LOLC එකෙන් ලියුමක් ආවා...

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    අදාල අයත් එක්ක කතාකරලා ගොඩින් බේරගන්න බලපං ලොකු ඇනයක් වෙන්න පුළුවන් ඕක. විශ්වාසම නැති අයට ඕවට සයින් කරන්න එපා ලක්ෂ ගානක් උනානං ඒත් එච්චරනෙ.
     
    • Like
    Reactions: War Fighter

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    බලාන හිටපන් පිලිගනී උඹේ කීම. හා සර් කියල දායි CRIB එකය
    ------ Post added on May 19, 2025 at 1:01 PM
    තමන් කරලා නැත්තන් පිළිගන්න වෙනවා තමයි උන්ට , උන්ට ඕන ඕන විදිහට අනිත් මිනිස්සු පාලනය කරන්න බෑ බන් . අනික, ගැරන්ටර් අයින් වෙන්න ඕන කියල රික්වෙස්ට් කරනවා නම් , එක ණය හිමියා එක්ක උන් ත්‍රිය් පාරිශිකව එකගතාවෙකට එනවා මිසක් , එහෙම නැතුව උන්ට ඕන විදිහට බලෙන් තියා ගන්න බෑ . උන්ට පුළුවන් ණය හිමියාට කියන්න වෙනින් එකේක් දාන්න කියල .

    සයින් කරා නම් මැරෙන කම් උබ ගැරන්ටර් වෙලා ඉන්නම ඕන කතා නෑ . ක්‍රිබ් දාල අමුතුවෙන් කරන්න ලබ්බක් නෑ , තමන්ගේ ස්ටාන්ස් එක බැක් කරන්න එවිඩන්ස් තියෙනවා නම් . එහෙම තියෙද්දිත් ක්‍රිබ් එකේ අවුලක් විදිහට දාල නම් , ඉතින් වන්දි ඉල්ලලා එන්තර වාසි තමයි සනා . හරි හමන් එකෙක්ට කරපු වෙලාවට , තමයි ඔවා පත්තු වෙන්නේ .

    උබට සැක නම් , සිවිල් නීතිය පිළිබද දන්නා කෙනෙක් එක්ක කතා කරලා බලහන් .
     
    • Like
    Reactions: Tricle_Buwa

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ඕව නම් ගනන් නොගෙන ඉන්න එපා. CRIB යනව ලොවෙත්.

    මට පජාතම වැඩක් උනා.. SC bank එකේ credit card settlement එකක් කරල card එක use නොකර තිබ්බ අවුරුදු එකහමාරක් වගේ. මට statement ආවෙ ත් නෑ. වෙන වැඩකට CRIB එක බලද්දි රුපියල් 28 කට මාව E3 grade දාල. මම settlement එක කරන්නෙ commercial bank එකෙන් (අරුන්ගෙ account නෑ මට) ඒකට වෙනම 30ක් කැපෙනවලු. අන්න ඒක මදි වෙලා තිබිලයි මාව CRIB දාල තියෙන්නෙ. මම බිල්, ගෙවපුව සේරම print කරල ලිව්මකුත් ගහල යැව්ව හෙඩ් ඔෆිස්. පස්සෙ ගිහින් කතා කරල ආව. ලිවුමකින් වැඩේ හරි කියල confirm කරන්ම කිව්ව. මසෙකින් CRIB එකත් clear වෙයි කිව්ව.

    ඔය වගේ 2.50 ඒවගෙන් මම් බලේට ඇගේ ගහන credit card නම් ගන්නෙපා

    නෑයො නොවෙන එකෙක්ට සයින් කරන්න කියනව සමහර ඒවගෙ
    ------ Post added on May 19, 2025 at 1:00 PM

    බලාන හිටපන් පිලිගනී උඹේ කීම. හා සර් කියල දායි CRIB එකය
    ------ Post added on May 19, 2025 at 1:01 PM
    mtath oya wage ekak una. settle karala use kale nah Sampath Bank CC ekak. ohoma ekak tianawada kialawath mathaka tibbe nah passe loan ekak ganna yaddi oka tianawa seven thousand ganak issue ekak nah kiala kiyuwa but letter ekak ona kiyala clearance gatta Sampath bank eken. Settle kalata annual fee eka awith card ekata eka 2-3 yrs charges ehema wadila dannema natiwa
     
    • Like
    Reactions: Tricle_Buwa

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    EHEMA ONA ONA WELAWATA GURANTEE WALIN AYIN WENDA BAE BN. THAPAL KUWIHANSI , COPY PARISSAM KALA KIYALA WADAK NAE. GEWWE NATTHNAM CRIBS BADU SURE
    නොප් , මූ දාල තියෙන්නේ ක්‍රෙඩිට් කාඩ් එකක් ගැන . ලෝන් එකක් නෙවෙයි .

