සිංහල බෞද්ධයෝ විතරක් මේක බලන්න ..

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ආ ඇත්තද? :rofl:

    ආ හාමුදුරුවරු අපවත් කරන නිසා අපි මේකට මොකුත් කියන්න හොඳ නෑ නේද?:rofl:

    නිකන් නිවාඩු ඉරිදා දවස නාස්ති නොකර හිටපන් බං. මූට දෙයක් කියලා දෙන වෙලේ ගිහින් හරකෙක්ට කියලා දියන් හැන්දෙන් ගෑරොප්පුවෙන් කන හැටි. ඒට මීට ලේසියි. ඇඩ්‍රස් නැති උනාම අන්තිමට සමයන් කියෝනවා අදාල නොවන කුණුහරුප.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    12191743_450329125152240_4343174514655851244_n.png
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නිකන් නිවාඩු ඉරිදා දවස නාස්ති නොකර හිටපන් බං. මූට දෙයක් කියලා දෙන වෙලේ ගිහින් හරකෙක්ට කියලා දියන් හැන්දෙන් ගෑරොප්පුවෙන් කන හැටි. ඒට මීට ලේසියි. ඇඩ්‍රස් නැති උනාම අන්තිමට සමයන් කියෝනවා අදාල නොවන කුණුහරුප.

    කම්මැලියි බං :oo:........බයිට් එකටනම් ගුනේ තමයි මිනිහා :lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ ත්රෙඩ් එක සෝභිත හාමුදුරැවන්ගේ මිනිය උඩින යහපාලනය මාර්කට් කරන්න හදන උත්සාහයක්...

    යහපාලනයේ වැරදි තියනවා බන් ඕනි තරම්, ජහ පාලනයක් වේගෙන යන්නේ. අවනත ආටිගල කාටුන් අදිනවට බැනපු උන් සොපිත හාමුදුරුවන්ට හොද වැඩේ කියන එකයි මචං අව්ල
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    යහපාලනයේ වැරදි තියනවා බන් ඕනි තරම්, ජහ පාලනයක් වේගෙන යන්නේ. අවනත ආටිගල කාටුන් අදිනවට බැනපු උන් සොපිත හාමුදුරුවන්ට හොද වැඩේ කියන එකයි මචං අව්ල

    awanthage case eka mokakda?
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මේ වගෙ වෙන්නැති නේද මහත්තයො
    http://www.elakiri.com/forum/showthread.php?t=1709178

    ඇයි මොකක්ද? ඉස්සෙල්ලා මොන්ටි සෝරියකට ගිහින් සිංහල ටිකක් ඉගෙන ගෙන වරෙන් බං සිංහල කියවන්න දන්නේ නැත්නම්. එහෙමත් නැත්නම් කොළඹ ඇස් රෝහලට ගිහින් පිනට ඇස් දෙක චෙක් කරව ගනින්. ඔතන සෝමා ඇන්ටිට මම බැනපු එක තැනක් පෙන්නපන්. පෙන්නුවේ නැත්නම් උඹ නපුංසකයා.

    මම නම් කියන්න කෝකටත් කලින් කලිසමක් නම් ඇඳගෙන ඉන්නේ කණ්ණාඩියක් ගාවට ගිහින් කලිසම ගලෝලා බලපන් මොකුත් එල්ලෙන දේවල් නැද්ද කියලා. මොකද චීත්තේ වගේ මම දැක්කා ත්‍රෙඩ් වල තැන තැන කියෝ කියෝ යනවා මං ගැන. එහෙම බලලා මල් මල් ජංගියක් ඇඳගෙන ඊට උඩින් චීත්තයකින් විලි වග ගනින්. :rofl::rofl: :lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අඩෝ මැක්සා කාලකන්නිය කියන්න කව්ද ඩො??? මැරුම් කන්න තමයි:angry::angry:

    මැක්සා කාලකණ්ණි කියන්නේ අර ප්‍රියන්කර කියන සොන්නයා වගේ චීත්ත ඩයල් වලට බං. කුමාරයා ගෑණි වගේ මට මොනවා හරි කරපන් කියලා ලොක්කට PM ගහපු කතා නෑ. මමලු ඌ මේ ටිකේ එන්නේ නැති එකට පලිය. උගේ ප# බුද්ධාගම තමයි. අර ත්‍රෙඩ් එකේ ටෝක් දීලා තියෙන්නේ රහත් වෙන්න වගේ. පොලීසියෙන් අල්ලලා කියලා හුජ්ජ පෙරාගෙන මේකේ බය වෙලා ත්‍රෙඩ් දාපු කාලකණ්ණියෙක්නේ බං බලාගෙන යද්දි. :rofl::rofl::rofl:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බෞද්ධ කම පෙන්නල තියෙන්නෙ හොඳට. අර රිදිල කියන සොන්නයත් ඔහොම තමයි. කයිවාරු බණ කිය කිය කුණු හබ්බෙන් කතාව.

