඇති ඒකයි ඔය බනින්නේ. සක්කිලි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මිනිස්සුන්ගේ අධ්‍යයාත්මය පිරිහෙනවා කියන්නේ ඔන්න ඕකට තමයි බං. මහින්දගෙන් ලැබිච්ච වාසි ප්‍රයෝජන වල වටිනාකම නැති උනාම ඇති වෙච්ච හිතේ වේදනාවට ඔය කාලකණ්ණි කතා කියන්නේ. ඔය බැන්න එකත් ජොබ් එකක් නැතිව ගොට්ටක් අල්ලලා ජොබක් ගත්ත බුවෙක් හෝ පන්දමට කන්ට්‍රැක්ට් එකක් ටෙන්ඩර් එකක් ගත්තු එකෙක් වෙන්න පුලුවන්. එහෙමත් නැත්නම් අඩුම තරමේ ප්‍රමෝශන් එකක් හරි ලැබෙන්න ඇති. නැත්නම් අඩුම නිකන් හාල් කිලෝ එකක් හරි මහින්දට ගොට්ටා අල්ලලා ලැබෙන්න ඇති ඒකයි ඔය බනින්නේ. සක්කිලි.

    :rofl::rofl::rofl:

    හප්පට සිරි දැන් මහින්දව ගේන්න හදපු උන් වාසියට වැඩ කරලා අනිත් උන් තමා මේ රට ගැන හිතලා තියන්‍නේ...

    ඔලුවක් තියෙන ඕනි එකෙක්ට තේරෙනවා එද‍ා යුද්ධ කරද්දි ඒකට විරැද්ධ වෙච්ච උන් ඉන්නේ කොයි පැත්තදෙ කියල. ඒ නිසා උන් එක්ක එකතු උන සෝභිත හාමුදුරැවෝ උනත් පේන්නෙ ද්රෝහියෙක් විදියට. යහපාලනේට චන්දෙ දුන්න උන්ට ඒකට පු* අමාරැව හැදුනට මහින්දට චන්දෙ දාපු උන් මොනා කරන්නද?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මිනිස්සුන්ගේ අධ්‍යයාත්මය පිරිහෙනවා කියන්නේ ඔන්න ඕකට තමයි බං. මහින්දගෙන් ලැබිච්ච වාසි ප්‍රයෝජන වල වටිනාකම නැති උනාම ඇති වෙච්ච හිතේ වේදනාවට ඔය කාලකණ්ණි කතා කියන්නේ. ඔය බැන්න එකත් ජොබ් එකක් නැතිව ගොට්ටක් අල්ලලා ජොබක් ගත්ත බුවෙක් හෝ පන්දමට කන්ට්‍රැක්ට් එකක් ටෙන්ඩර් එකක් ගත්තු එකෙක් වෙන්න පුලුවන්. එහෙමත් නැත්නම් අඩුම තරමේ ප්‍රමෝශන් එකක් හරි ලැබෙන්න ඇති. නැත්නම් අඩුම නිකන් හාල් කිලෝ එකක් හරි මහින්දට ගොට්ටා අල්ලලා ලැබෙන්න ඇති ඒකයි ඔය බනින්නේ. සක්කිලි.

    ඔව් මචන්...අන්‍යාගමිකයෙක් වෙලා මට තෙරෙන දේ ඇයි බන් උපතින් බෞද්ධයෙක් වෙච්ච ඌට තේරෙන්නේ නැත්තේ? මහින්දට විරුද්දව කතා කරා කියල ඒ හාමුදුරු නම රට පාවල දුන්නලු..මාර මිනිස්සු ඉන්නේ...දේශපාලනය ඔලුවට ගහල ඉහටත් උඩින්..

    ඇත්තම කිව්වොත් රට ගැන කැක්කුමක් නෙමෙයි..මහින්දගේ ආණ්ඩුව කාලේ විමල් වීරවංශ හරහා එයාට යම් යම් ප්‍රතිලාභ තිබුන...එකයි ඇත්තම කතන්දරේ..මම දන්නා තරමින් දැන් ඒ දේවල් ලැබෙන්නේ නැහැ මිනිහට...

