ට්‍රැක් පැනල

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,747
    12,772
    113

    Imza Noor​

    YteSsrpterSmudayno Snlamnftanl 1u0isor:a5edi0mu ·
    උඹලට හිතෙන් නැද්ද මොකක් හරි සීන් එකක් වෙලා මේකේ ඉන්න උන් ඔක්කොගේම tracka පැනලා කියලා ..
    ටියුෂන් කාරයෝ හිතාගෙන ඉන්නේ උන් හාමුදුරුවරු කියලා..උන් life lessons උගන්නනවා..
    හාමුදුරුවරු හිතාගෙන ඉන්නේ නලුවෝ කියලා ,එයාලා රගපානවා..
    නලුවෝ හිතාගෙන ඉන්නේ උන් හාමුදුරුවෝ කියලා , උන් නාට්ටි අස්සේ බණ කියනවා
    ඩොක්ටර් ලා හිතාගෙන ඉන්නේ උන් දේශපාලකයෝ කියලා..
    දේශපාලකයෝ හිතාගෙන ඉන්නේ උන් ඩොක්ටර්ස් ලා කියලා..
    බස් එලවන උන් හිතාගෙන ඉන්නේ උන් එලවන්නේ ත්‍රීවිල් කියලා
    ත්‍රීවිල් එලවන උන් හිතාගෙන ඉන්නේ උන් එලවන්නේ බස් කියලා
    Tiktok කරන උන් හිතාගෙන ඉන්නේ උන් තරු කියලා
    Cricket team එකේ උන් හිතාගෙන ඉන්නේ උන් tiktok කරන උන් කියලා..
    හොරා කන උන්ට බැන්නම මල පනින්නේ හිගා කන උන්ට ..
    අනේ මංදා ඔයී ..අපි ඔක්කෝටම track

    :lol: :lol: :lol:
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    සැහැල්ලු වාහන ලයිසන් තියන මට,තාත්තා හිතන් ඉන්නෙ ජෙට් ලයිසන් තියෙනව කියල... :lol: :lol: (y)
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,806
    19,834
    113
    සමහර එවුන් හිතන් ඉන්නේ උන් ආණ්ඩුවේ මාධය ප්‍රකාශක කියලා..
    තව ටිකකින් වැටෙයි
    ගොන් කමට දාන තෙරෙඩ් කියල

    samahara un hitan inne tama inne sirisena kiyala
    ඇයි එහෙම නෙමෙයිද??
    ------ Post added on May 27, 2021 at 8:05 PM