1. WhiteWalker

    Who won World War 2?

    පල යන්න :angry:
  2. WhiteWalker

    Who won World War 2?

    උඹට දැන් ඕක මෙතන හැමෝටම පේන්න කියන්න ඕනෙද ? :angry: විභාග ගැන කියද්දි පෞද්ගලිකව කියපං හැමෝටම පේන්න පේල් පේල් ගාන්නෙ :angry: ඒකට තමා pm කියල ජාතියක් තියෙන්නෙ :angry:
  3. WhiteWalker

    Who won World War 2?

    අන්න ඒක තමා බං ප්‍රශ්නෙ :confused: mcq ආව නං කොපි කල්ල යංතං වත් ගොඩදාගත්තෑකි :( කරුමෙට මේකෙ ලියන්නමනෙ බං :confused: මොනා කරන්නද කියල අදහසක් නෑ :no: ගියදාටම බලන්න ඕනෙ මොනා හරි කරගන්න :sorry:
  4. WhiteWalker

    Who won World War 2?

    වියට්නාමෙට කොකා කෝල අරං යන්න බැරි වෙලාලු :lol:
  5. WhiteWalker

    Who won World War 2?

    ගුරුවරු කිව්වෙ විභාගෙ අස්සෙ පාඩම් කරන්න එපා සැහැල්ලුවෙන් ඉන්න කියල :yes:
  6. WhiteWalker

    Who won World War 2?

    දැනගන්න වෙන්නෙ ලකුණු ආවාම තමා :sorry: ඉරි ටික නං ගැහුවෙ පන්තියෙ 2වනිය ගහපු ටික :D ඒ හින්ද ඒ ටික නං ශුවර් ලියපු එක කොහොමද දන්නෑ බං :sorry:
  7. WhiteWalker

    ඔන්න අලුත් ප්‍රශ්නයක් ගෙනාවා..

    මූත් skylark වගේ වෙන්න යනවද කොහෙද :sorry: මුලින් හිටියෙ දමිත් කාරියවසං විතරයි බෝවෙන ලෙඩක්ද මන්ද :baffled:
  8. WhiteWalker

    Who won World War 2?

    අදනෙ යකෝ පටං ගත්තෙ :dull: බුද්ධාගම තිබ්බෙ ලියල ආව :yes: ඉංග්‍රීසි ලබන බදාද :sorry:
  9. WhiteWalker

    Who won World War 2?

    The Coca-Cola Company. Not joking here. In December 1941, the President of Coca-Cola Robert Woodruff, made sure every man in uniform, no matter where in the world, would get a bottle of Coca-Cola for five cents; all additional transport costs would be paid for by the company. With US troops...
  10. WhiteWalker

    ඔන්න අලුත් ප්‍රශ්නයක් ගෙනාවා..

    මොකුත් නොකිය ඉන්න එක රඟපෑමක් වෙන්නෙ කොහොමද බං ? :confused:
  11. WhiteWalker

    ඔන්න අලුත් ප්‍රශ්නයක් ගෙනාවා..

    මොකුත් නොකිය කටවහං ඉන්නවනෙ බං :lol:
  12. WhiteWalker

    ඔන්න අලුත් ප්‍රශ්නයක් ගෙනාවා..

    පසේබුදුවරු ඉන්නෙ ඔය වගේ :yes:
  13. WhiteWalker

    ළමයි හැදීම?

    මෙහෙම ලමයි හැදුවොත් තමා බං මිනිස්සු වඳ වෙලා යන්නෙ. මිනිස්සු මහා පරිමාණෙන් බෝවෙන්න අරං තාම අවුරුදු කීයද ගියෙ :sorry: දැනටම ගෝලීය උෂ්ණත්වෙ ඉහල යන්න අරං. අරහෙ හිම දියවෙවී මුහුද ගොඩට එනව. රටවල් යට වෙන්න පටං අරං. මිනිස්සුන්ට කන්න ලෝකෙ තිබ්බ කැලෑ අක්කර දහස් ගණං විනාශ වෙලා :( තාම විනාශ කරනව :(...
  14. WhiteWalker

    :D ඹම නං හිතනව බං :) උඹට කියන්න මං නාල ඉවර වෙලා පැය භාගෙකට වඩා ඇඟ පිහිනව ඕව කල්පනා කර කර :sorry...

    :D ඹම නං හිතනව බං :) උඹට කියන්න මං නාල ඉවර වෙලා පැය භාගෙකට වඩා ඇඟ පිහිනව ඕව කල්පනා කර කර :sorry: ඒ පිහල ගෙට ඇවිල්ල ආයෙ ඔලුවෙ ඉතුරු තෙත ගතිය යන්න පුටුවක් උඩට වෙලා ඔලුව පිහිනව එතනත් පැය භාගයයි :sorry:
  15. WhiteWalker

    ළමයි හැදීම?

    ඔව් බං :( අපේ ජනගහනය එන්න එන්න වැඩිවෙනව මිසක් අඩුවෙන්නෑ :no: මේ යන විදිහට AI දියුණු වෙලා මිනිස්සු කරන ගොඩක් වැඩ රොබෝල කරන්න ගන්නව. ලංකාවට මේ යන විදිහට නං වැඩි කල් පැවැත්මක් නෑ :no: දෙන්නෙක්වත් මොකටද බං. දෙන්නෙක් හැදුව. අපි දෙන්නෙක් හැදුවට හැමෝම දෙන්නෙක් හදන්නෑනෙ බං. අනික් උන් 10 15 හදල රටට...
  16. WhiteWalker

    ළමයි හැදීම?

    whitewalkers ල ඕන්නෑ :D winter එකක් ආව නං අපේ උන්ගෙ තියෙන හදිස්සිය නිසා හිම උඩ බ්‍රේක් ගහලම රටෙන් භාගෙකට වඩා මහ පාරෙ වලකජ්ජ ගහනව :baffled:
  17. WhiteWalker

    බුද්දාගම ගැන අවුලක්

    ඒක ඉතිං උඹේ හිත තමා. චීවරධාරිය කියල හිතාගෙන දුන්නොත් වැඩක් නෑ:no: මේ දෙන්නෙ සංඝරත්නයට කියල හිතාගෙන දුන්නොත් හරි :yes:
  18. WhiteWalker

    ළමයි හැදීම?

    හදන එක පවක් නෙමේ ඒත් නොහද ඉන්න එක මේ ලෝකෙට කරන්න පුලුවන් ලොකු සේවයක් :( පෘථිවියට දරාගන්න බැරිගානට මිනිස්සු දැනටමත් වැඩියි :( යුරෝපෙ වගේ පැති නං පොඩ්ඩක් හරි ශේප්. ලංකාව ඉන්දියාව අපි ඉන්න හරියෙ අපේ රටවල් වලටවත් දරාගන්න බැරි තරම් මිනිස්සු වැඩියි :( ඉස්පිරිතාල වල බස් වල කෝච්චි වල පාරවල් වල ඉඩ නැති...

    No contents