අඩුවට බලනවා නම් , KANDY , තිලකවරදන , ASB වගේ බලහන් , හොද කලෙක්ෂන් තියෙනවා , එක එක බජට් රේන්ජ් වලට ගැලපෙන්න . උබේ බජට් රේන්ජ් එක සේල්ස් ස්ටාෆ් කෙනෙක්ට කියහන් , උන් ඒ රේන්ජ් එකේ ඒවා පෙන්නයි .
. coolplant , fashionbug වගේ ඒවගෙත් ශේප්. හැබැයි, උඩ තුනේ තරම් චෝයිසස් නැහැ බ්‍රාන්ච් වල දන්නා...