1. ShiranthaG

    LOLC එකෙන් ලියුමක් ආවා...

    ලියාපදිංචි තැපෑලෙන් උබ "තව දුරටත්" ගැරන්ටර් කෙනෙක් ................................... උබට මේ වචන දෙක ("තව දුරටත්") මග හැරිලා සනා , මින් ඉදිරියට මිසක් , මීට කලින් උන දේවල් ගැන නෙවි මේ කියන්නේ . මෙතනින් ඉදිරියට මම නෑ . මේ වෙනකන් උන දේවල් වලින් මාරු වීමක් නෙවෙයි , මින් ඉදිරියට . ....ඇස් කටෙද...
  2. ShiranthaG

    LOLC එකෙන් ලියුමක් ආවා...

    අනිවාර්යෙන් කියල තියෙනවා ලොක්ක , ප්‍රශ්න කරාම උත්තරේ මොකක් හරි කපල් කොටලා හදන්න "උනොත් " කියන එකම උන්ම කියල තියෙනවා . මන් කියන්නේ එවෙලේ පුරවන්න , පුරවල හරිද වැරදිද බලන්න . නැත්තම් මන් පුරෝලා ගෙනත් දෙන්නම් කියල . ආයේ අමතර අත්සන් මම ගහන්නේ නෑ හේතුවක් නැතුව . හැබැයි , අනිත් උන් හෙවිල්ලක්...
  3. ShiranthaG

    LOLC එකෙන් ලියුමක් ආවා...

    ඇරියස් උනාම ගරන්ටර් මාරු කරන්න පුළුවන් කියල කවුද කිව්වේ ? වලිගෙ පාගා ගන්න එපා . මගෙත් එක්ක තර්ක කරන්න අවශ්‍ය නෑ , මට උබත් එක්ක තර්ක කරන්න අවශ්‍යත් නෑ . සිස්ටම් එකත් එක්ක තර්ක කරන්න , තමන්ට අවස්ථාව ආවම . සිස්ටම් එකට යූස් වෙන්නේ නැතිව . :)
  4. ShiranthaG

    LOLC එකෙන් ලියුමක් ආවා...

    ක්‍රෙඩිට් කාඩ් රිනිව් උනාට , ලෝන් රිනිව්‍ කරන්නේ නෑ . කැමති විදිහකට තේරුම් ගනින් ඇප කරු අයින් වෙන්නේ කොහොමද කියල, කෙටියෙන් සරලව කියල තියෙනවා . බාගෙට කියෝලා පුංචි මොලේට තෙරුන් නැත්තන් මට කොරන්න දෙයක් නෑ මහත්තයෝ . එතික්ස් නිසා තමයි , උන් unethical alteration කරන්නේ නැත්තේ . දැන් උබ...
  5. ShiranthaG

    LOLC එකෙන් ලියුමක් ආවා...

    ඔව් , පස්සේ ඕන මගුලක් alter කරන්න පුළුවන් ඔය අමතර සිග්නේචරේ ගහල තියෙන හින්ද . උන් ඕනේ එක ගහන්නේ ආයේ මොනවා හරි වෙනසක් උනොත් , අපි ආපහු ඇවිත් ෆෝම් පුරන්වන්න කාලේ නාස්ති කරන එක අඩු කරන්න . හැබැයි , එතන අපිට රිසක් එකක් තියෙනවා . ඕනේ මගුලක් උන්ගේ වාසියට දාන්න පුළුවන් , අපි එකග වෙලා ඉවරයි ...
  6. ShiranthaG

    LOLC එකෙන් ලියුමක් ආවා...

    සුළු දෙයක් බන් , අපි හුගක් දෙනා තමන්ට තියෙන අයිතීන් ගැන දන්නේ නෑ බන්. ඔහේ දෙන කොලේ අත්සන් කරනවා , කොම්පැණි වල එවුන් ඒවගේ වාසි ගන්නවා . කෙල උනම කොම්පිනියටයි අරකටයි මේකටයි බයිනවා . වැඩිය ඕනේ නෑ , උබ බැංකුවක ෆෝම් එකක් පුරවද්දී උබ alter කරන තැන් වලයි , අමතර පිටුවලයි කෙටි අත්සන දානවනේ . ඕකේ...
  7. ShiranthaG

    LOLC එකෙන් ලියුමක් ආවා...

    නොප් , මූ දාල තියෙන්නේ ක්‍රෙඩිට් කාඩ් එකක් ගැන . ලෝන් එකක් නෙවෙයි . ක්‍රෙඩිට් කාඩ් වලංගු තාව අවුරුදු 3න් 5න් උන් රෙනිව් කරන්නව . රිනිව් කරද්දී අලුතෙන් ෆෝම් පුරවන් නැනේ බන් . එතකොට මුලම එකට ඇපයක් අත්සන් කරත් , අවශ්‍ය නම් ඉවත් වෙන්න පුළුවන් . මූ කාඩ් එක මැරෙන කන් පාවිච්චි කරොත් , අරු...
  8. ShiranthaG

    LOLC එකෙන් ලියුමක් ආවා...