    ක්‍රෙඩිට් කාඩ් වලංගු තාව අවුරුදු 3න් 5න් උන් රෙනිව් කරන්නව . රිනිව් කරද්දී අලුතෙන් ෆෝම් පුරවන් නැනේ බන් . එතකොට මුලම එකට ඇපයක් අත්සන් කරත් , අවශ්‍ය නම් ඉවත් වෙන්න පුළුවන් . මූ කාඩ් එක මැරෙන කන් පාවිච්චි කරොත් , අරු මැරෙන කල් ඇප කාරයෙක් . ඒක ඉවත් වෙන්න පුළුවන් . එහෙම බලෙන් තියාගන්න බෑ බන් .

    එහෙම ඉවත් වෙන්න ඕන කියල ලිකිතව දැනුම් දීල තියෙද්දී, මුන්ට බලෙන් තියා ගන්නත් බෑ , ඒක හින්ද මුගේ ක්රිබ් එක අවුල් කරන්නත් බෑ .

    හොයල බලහන් .

    ලෝන් වල කතාව වෙනස් .
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    Creidit card kiyanneth kalin anumatha una nayak, kohomath naya kiyanne sapayak, mama oya hama jathiyema loan walin asarana wela inne
     
    • Like
    Reactions: lilman

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    අඩේ කුමාරය ගෙවන්න අමතක උනා බන් sorry.
    අද ගෙවන්නම් 👍
     
    • Haha
    Reactions: clumsyhulk

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,786
    18,584
    113
    තමන් කරලා නැත්තන් පිළිගන්න වෙනවා තමයි උන්ට , උන්ට ඕන ඕන විදිහට අනිත් මිනිස්සු පාලනය කරන්න බෑ බන් . අනික, ගැරන්ටර් අයින් වෙන්න ඕන කියල රික්වෙස්ට් කරනවා නම් , එක ණය හිමියා එක්ක උන් ත්‍රිය් පාරිශිකව එකගතාවෙකට එනවා මිසක් , එහෙම නැතුව උන්ට ඕන විදිහට බලෙන් තියා ගන්න බෑ . උන්ට පුළුවන් ණය හිමියාට කියන්න වෙනින් එකේක් දාන්න කියල .

    සයින් කරා නම් මැරෙන කම් උබ ගැරන්ටර් වෙලා ඉන්නම ඕන කතා නෑ . ක්‍රිබ් දාල අමුතුවෙන් කරන්න ලබ්බක් නෑ , තමන්ගේ ස්ටාන්ස් එක බැක් කරන්න එවිඩන්ස් තියෙනවා නම් . එහෙම තියෙද්දිත් ක්‍රිබ් එකේ අවුලක් විදිහට දාල නම් , ඉතින් වන්දි ඉල්ලලා එන්තර වාසි තමයි සනා . හරි හමන් එකෙක්ට කරපු වෙලාවට , තමයි ඔවා පත්තු වෙන්නේ .

    උබට සැක නම් , සිවිල් නීතිය පිළිබද දන්නා කෙනෙක් එක්ක කතා කරලා බලහන් .
    නොප් , මූ දාල තියෙන්නේ ක්‍රෙඩිට් කාඩ් එකක් ගැන . ලෝන් එකක් නෙවෙයි .

    ක්‍රෙඩිට් කාඩ් වලංගු තාව අවුරුදු 3න් 5න් උන් රෙනිව් කරන්නව . රිනිව් කරද්දී අලුතෙන් ෆෝම් පුරවන් නැනේ බන් . එතකොට මුලම එකට ඇපයක් අත්සන් කරත් , අවශ්‍ය නම් ඉවත් වෙන්න පුළුවන් . මූ කාඩ් එක මැරෙන කන් පාවිච්චි කරොත් , අරු මැරෙන කල් ඇප කාරයෙක් . ඒක ඉවත් වෙන්න පුළුවන් . එහෙම බලෙන් තියාගන්න බෑ බන් .

