අනේ ගොන් වාහේ.... මේක කියවලා හිටහන්... "එහි ප්රධාන කාර්යභාරයක් වන්නේ පොදුජන සෞඛ්ය ප්රමුඛ ජන ජීවිතයේ යහ පැවැත්ම සුරක්ෂිත කිරිමයි."
මේකෙන් කියවනේන නෑ උදයාපනේ ප්රමිතිය පවත්වාගන්න ඕනිය කියල.... මම නන් හිතන් නෑ ශ්රී ලංකා වෛද්ය සභාව ඒක කරන්න පුලුවන් කියල.... තියෙනවා නන් ඒ පනතත් පොඩ්ඩක් දාපන්...