දෙවෙනි ඉනිම බලන අපිට ඕවා ප්රශ්නද බ්රෝ .....

ටොම් අයියා විරුද්ධව ලියපු විචාරයක් මේ දැක්කමයි..![]()
ලියනවා මල්ලි. ගොඩක් වෙලාවට ඔය ඉන්දියන් වාහන ත්රෙඩ් වල එහෙම තමයි ලියන්නේ.ටොම් අයියා විරුද්ධව ලියපු විචාරයක් මේ දැක්කමයි..![]()
ඔව්.. කියන්න බෑ අපරාදේ මගෙත් භූත ෆැන්ටසිය එහෙම් පිටින්ම කුඩු පට්ටං වෙලා ගියා ටොම් අයියගේ විචාරේ නිසා..![]()
ඒ මදිවට ගණනුත් හදලා දාලනේ.. කන්ද බැහපු වෙලාවයි කාපු වෙලාවයි.. බෑනේ ඉතින් කරන්න..




ලස්සන බූත කතාවක් අපි ලියමු මල්ලි. ඔව් ලියමු.


එහෙම වෙන්න පුලුවන්. නැත්තං AL ඉවර කරලා රිසාල්ට් එනකන් ඉන්න මල්ලි කෙනෙකුගේ උපකල්පනයක්. මම එහෙම කිව්වේ කාන්තා සිතුම් පැතුම් විග්රහ කිරීමේ ඇති දුර්වලතා නිසා
![]()
දේශපාලන කතාවක් ලිව්වනම් හරි.. කොහොමත් ඒවා හෙන භූතයිනේ..
ඒ කොහොම උනාත් මේක ලියන කෙනාගේ ශෛලිය නම් මරු.. කතාවක ඇත්ත නැත්ත ගැන පාඨකයෝ විදිහට අපි අපේ මත පළ කරන එක වෙනම දෙයක්..
ඒවුනත් මෙහෙම ලියන්නත් හොඳ හැකියාවක් තියෙන්න ඕනේ.. ඒ නිසා ඒක අගය කරන්නම ඕනේ..
හප්පටසිරි.. මේක ඇත්තටම උන සීන් එකක්ද..?
අන්තිම ටික එක හුස්මට කියවන් ගියා..
කොහොමත් සමහර මිනිස්සුන්ගේ උසස් මට්ටමේ මනුස්සකම් වලට සමහර අමනුස්ස බලවේග පවා යටයි..



අනිත් එක ගෑනියෙක් toblerone chocolate බාර් දෙකයි කන්ඩ ගෙනාපු පළතුරු ඔක්කොමයි දෙයිද, මේ ටිකකට කලින් කන්ද නැගලා වාහනේ සව්ත්තු වෙයි කියලා නහයෙන් අඩපු ගෑනි




එක පාරක් මම පොඩි කාලේ පුංචිගේ මල්ලිත් එක්ක සෙල්ලං කරන්න වතු ගාගේ ඇවිද්දා. එක පාළු වත්තකට නිකං අපි දෙන්නා බලන්න ගියා.මගේ යටි බඩ එකපාරටම පුදුමැ දැවිල්ලක් ගත්තේ.මම බඩ අල්ලගෙන නවුනා.මගේ බඩ රිදෙනවා කියලා නැවිලා ඉන්න ගමං මල්ලිට කිව්වා.මල්ලිත් එක පාරටම මගේ බඩත් රිදෙනවා කියලා අල්ල ගත්තා.මට මල රිදෙනවා මදිවට මූ ජෝක් කරනවා මම හිතුවා. පස්සේ මම මල්ලිත් එක්ක අතින් ඇදන් වත්තෙන් එලියට ආවා විතරයි.ඔක්කොම හොඳයි