    තමන් කරලා නැත්තන් පිළිගන්න වෙනවා තමයි උන්ට , උන්ට ඕන ඕන විදිහට අනිත් මිනිස්සු පාලනය කරන්න බෑ බන් . අනික, ගැරන්ටර් අයින් වෙන්න ඕන කියල රික්වෙස්ට් කරනවා නම් , එක ණය හිමියා එක්ක උන් ත්‍රිය් පාරිශිකව එකගතාවෙකට එනවා මිසක් , එහෙම නැතුව උන්ට ඕන විදිහට බලෙන් තියා ගන්න බෑ . උන්ට පුළුවන් ණය හිමියාට...
  9. ShiranthaG

    LOLC එකෙන් ලියුමක් ආවා...

    උබ එහෙම එකකට අත්සන් කරා නම් , උබත් උන්ට ලියුමක් දාපන් ලියාපදිංචි තැපෑලෙන් උබ තව දුරටත් ගැරන්ටර් කෙනෙක් විදිහට ඉන්න කැමති නෑ , වහාම උබව ගැරන්ටර් කමෙන් අයින් කරන්න කියල . තැපැල් කුව්තන්සියයි , ලියුමේ කොපියකුයි පරිස්සම් කරලා තියා ගනින් . උබ අත්සන් කරේ නැත්තම් , ලියුමක් දාපන් කාගෙන් අහලද උබව...
  10. ShiranthaG

    එජාප - සජබ එකඟතාවකට එළැඹෙයි

    අයෙ චන්දෙ තියන්න කියමු :)
  11. ShiranthaG

    7grams only

    ඇයි උබලට මේක පොසිටිව් විදිහට ගන්න බැරි . ලුණු කන්න හොද නෑ , ප්‍රෙෂර් වැඩිවෙනවා . ලුණු බාවිතය අවම කිරීමට ගත්ත විද්වත් පියවරක් විදිහට හිතන්න බැරි ඇයි ? අනේ මන්ද බන් උබලත් . බලපන් ලංකාවේ ප්‍රෙෂර් රෝගියෝ කීයක් ඉන්නවද , ඒ ගොල්ලෝ රජයේ රෝහල් වලින් බේත් ගන්නවානම් බෙහෙත් වලට යන වියදම් , රෝහල්...
  12. ShiranthaG

    Trial පෙන්නන්ඩ ගිහින් වෙච්ච රසබර සිදුවීම්

    රිවස් එක ගන්න තිබ්බේ කන්දකට තියෙන පාරකට. දුන්නේ මැනුවල් වෑන් එකක් . ලයිට් ඒස් වගේ මතක . කට්ටිය නවත්ත නවත්ත රිවස් කරනවා , රේස් කරනවා . ඉස්සරහට ගන්නවා ආයේ රිවස් දානවා . හිටිනවා එක විකාරයයි . මගේ චාන්ස් එක ආවා , පාරේ මැදක් විතර අරන් එක පාරෙන් රිවස් එක ගහල හෑන්ඩ් බ්රේක් ඇදල නවත්තන් හිටිය ...
  13. ShiranthaG

    වෙන්දේසි නොකර ඇයි විකුනන්න බැරි sale කාරයෝ වගෙ - දන්න උන් කියපන් බලන්න

    දන්නා තරමින් ප්‍රසිද්දියේ වෙන්දේසි කරද්දී බන් , වෙන්දේසිය පටන් ගන්න කලින් අයිතිකරු බලාපොරොත්තු වෙන අවම මිල , වෙන්දේසිය ෆාසිලිටෙට් කරන එකාට දෙනවා ( වෙන්දේසිකරු ). ඊට පස්සේ තමයි ලන්සු තියන්න පටන් ගන්නේ . බලාපොරොත්තු වෙන අවම මිලට වඩා ලන්සුවක් ලැබිල නැත්තම් , ඒක නැවත වෙන්දේසි කරන්න ලිස්ට් කරනවා...
  14. ShiranthaG

    Stock Investment Advice - Mega Thread

    මේක වෙන්නේ බන් ඉන්වෙස්ට් කරන එකාගේ ගෝල් එක අනුව . හිතහන් උබ මේජර් ෂෙයාර් හෝල්ඩර් ලිස්ට් එකට එන්න ඉන්නවා නම් , එකපාර දාන්න කැපිටල් නැත්තම් කාලයක් යනවා . හැබැයි , බන් හොද ෂෙයාර් සෙට් එකක නම් ඉන්වෙස්ට් කරලා තියෙන්නේ , දිවිඩන්ට් එකට අමතරව ෂෙයාර් ප්‍රයිස් එක ඉන්ක්‍රීස් වෙන එකේ වාසියත් ගන්න...
  15. ShiranthaG

    කෝචොක් නියමෙ දාල මේ ගාන හදන්න ළමායි

    From the chart: I1 and I2 are the currents through two branches of a circuit, and it looks like mesh or loop analysis is being applied. The key equations written on the chart are: 6(I1 - I2) + 12I1 = 6 6(I2 - I1) + 3I2 = 0 Let’s simplify and solve these two simultaneous equations...

    No contents