මොකක්ද හොදම whiskey එක

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    කොල්ලනේ dubai duty free එකෙන් ගන්න කියලා බැලුවේ මොකක්ද මේවයින් හොදම whiskey එක.
    *Jhonny walker black label( scotch whiskey)
    *bushmills black bush (irish whiskey)
    * jack daniels (american whiskey)
     
    Attachments

    • images.jpeg
      images.jpeg
      3.5 KB · Views: 55
    • Bushmills-Black-Bush.jpg
      Bushmills-Black-Bush.jpg
      111.5 KB · Views: 61

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ගත්තා bushmills එකෙන් ,වැඩිය අහලත් නැති නිසා සහ liqur ෂොප් eke එවුන් recommend කරපු නිසා,( JW, JD, නම් common සහ දැනට බිලා තියෙන නිසා මේකට යන්න හිතුව )
    Shop එකේ එවුන්ට සහ bottle එකේ label එකට අනුව ලෝකේ පරණම ස්කෑගරයක පෙරන්නේ කියලා කියලා thieyenawa, බලමු ඉතින් බීලම හොද නරක
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,093
    67,402
    113
    ගත්තා bushmills එකෙන් ,වැඩිය අහලත් නැති නිසා සහ liqur ෂොප් eke එවුන් recommend කරපු නිසා,( JW, JD, නම් common සහ දැනට බිලා තියෙන නිසා මේකට යන්න හිතුව )
    Shop එකේ එවුන්ට සහ bottle එකේ label එකට අනුව ලෝකේ පරණම ස්කෑගරයක පෙරන්නේ කියලා කියලා thieyenawa, බලමු ඉතින් බීලම හොද නරක
    Un recomend karan e unte wedima commision habena eka
     
    • Like
    Reactions: akildila