    එහෙම ඉවත් වෙන්න ඕන කියල ලිකිතව දැනුම් දීල තියෙද්දී, මුන්ට බලෙන් තියා ගන්නත් බෑ , ඒක හින්ද මුගේ ක්රිබ් එක අවුල් කරන්නත් බෑ .

    හොයල බලහන් .

    ලෝන් වල කතාව වෙනස් .
    කලින් දැනන් හිටියෙ නෑ මචං එහෙම පුලුවන් කියල. Thank you මචං ❤️

    mtath oya wage ekak una. settle karala use kale nah Sampath Bank CC ekak. ohoma ekak tianawada kialawath mathaka tibbe nah passe loan ekak ganna yaddi oka tianawa seven thousand ganak issue ekak nah kiala kiyuwa but letter ekak ona kiyala clearance gatta Sampath bank eken. Settle kalata annual fee eka awith card ekata eka 2-3 yrs charges ehema wadila dannema natiwa
    මරු ආතල් වෙන්නෙ. මටත් බෑන්ක් එකේ ලෙටර් එක ආවම ඒක දුන්නම වැඩේ කරල දෙන්නම් කිව්ව. ඒත් පුදුමෙ කියන්නෙ company එකේ වැඩ වලට ඕක අවුලක් උනේ නෑ. උන් ආන අඩු නිසා බලල නෑ වගේ
    ------ Post added on May 19, 2025 at 2:09 PM
     
    • Like
    Reactions: nooby

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    කලින් දැනන් හිටියෙ නෑ මචං එහෙම පුලුවන් කියල. Thank you මචං ❤️

    සුළු දෙයක් බන් , අපි හුගක් දෙනා තමන්ට තියෙන අයිතීන් ගැන දන්නේ නෑ බන්. ඔහේ දෙන කොලේ අත්සන් කරනවා , කොම්පැණි වල එවුන් ඒවගේ වාසි ගන්නවා . කෙල උනම කොම්පිනියටයි අරකටයි මේකටයි බයිනවා .

    වැඩිය ඕනේ නෑ , උබ බැංකුවක ෆෝම් එකක් පුරවද්දී උබ alter කරන තැන් වලයි , අමතර පිටුවලයි කෙටි අත්සන දානවනේ . ඕකේ තියෙන condition කියවලද අත්සන් කරන්නේ ? අන්තිම ෆයිනල් signature එක දාන තැන අත්සන් කරාම , සමහර විට අමතර signature එකක් උන් දාන්න කියනවා දැකල තියෙනවද ? ඇයි ඒ කියල එකෙක් වත් අහන්නේ නෑ . ඒකේ ලොකු හේතුවක් තියෙනවා . ඒ අහන්නේ නැති එකේ අවාසිය තමන්ටම තමයි . :)
     
    • Love
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,786
    18,584
    113
    සුළු දෙයක් බන් , අපි හුගක් දෙනා තමන්ට තියෙන අයිතීන් ගැන දන්නේ නෑ බන්. ඔහේ දෙන කොලේ අත්සන් කරනවා , කොම්පැණි වල එවුන් ඒවගේ වාසි ගන්නවා . කෙල උනම කොම්පිනියටයි අරකටයි මේකටයි බයිනවා .

    වැඩිය ඕනේ නෑ , උබ බැංකුවක ෆෝම් එකක් පුරවද්දී උබ alter කරන තැන් වලයි , අමතර පිටුවලයි කෙටි අත්සන දානවනේ . ඕකේ තියෙන condition කියවලද අත්සන් කරන්නේ ? අන්තිම ෆයිනල් signature එක දාන තැන අත්සන් කරාම , සමහර විට අමතර signature එකක් උන් දාන්න කියනවා දැකල තියෙනවද ? ඇයි ඒ කියල එකෙක් වත් අහන්නේ නෑ . ඒකේ ලොකු හේතුවක් තියෙනවා . ඒ අහන්නේ නැති එකේ අවාසිය තමන්ටම තමයි . :)
    කියවන්නෙම නෑනෙ අපි. ඔහොම වෙලා හොද පරිප්පුවක් කෑව කට වචනෙට fixed rate කියල variable rate එකකට sign කරල covid කාලෙ. හෙන ගේමක් දීල ඉවර කලේ. බර පොලියක් ගෙවුව. එද ඉදල දැන් නම් agreement එකක් sign කරන්න කලින් draft එකක් අරන් කියවල ඉන්නව.

