හ්ම්ම්ම්ම්...
ත්‍රෙඩ් එක දැක්කේ දහසක් වැඩ අතරේ.. ඒ නිසා මුල් පිටුවේ නිකම්ම කමෙන්ට් එකක් දාගෙන ගියා..
වචන දෙක තුනක් ටයිප් කර ගන්න පුලුවන් වෙලාවක යාන්තන් ආයේ ත්‍රෙඩ් එක බම්ප් වෙලා..:)
මුලින්ම අගය කරන්න ඕනේ ගමන ගිහින් ආව ගමන් උදව් කරපු කෙනාව මතක් කරලා ත්‍රෙඩ් එකක් දාන්න තරම් නිහතමානී උන...