කටාර් ගැටලුව, ලන්කාවේ ස්තාවරය.
ත්රස්තවාදයට අනුබලදීම මූලික කොට (රියල් කරුන මෙය නොවේ ) සෞදි අරාබිය ඇතුලු මුස්ලිම් රාජ්‍ය ඊජිප්තුව, බහරේන්, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, මාලදිවයින යේමන රජය දැනට සියලු තානාපති සම්බන්දකම් කටාර් රාජ්‍යත් එක්ක නවත්තලා.. කටාර් එයාර්ලයින් එකත් සෞදි අරාබි ගුවන් ගමන් කැන්සල් කරලා. සෞදියත් ත්‍රස්තවදය වපුරන ගමන් තව එකෙකුට ඇගිල්ල දික් කරන එක විහිලුවක්. කොහොමහරි ලන්කාවෙත් කාටාර්සල්ලිවලින් යැපෙන අන්තවදි මුස්ලිම් කල්ලි පහුගිය ටිකේම දකින්න හිටියා. ආන්ඩුවේ සමහර මන්ත්‍රීලා එක්ක ඩීල් දාලා ගස් කපන්න ගියෙත් මේ අය. කටාර් ඇත්තටම මේ ජිහාඩ් සන්විදානවලට මුදල් පොම්පා කරනවනම්, ලන්කාවෙත් ඒ ඇයො ඇති නේද? මේ සම්බන්දව ලන්කාවේ ආන්ඩුව තාම මුකුත් කියලා නැති උනාට උබලට මොකො හිතෙන්නේ මේ මැදපෙරදිග අලුත් ආතල් එක ගැන. මම හිතන්නේ මේක පිටිපස්සේ ට්‍රම්ප්ගේ මැදපෙරදිග සන්චාරයත්, සෞදිය පිලිබද ට්‍රම්ප්ගෙ අනුකම්පාවත් කටාර් එක්ක ගේමත් ටිකක් උත්සන්න වෙලා වගේ. අනුන්ගේ දේවල් අපට වැඩක් නැ අපිට ගන්වතුර කියන කට්ටිය රෙප් කපන්න් එපා ප්ලිස්..
එලකිරි විද්වතුන්ගේ අදහස් දැනගන්නයි දැම්මේ..