    මචන් ත්‍රෙඩ් එකක දේවල් තවත් ත්‍රෙඩ් එකකට ඇදගෙන යන්න එපා.ඒක එතනින් ඉවර කරලා දාපන්.එහෙම නොකලොත් කවදා හරි සෙට් එකක් එකතු වෙලා උඹට ගේම දෙනවා.උඹ බුද්ධ ධර්මය දන්නවා ඇතිනේ.
    නහී වේරෙන වේරානී
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    දේශපාලනේ කලාම බැනුම් අහන්න වෙනවා. ඕවා සාමානය දේවල්.

    ඔය කෝනෙන් හැමදේම සදරණිකරණය කරන්න එපා සහෝ
    ඔය වගේ ඒවා දකිනකොටත් හිරිකිතයි
    දේශපාලන මතවාදේ මොකක් උනත් වැරැද්දට වැරැද්ද කියපන් බන්
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මචන් ත්‍රෙඩ් එකක දේවල් තවත් ත්‍රෙඩ් එකකට ඇදගෙන යන්න එපා.ඒක එතනින් ඉවර කරලා දාපන්.එහෙම නොකලොත් කවදා හරි සෙට් එකක් එකතු වෙලා උඹට ගේම දෙනවා.උඹ බුද්ධ ධර්මය දන්නවා ඇතිනේ.
    නහී වේරෙන වේරානී

    ඕකා දන්න බුද්ධාගම බං. මම හිතුවේ රහත් වෙලා ඇති කියලා අර ත්‍රෙඩ් එකේ දාපු ටෝක් වලට. ඒ උනාට පාරක් අයිනේ බියර් එකක් ගහද්දි පොලීසියෙන් පොඩ්ඩක් සැරට කතා කරලා උසාවි දාන්න ගියා කියලා කලිසමේ සුලු දිය පහ වෙලා මේකට දුවගෙන ඇවිත් ත්‍රෙඩ් එකක් දාපු හුජ්ජ කොල්ලෙක්නේ බං. කී බෝර්ඩ් එකෙන් වීරයෝ. අර මංඤං උයන ත්‍රෙඩ් එකෙත් මට බැනලා පෝස්ට් එකක් දාලා ගෑණි වගේ වටේ යනවා. ඕකත් චීත්තද කොහෙද අඳින්නේ. :rofl::rofl::rofl:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මම දන්නා විදියට මේ හාමුදුරුවෝ කිසිම පක්ෂෙකට කඩේ ගිය හාමුදුරු නමක් නෙමෙයි තරුණ කාලේ ඉදන් රජයන් කරන වැරදි වැඩ වලට එරෙහිව මිනිස්සුන්ගේ පැත්තේ ඉදලා සටන් කරපු හිමි නමක්..ගොඩක් රජයන් මේ හාමුදුරුවන්ව අපවත් කරන්න හදපු අවස්ථා තිබුනලු..දැන් බුද්දාගමේ නායකයත් මහින්ද වෙලා... ලංකාවේ එවුන් කටින් නම් මාර දේශප්‍රේමී බුද්දාගමට මාර ආදරෙයි ඒ වෙනුවෙන් මැරෙන්න ලෑස්ති ඒ උනාට උන්ගේ ඇතුලේ තියෙන්නේ මේවා...කලකිරෙනවා... ඔලු brain wash කරපු එකේ ප්‍රතිපල තමයි...

    :yes::yes::yes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අඩෝ මැක්සා කාලකන්නිය කියන්න කව්ද ඩො??? මැරුම් කන්න තමයි:angry::angry:

    එකනේ! :sorry:
    මැක්සා කාලකන්නියෙක් නෙවේ නේ! :(
    ඌ ඇවිල්ලා මහා @#$%&# ක්. :(