    අමතර signature එක නම් අර චෙක් වල නිවැරදි කිරීමක් කරද්දි දාන්ව වගේ පස්සෙ වෙනසක් කරගන්න ඕනෙ උනොත් වගේ ද දාගන්නෙ?
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    කියවන්නෙම නෑනෙ අපි. ඔහොම වෙලා හොද පරිප්පුවක් කෑව කට වචනෙට fixed rate කියල variable rate එකකට sign කරල covid කාලෙ. හෙන ගේමක් දීල ඉවර කලේ. බර පොලියක් ගෙවුව. එද ඉදල දැන් නම් agreement එකක් sign කරන්න කලින් draft එකක් අරන් කියවල ඉන්නව.

    අමතර signature එක නම් අර චෙක් වල නිවැරදි කිරීමක් කරද්දි දාන්ව වගේ පස්සෙ වෙනසක් කරගන්න ඕනෙ උනොත් වගේ ද දාගන්නෙ?
    ඔව් , පස්සේ ඕන මගුලක් alter කරන්න පුළුවන් ඔය අමතර සිග්නේචරේ ගහල තියෙන හින්ද . උන් ඕනේ එක ගහන්නේ ආයේ මොනවා හරි වෙනසක් උනොත් , අපි ආපහු ඇවිත් ෆෝම් පුරන්වන්න කාලේ නාස්ති කරන එක අඩු කරන්න . හැබැයි , එතන අපිට රිසක් එකක් තියෙනවා . ඕනේ මගුලක් උන්ගේ වාසියට දාන්න පුළුවන් , අපි එකග වෙලා ඉවරයි . පත්තු උන වෙලාවක වාසිය උන්ට . :)
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,786
    18,584
    113
    ඔව් , පස්සේ ඕන මගුලක් alter කරන්න පුළුවන් ඔය අමතර සිග්නේචරේ ගහල තියෙන හින්ද . උන් ඕනේ එක ගහන්නේ ආයේ මොනවා හරි වෙනසක් උනොත් , අපි ආපහු ඇවිත් ෆෝම් පුරන්වන්න කාලේ නාස්ති කරන එක අඩු කරන්න . හැබැයි , එතන අපිට රිසක් එකක් තියෙනවා . ඕනේ මගුලක් උන්ගේ වාසියට දාන්න පුළුවන් , අපි එකග වෙලා ඉවරයි . පත්තු උන වෙලාවක වාසිය උන්ට . :)
    මාර රිස්ක් එකක්නෙ. ඒ හැටියට ඕනෙම එකක් වෙනස් කරන්න පුලුවන්නෙ. ආයෙ නම් ලොවෙත් කරන්න නෑ ඕක. බොහොම ස්තූතියි ❤️
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    නොප් , මූ දාල තියෙන්නේ ක්‍රෙඩිට් කාඩ් එකක් ගැන . ලෝන් එකක් නෙවෙයි .

    ක්‍රෙඩිට් කාඩ් වලංගු තාව අවුරුදු 3න් 5න් උන් රෙනිව් කරන්නව . රිනිව් කරද්දී අලුතෙන් ෆෝම් පුරවන් නැනේ බන් . එතකොට මුලම එකට ඇපයක් අත්සන් කරත් , අවශ්‍ය නම් ඉවත් වෙන්න පුළුවන් . මූ කාඩ් එක මැරෙන කන් පාවිච්චි කරොත් , අරු මැරෙන කල් ඇප කාරයෙක් . ඒක ඉවත් වෙන්න පුළුවන් . එහෙම බලෙන් තියාගන්න බෑ බන් .

    එහෙම ඉවත් වෙන්න ඕන කියල ලිකිතව දැනුම් දීල තියෙද්දී, මුන්ට බලෙන් තියා ගන්නත් බෑ , ඒක හින්ද මුගේ ක්රිබ් එක අවුල් කරන්නත් බෑ .

    හොයල බලහන් .

