Un recomend karan e unte wedima commision habena ekaගත්තා bushmills එකෙන් ,වැඩිය අහලත් නැති නිසා සහ liqur ෂොප් eke එවුන් recommend කරපු නිසා,( JW, JD, නම් common සහ දැනට බිලා තියෙන නිසා මේකට යන්න හිතුව )
Shop එකේ එවුන්ට සහ bottle එකේ label එකට අනුව ලෝකේ පරණම ස්කෑගරයක පෙරන්නේ කියලා කියලා thieyenawa, බලමු ඉතින් බීලම හොද නරක
ගත්තා මචං bushmills black bush ekenJD
JDඑකක් ගසලා බලන්න අයිස් කැට එක්ක.. හම්මෙ..