ස්කැන්ඩනේවියානු රටවල නොමිලේ උපාධි දෙන්න සල්ලි ගන්නෙ නෑ.. හැබැයි ලොකු බද්දක් ගහලා තමා ඒ රටේ මිනිස්සුන්ගෙන් සල්ලි අරන් දෙන්නෙ.... අනික ස්කැන්ඩනේවියානු රටවල vocational පැත්තට බරව තමයි අදයාපනේ දෙන්නෙ.. අපේ වගේ කැම්පස් ගිහින් ඩ්ග්රි අරන් ජොබ් කරන්න ඕනි කියල තියරියක් එහේ නැහැ. එහේ යුනිවසිටි තියෙන්නේ...