    ලෝන් වල කතාව වෙනස් .
    CREDIT CARD UNATH EKA LOAN EKAK BUN. EKA CARD ALUTH KARA KIYALA NATHI WENNE NA. ANIWA CRIBES YANAWA GEWE NATHNAM.
    APA KARAYA UBA AYIN KARANDA KIWWATA BANKUWA AYIN KARANNE NA. EKA KARANA WIDIHAK THIYANAWA. EY ADALA CARD HIMIYA KIYANDA ONA MATA ADALA AHAWAL APAKARU WENUWATA WENA BANKUWA PILIGANNA KENEK DENAWA KIYALA. EHEMA NATHUWA ARIYES WELA LIUN EWAPU WELAWATA MAMA AYIN WENAWA KIYALA ARA PODI UN WAGE KIWWATA BANK EKA UBAWA AYIN KARANNE NA. OKA GEWWE NATHNAM ANIWA CRIBES YANAWA AYI KATHA NA.

    ඔව් , පස්සේ ඕන මගුලක් alter කරන්න පුළුවන් ඔය අමතර සිග්නේචරේ ගහල තියෙන හින්ද . උන් ඕනේ එක ගහන්නේ ආයේ මොනවා හරි වෙනසක් උනොත් , අපි ආපහු ඇවිත් ෆෝම් පුරන්වන්න කාලේ නාස්ති කරන එක අඩු කරන්න . හැබැයි , එතන අපිට රිසක් එකක් තියෙනවා . ඕනේ මගුලක් උන්ගේ වාසියට දාන්න පුළුවන් , අපි එකග වෙලා ඉවරයි . පත්තු උන වෙලාවක වාසිය උන්ට . :)
    AMATHARAWA SORT SIGNATURE GAHANNE WADAGATH CONDITION KIYAWALA THERU GATTHA KIYALA KIYANDA. NATHUWA UBA KIYANAWA WAGE PASSE ALTER KARANDA NEMEYI. EHEMA KISIMA REPUTED COMPANY EKAK PASSE ALTER KARANNE NA. COMPANY ETHICS KIYALA DEYAK UBA AHALA THIYANAWADA?
    DAN UBA KIYANA WIDIHATA GOVERMENT SERVENTSLA GOVERMENT EKEN DEN DISTRESS LOAN WAGE DEDDITH FORM EKE HAMA THANAMA KETI ASSAN DANAWA. EHEMA KARANNE GOVERMENT EKATH PASSE WENAS KARANDADA ?
    ------ Post added on May 19, 2025 at 2:53 PM

    මාර රිස්ක් එකක්නෙ. ඒ හැටියට ඕනෙම එකක් වෙනස් කරන්න පුලුවන්නෙ. ආයෙ නම් ලොවෙත් කරන්න නෑ ඕක. බොහොම ස්තූතියි ❤️
    EHEMA WENAS KARANNE NA BUN. UBA EHEMA ASSAN DANA THAN WALA GODAK WELAWATA THIYENNE CONDITIONS. EWA HODATA KIYAWALA ASSAN KARAPAN. ECCHARI
    ------ Post added on May 19, 2025 at 2:55 PM
     
    • Like
    Reactions: Tricle_Buwa

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    CREDIT CARD UNATH EKA LOAN EKAK BUN. EKA CARD ALUTH KARA KIYALA NATHI WENNE NA. ANIWA CRIBES YANAWA GEWE NATHNAM.
    APA KARAYA UBA AYIN KARANDA KIWWATA BANKUWA AYIN KARANNE NA. EKA KARANA WIDIHAK THIYANAWA. EY ADALA CARD HIMIYA KIYANDA ONA MATA ADALA AHAWAL APAKARU WENUWATA WENA BANKUWA PILIGANNA KENEK DENAWA KIYALA. EHEMA NATHUWA ARIYES WELA LIUN EWAPU WELAWATA MAMA AYIN WENAWA KIYALA ARA PODI UN WAGE KIWWATA BANK EKA UBAWA AYIN KARANNE NA. OKA GEWWE NATHNAM ANIWA CRIBES YANAWA AYI KATHA NA.

