1. TakurZ

    උඹේ අනාගත වාක්කිය

    ආයුබෝවේවා කිව්වොත් නම් වැඩේ දෙල් වෙනව, බංගවේවා වගේ එකක් තමයි කියන්න ඕනි, මේවා සෙත්කවි නෙමෙයි බොල වස්කවි..:yes::P:P
  2. TakurZ

    උඹේ අනාගත වාක්කිය

    වැඩ බලන ගුරුන්නාන්සෙ අද ඩිංගක් හොදේ
  3. TakurZ

    උඹේ අනාගත වාක්කිය

    මිගාර ලොක්කගෙ ඉල්ලීම අහක දාන්නත් බෑනෙ ඉතිං , ඔන්න ජීටී අයියට කියල පඩුරු නම් ඉල්ලා දෙන්න වෙයි:P:P ඒනම් මෙන්න වස්කවිය.. එළකිරියේ ත්‍රෙඩ් පන්නා උන්ගෙ වගේ එල්ලුවා‍ට එළකිරියට ආයෙ ඇවිත් අපිටම බැන එරෙව්වාට වහින වැස්ස ගනන් නොගෙන ඒ උන් කුඩ එසෙව්වාට හැත්ත හතක් හෙණ තියෙනව උන්ටම අද වදියිරෑට :angry::P:P...
  4. TakurZ

    Same Blood : අපේ පලවෙනි Sinhala Short Film එක

    elama thamai, niyamai mcn :):) thnx lokka
  5. TakurZ

    Menna Pattama NEWS Ekak

    maaaraine :shocked:
  6. TakurZ

    Beautiful Dancing Queens =) =)

    I :love::love::love::love::love::love: Kello ;):P:P
  7. TakurZ

    උඹේ අනාගත වාක්කිය

    ගෝලයො රෙස්ට් කොරනව, ලන්ච් එකත් අරගෙනම එනව හොදේ :D:D
  8. TakurZ

    සුදු නංගට

    :oo: එහෙනම් අවුලක් නෑ, හැබැයි සොරිම තමා වෙන නංගිලා නෑනෙ, එයා විතරමයි ඉන්නෙ:rolleyes::no::P හිහි, තෑන්ක්ස් මචං:D
  9. TakurZ

    Song help...

    ආ.. මෙන්න ;) බාගන්න:D
  10. TakurZ

    එලකිරි ඔන්ල්යින් ‘ධම්මපදය’

    honda thread ekak :) thnx mcn
  11. TakurZ

    kandy wala අය...

    යූස්ඩ් ඒවා ගන්න නම් පීසීමාර්ට් තමයි :) ක්ලයිමැක්ස්ලගෙ ආෆ්ටර් සර්විස් හොදයි, ගාන නම් ඩිංගක් එක්ස්ට්‍රීම් වගේ තමයි:P
  12. TakurZ

    kandy wala අය...

    ඔව් මචං, පේරාදෙණිය පාරෙ, උඩ පාරෙ යන බස් එකක ගිහින් ගුඩ්ෂෙඩ් එක ගාව බැහැපං, පාර මාරු වෙන්නෙ නැතුව ඒ පැත්තෙන්ම පොඩ්ඩක් ඉස්සරහට පලයං මීටර් 50ක් විතර, පීසීමාර්ට්, ක්ලයිමැක්ස් දෙකම එක ගාව තියෙන්නෙ:D
  13. TakurZ

    උඹේ අනාගත වාක්කිය

    ඒවා ඔක්කොම අපේ ගෝලයා ජේකඩියා ගාව තමයි ලොකු ගුරුන්නාන්සෙ ;) මාටියා ගැහුවද කියල අන්ජනමක් බැලුවනං:rolleyes::D
  14. TakurZ

    kandy wala අය...

    Xtream palayan Senanayaka weediye kelawara, Climax, PCmart goodshed ekata udahin tiyenne ewath awulak ne :) thawa podi podi place tiyenawa oya hadissiyata badu ganna ;) mama PC house eken nam badu aran ne ban
  15. TakurZ

    ලස්සන කේල්ලේක්

    ආව් ආව් .. කවුද මේ කිරිල්ලී :P
  16. TakurZ

    ගල්

    ela ela thnx mcn :)
  17. TakurZ

    සුදු නංගට

    ස්තූතියි අයියා :):)
  18. TakurZ

    මූලික සුදුසුකම්

    ෆට්ට ෆට්ට ;) ඇයි අෆ්‍ෆා මේවට හිනා යන්නෙ :P

    No contents