    එකට තමයි ඔය තරහව...:dull:

    ඔව් බන්...එහෙම සීන් එකක් තමා :yes:...බලහන් ලාභ ප්‍රයෝජනයට තමන්ගේ ආගමත් පාවල දෙන සක්කිලි...ඌට තරහ මහින්දව පරද්දන්න මේ හාමුදුරුවෝ මැදිහත් වෙච්ච එක..මිනිහම තමා එක කිව්වේ...නමුත් බනින්නේ රට පාවල දුන්නා කියන එකෙන්..මන්ද බන් :dull:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් බන්...එහෙම සීන් එකක් තමා :yes:...බලහන් ලාභ ප්‍රයෝජනයට තමන්ගේ ආගමත් පාවල දෙන සක්කිලි...ඌට තරහ මහින්දව පරද්දන්න මේ හාමුදුරුවෝ මැදිහත් වෙච්ච එක..මිනිහම තමා එක කිව්වේ...නමුත් බනින්නේ රට පාවල දුන්නා කියන එකෙන්..මන්ද බන් :dull:

    මහින්දව පැරැද්දලා ර‍ට දුන්නෙ කාටද? 2002 රට පාවා දීපු එකාටම නේද? ‍උඹට ඒකවත් තේරෙන් නැද්ද?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මහින්දව පැරැද්දලා ර‍ට දුන්නෙ කාටද? 2002 රට පාවා දීපු එකාටම නේද? ‍උඹට ඒකවත් තේරෙන් නැද්ද?

    ප්‍රජාත්‍රන්තවාදය කියල දෙයක් උබ අහලවත් තියේද? මිනිස්සු චන්දෙ දෙන්නේ කාටද, පත් කරන්නේ කාවද කියන එක මිනිස්සුන්ගේ කැමැත්ත බන්...ඒ හාමුදුරුවන්ගේ කැමැත්ත එක...එක උබලගේ කැමැත්තට පටහැනියි කියල ඒ මනුස්සය ව දේශද්‍රෝහියෙක් කරන එක සාදරණද? හැමදේම දේශපාලනයෙන් බලන්න පුරුදු වෙන්න එපා...ඒ මරුනේ උබලගේ බුද්ධ ශාසනයේ හාමුදුරු නමක්..දේශපාලනය නිසා බෞද්ධ කම නැති කරගන්න එපා...ඒ මනුස්සය වරදක් කරලා ඇති නම් එක ඒ මනුස්සය අරගෙන යයි...ජීවත් වෙලා ඉන්න උන් මොකටද කාවවත් විනිශ්චය කරන්නේ...:yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ප්‍රජාත්‍රන්තවාදය කියල දෙයක් උබ අහලවත් තියේද? මිනිස්සු චන්දෙ දෙන්නේ කාටද, පත් කරන්නේ කාවද කියන එක මිනිස්සුන්ගේ කැමැත්ත බන්...ඒ හාමුදුරුවන්ගේ කැමැත්ත එක...එක උබලගේ කැමැත්තට පටහැනියි කියල ඒ මනුස්සය ව දේශද්‍රෝහියෙක් කරන එක සාදරණද? හැමදේම දේශපාලනයෙන් බලන්න පුරුදු වෙන්න එපා...ඒ මරුනේ උබලගේ බුද්ධ ශාසනයේ හාමුදුරු නමක්..දේශපාලනය නිසා බෞද්ධ කම නැති කරගන්න එපා...ඒ මනුස්සය වරදක් කරලා ඇති නම් එක ඒ මනුස්සය අරගෙන යයි...ජීවත් වෙලා ඉන්න උන් මොකටද කාවවත් විනිශ්චය කරන්නේ...:yes:

    යකෝ ඒක මාර කතාවක්නේ? අපේ කැමැත්තට එකග උනත් පටහැනි උනත් අන්තිමට වෙන්නෙ මුලු රටටම හෙනයක් නන් ඒ ගැන කියන එක වැරදිද? නිකන් තොරොම්බල් කතා වලින් ඇස් අන්ධ කරගන්න එපා බන්. ඇත්ත කතාව උඹලා රැවටුනා කියන එක. ඒක තේරැන්ගෙන හිටපන් මුලින්ම.

    සෝභිත හාමුදුරැවෝ බණක් දහමක් දේශනා කරගෙන හිටියනන් කවුරැත් ‍ඔහෛාම බනින්නෙ නෑ. බනින‍්නේ ජීවිතේ අන්තිම කාලේ වැරදි තැනක හිටිගත්ත නිසා. ඒක උන්නාසේ දැනුවත්වද නොදැනුවත්වද කලේ කියලා දන්නැති නිසා හරියටම කියන්න බෑ. හැබැයි උන්නාසේ හිටියේ රටට හතුරැ පිලේ...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :rofl::rofl::rofl:

    හප්පට සිරි දැන් මහින්දව ගේන්න හදපු උන් වාසියට වැඩ කරලා අනිත් උන් තමා මේ රට ගැන හිතලා තියන්‍නේ...

