කාඩ් කතාව අහකට දාපංකො, පස්සෙ බැරියැ මොකක් හරි කොරගන්ට..
බෝම අමාරුවෙන් උඹ හින්දම ඊයෙ පෙරීදා ජම්බු ගහෙන් ඩවුන් වෙච්ච කෙළිපැටික්කියක් හොයාගත්ත ඕං, මෙයාට ජොසියා කියල තමයි කියන්නෙ, උඹ වෙනුවෙන්ම ඉපදිච්ච කෙල්ල, නාහෙ පොඩ්ඩක් ඇදයි, එක ඇහැක චූටි වපරය ගනන් ගන්නම බෑ. තොල්දෙක රතුම රතුපාටයි.. ලිප්ස්ටික්...