    AMATHARAWA SORT SIGNATURE GAHANNE WADAGATH CONDITION KIYAWALA THERU GATTHA KIYALA KIYANDA. NATHUWA UBA KIYANAWA WAGE PASSE ALTER KARANDA NEMEYI. EHEMA KISIMA REPUTED COMPANY EKAK PASSE ALTER KARANNE NA. COMPANY ETHICS KIYALA DEYAK UBA AHALA THIYANAWADA?
    DAN UBA KIYANA WIDIHATA GOVERMENT SERVENTSLA GOVERMENT EKEN DEN DISTRESS LOAN WAGE DEDDITH FORM EKE HAMA THANAMA KETI ASSAN DANAWA. EHEMA KARANNE GOVERMENT EKATH PASSE WENAS KARANDADA ?
    ------ Post added on May 19, 2025 at 2:53 PM
    ක්‍රෙඩිට් කාඩ් රිනිව් උනාට , ලෝන් රිනිව්‍ කරන්නේ නෑ . කැමති විදිහකට තේරුම් ගනින්

    ඇප කරු අයින් වෙන්නේ කොහොමද කියල, කෙටියෙන් සරලව කියල තියෙනවා . බාගෙට කියෝලා පුංචි මොලේට තෙරුන් නැත්තන් මට කොරන්න දෙයක් නෑ මහත්තයෝ .

    එතික්ස් නිසා තමයි , උන් unethical alteration කරන්නේ නැත්තේ . දැන් උබ කියන්නේ රිසක් එකක් නෑ කියලද , තියෙන signature ප්රමනේට වඩා අන්තිමට අමතර ෆුල් සිග්නේචර් එකක් දාන එකේ ? අනේ බන් , ඔයිට එහා කස්ටමර්ගේ සිග්නචර් ෆොර්ජරි කරපු නම ගිය කොම්පැනි තියෙනවා බන් .

    condition කියවල තේරුම් ගත්තා කියල අමතර ෆුල් සිග්නේචර් ගහන්නේ නෑ බන් ( ගහන්න අවශ්‍ය නෑ ) , ඒක තමා මේන් signature එක ගහන තැන declaration එක විදිහට තියෙන්නේ ( ලාස්ට් පේජ් එකේ ) . පේජ් එකෙන් එකට initial එහෙම නැත්තන් කෙටි අත්සන දාන්නේ ඒකයි . ආයෙත් මන් දාල තියෙන රිප්ලයි එක කියවල බලහන් , මොකක්ද කියල තියෙන්නේ කියල . කෙටි අත්සනයි ෆුල් සිග්නේචර් එකයි ගැන දාල තියෙන හරිය බලහන් හොදට කියවල . :)
     
    ubath ekka oka mata tharka karanda ona na. uba kiyana widihata aries kiyala lun awata passe apita ona widihata guareter kamen ayin wenda ba. uba ona bank manager kenekugen ahala balapan.
    mage post eka hodata kiyawala balapan mama oya uba kiyana amathara signature magulak gana kohewath kiyala na. mage jiwithe mama ona tharan bank welath ekka ganudenu karala thiyanawa witharak neme finace company ekakath wada karala thiyanawa. habayi kawadawath kisima company ekak amathara athsan ganda kiyala na. ehema gahanda kiyanawanam eye daduwan mudalalige finance eke wwenda ona 😀
     
    ඇරියස් උනාම ගරන්ටර් මාරු කරන්න පුළුවන් කියල කවුද කිව්වේ ? වලිගෙ පාගා ගන්න එපා .

    මගෙත් එක්ක තර්ක කරන්න අවශ්‍ය නෑ , මට උබත් එක්ක තර්ක කරන්න අවශ්‍යත් නෑ . සිස්ටම් එකත් එක්ක තර්ක කරන්න , තමන්ට අවස්ථාව ආවම . සිස්ටම් එකට යූස් වෙන්නේ නැතිව . :)
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    ඇරියස් උනාම ගරන්ටර් මාරු කරන්න පුළුවන් කියල කවුද කිව්වේ ? වලිගෙ පාගා ගන්න එපා .

    මගෙත් එක්ක තර්ක කරන්න අවශ්‍ය නෑ , මට උබත් එක්ක තර්ක කරන්න අවශ්‍යත් නෑ . සිස්ටම් එකත් එක්ක තර්ක කරන්න , තමන්ට අවස්ථාව ආවම . සිස්ටම් එකට යූස් වෙන්නේ නැතිව . :)
    ubata kawada hari kisima bank or finace company ekakin amathara signature ekak danda kiyala thiyanawada kiyapan ? ehema kiyala thiyanawanam eye company eka mokakda ? nikan hithalu kiyanda epa bn ? apith owage hitapu ewun nisa hina yanawa 😀