    ඔලුවක් තියෙන ඕනි එකෙක්ට තේරෙනවා එද‍ා යුද්ධ කරද්දි ඒකට විරැද්ධ වෙච්ච උන් ඉන්නේ කොයි පැත්තදෙ කියල. ඒ නිසා උන් එක්ක එකතු උන සෝභිත හාමුදුරැවෝ උනත් පේන්නෙ ද්රෝහියෙක් විදියට. යහපාලනේට චන්දෙ දුන්න උන්ට ඒකට පු* අමාරැව හැදුනට මහින්දට චන්දෙ දාපු උන් මොනා කරන්නද?

    උඹ හරි මචං. මම වැරදි. සමාවෙයන්.. :rofl::P:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ප්‍රජාත්‍රන්තවාදය කියල දෙයක් උබ අහලවත් තියේද? මිනිස්සු චන්දෙ දෙන්නේ කාටද, පත් කරන්නේ කාවද කියන එක මිනිස්සුන්ගේ කැමැත්ත බන්...ඒ හාමුදුරුවන්ගේ කැමැත්ත එක...එක උබලගේ කැමැත්තට පටහැනියි කියල ඒ මනුස්සය ව දේශද්‍රෝහියෙක් කරන එක සාදරණද? හැමදේම දේශපාලනයෙන් බලන්න පුරුදු වෙන්න එපා...ඒ මරුනේ උබලගේ බුද්ධ ශාසනයේ හාමුදුරු නමක්..දේශපාලනය නිසා බෞද්ධ කම නැති කරගන්න එපා...ඒ මනුස්සය වරදක් කරලා ඇති නම් එක ඒ මනුස්සය අරගෙන යයි...ජීවත් වෙලා ඉන්න උන් මොකටද කාවවත් විනිශ්චය කරන්නේ...:yes:

    :yes::yes::yes:

    කොහෙද බං සමහර අපතයින්ට ඕව තේරුම් ගන්න තරම් වැඩුන මොලයක් නෑ......දුක තමයි :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    යකෝ ඒක මාර කතාවක්නේ? අපේ කැමැත්තට එකග උනත් පටහැනි උනත් අන්තිමට වෙන්නෙ මුලු රටටම හෙනයක් නන් ඒ ගැන කියන එක වැරදිද? නිකන් තොරොම්බල් කතා වලින් ඇස් අන්ධ කරගන්න එපා බන්. ඇත්ත කතාව උඹලා රැවටුනා කියන එක. ඒක තේරැන්ගෙන හිටපන් මුලින්ම.

    සෝභිත හාමුදුරැවෝ බණක් දහමක් දේශනා කරගෙන හිටියනන් කවුරැත් ‍ඔහෛාම බනින්නෙ නෑ. බනින‍්නේ ජීවිතේ අන්තිම කාලේ වැරදි තැනක හිටිගත්ත නිසා. ඒක උන්නාසේ දැනුවත්වද නොදැනුවත්වද කලේ කියලා දන්නැති නිසා හරියටම කියන්න බෑ. හැබැයි උන්නාසේ හිටියේ රටට හතුරැ පිලේ...

    අන්න ඒකනේ බං :lol:

    දේශපාලනේ කරනවා නම් එක්කෝ මහින්දට කඩේ යන්න ඕනේ නැත්තම් බණක් කියාගෙන පාඩුවේ ඉන්න ඕනේ :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අන්න ඒකනේ බං :lol:

    දේශපාලනේ කරනවා නම් එක්කෝ මහින්දට කඩේ යන්න ඕනේ නැත්තම් බණක් කියාගෙන පාඩුවේ ඉන්න ඕනේ :rofl:

    නෑ නේ බන් මහින්දට විරැද්ධව දේශපාලෙන් කරන්න ඕනි හැබැයි කවුරැත් මුකුත් කියන්න බෑ හරිද...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නෑ නේ බන් මහින්දට විරැද්ධව දේශපාලෙන් කරන්න ඕනි හැබැයි කවුරැත් මුකුත් කියන්න බෑ හරිද...

    ඔව්නේ මහින්දට විරුද්ධ නම් හාමුදුරු නමක් හරි කමක් නැහැ අපවත් උනාට පස්සෙත් මහින්දගේ "බෞද්ධ"(කියල හිතාගෙන ඉන්න) සෙට් එකෙන් කුණු බැනුම් අහන්න ලෑස්තිවෙලා ඉන්න ඕනේ :rofl:

    එහෙම උනාට මොකෝ උන් තමයි දේශප්‍රේමී සිංහල බෞද්ධයෝ :rofl: