1. ShiranthaG

    Pan Asia Bank Online Banking වැඩද

    අපිට නම් වැඩ ! මේක හරි යන්නේ නැහැ , කෝල් කරලා බැනහන් . හෙට ඇවිත් ඔක්කොම සල්ලි ටික ගන්නවා කියහන් .ඊට පස්සේ ATM එකට චූ කරනවා කියහන් හැදුවේ නැත්තන් .
  2. ShiranthaG

    රුපියල් කෝටි එකහමාරක කොහොඹ සබන් සොරකම් කළ රියදුරු අත්අඩංගුවට

    මිලිග්‍රෑම් 4000ක් = ග්‍රෑම් 4ක් = කීයක් විතර වෙනවද බන් ගැන රුපියල් වලින් ආසන්න වශයෙන් ?
  3. ShiranthaG

    Credit Card එකෙන් සල්ලි හොයමු

    HSBC - Cashback, AMEX - මේ දෙකෙන් සැහෙන්න වැඩක් ගන්න පුළුවන් . HSBC cashback එක දැන් නැද්ද කොහෙද . හැබැයි . කීල්ස් එකෙන් බඩු ගන්නකොට , අනිවා AMEX එකෙන් ගෙවන්නේ . ඩිස්කවුන්ට් එකකුත් ලැබෙනවා සමහර දේවල් වලදී , ඊට අමතරව points එකතු වෙනවා කාඩ් එකට , Nexus එකතු වෙනවා වෙනම . වාසි තුනයි . :)...
  4. ShiranthaG

    dual මොනිටර් සෙටප් ගැන පොඩි අයිඩියා එකක් දියෝ

    ඔන්න උබලට අප්ඩේට් එකක් ගෙන්වා . වීක්එන්ඩ් එකේ ටිකක් ෆ්‍රී උන හින්ද මේ ගැන පොඩ්ඩක් practical කරලා බැලුවා . මෙන්න මෙහෙමයි වෙන්නේ . PCI VGA card එකට ගහල තියෙන එකට ප්‍රයිමරි මොනිටරේ ගහල වැඩ කරනවා නම , VGA එක තමයි use වෙන්නේ . Onboard පෝර්ට් එකට ගහල තියෙන එකට ප්‍රයිමරි මොනිටරේ ගහල වැඩ කරනවා නම්...
  5. ShiranthaG

    ලංකාවේ කොලිටි කෑම නැහැ කියලා හූල්ලන සිංහලු රට ගිහිනුත් කන්නෙම ලංකාවෙන් ගෙන්නගන්න මල ජරාව

    මෙන්න මේක ටිකක් හොයල බලහල්ල ,මුගේ කතාව ඇත්ත . එකම අයිටම් එක ලෝකලි ගන්න එකයි , පිට රටින් ගේන එකකයි වෙනස බලහන් . රස , කොලිටි එකේ ලොකු වෙනසක් දකින්න පුළුවන් . මැලිබන් උනත් උන්ගේ ලෝකල් තියෙන ලෙමන් පෆ් එකකුයි , උන්ගේම රට ඉදන් ඉන්න එකෙක් හරහා ගෙන්නන ලෙමන් පෆ් එකකුයි අරන් කාල බලහලලා , වෙනස ...
  6. ShiranthaG

    ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයේ විශාලත්වය කලින් ගණනය කරන ලද ප්‍රමාණයට වඩා වැඩි බව අනාවරණ වී තිබෙනවා.

    එතකොට 2024 මැනපු එකත් වැරදි කියලද දැන් මුන් මේ කියන්න උත්සහ කරන්නේ ? ;-)
  7. ShiranthaG

    ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයේ විශාලත්වය කලින් ගණනය කරන ලද ප්‍රමාණයට වඩා වැඩි බව අනාවරණ වී තිබෙනවා.

    ඒක වෙනයි බන් . වර්ග කිලෝමීටර් 65525 වගේ තිබ්බ මතකයි , බූමි ප්‍රමනේ . ඒක 65610ට ආවේ කොයි කාලේද කියල නම් අයිඩියා එකක් නෑ . ඔය දෙකම google එකේ එනවා . මුහුදේ වපසරිය ඒ වගේ කීප ගුණයක් මතක විදිහට .
  8. ShiranthaG

    ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයේ විශාලත්වය කලින් ගණනය කරන ලද ප්‍රමාණයට වඩා වැඩි බව අනාවරණ වී තිබෙනවා.

    මුහුද හිදිලා වෙන්න බැරිද ? පොර්ට් සිටි එකට ගොඩ කරපු නිසා වෙන්න බැරිද ? වරාය ලොකු කරනකොට හාරන පස් නිසා ගොඩ වෙලා වෙන්න බැරිද ? 65610 ද 65525 ද කලින් තිබ්බේ .?
  9. ShiranthaG

    බයික්වල ටියුබ්ලස් ටයර් වලට පැච් එකක් දාන්න 300 ක් ගන්නව බං

    එක වටිනවා බන් බයික් වලට . පොරටබ්ල් යුනිට් එකක් අරන් යන බෑනේ බන් .
  10. ShiranthaG

    ජංගිය එලියේ 🩲🩲😍😍

    පෙන්නන්නම හිතන් බන් ඔය අබරන්නේ ,
  11. ShiranthaG

    යකුනේ කොහොමද බන් , මේවා හදන්නේ ?

    ඒ මොකක්ද බන් , ? TV සීරිස් එකක්ද ?
  12. ShiranthaG

    "පොහොසත් රටකට ලස්සන ජීවිතයකට පළමු පියවර - ''මුදල් නෝට්ටු නැති ආර්ථිකයක්''"❤️❤️🔴

    එක තැනකින් ඉන්වොයිස් කරලා , ඒ ඉන්වොයිස් එකට සල්ලි ගෙවන්න තව මීට 400ක් විතර එහා තියෙන කැෂියර් එකකින් ගෙවල , රිසිට් එක අරන් ආපහු ඉන්වොයිස් කරපු තැනට එන්න කියන රජයේ සේවයක් තියාගෙන ඔව්ව සුම්ම . ස්ට්‍රක්චර් එකයි procedure ටික ස්ට්‍රීම් ලයින් නොකර , මොනව ඩිගිටල් කරත් වැඩක් නැහැ . revenue ලයිසන්...
  13. ShiranthaG

    යකුනේ කොහොමද බන් , මේවා හදන්නේ ?

    උන්ගේ තියෙන්නේ තත්පර දහයයි උපරිම බන් .
  14. ShiranthaG

    ලංකා ඉතිහාසයේ හොඳම අය වැය , විපක්ෂේ හාන්සි , නාමල් රාජපක්ෂලා සජිත්ලා බලු කුක්කුකෝ වගේ අනාත වෙලා ලේෆ්ට්

    බජට් හයිලයිට්ස් තියෙන එකෙක් දාහල්ල . සම්පුර්ණ කතාව අහන්න වෙලාව නැහැ දැන් .
  15. ShiranthaG

    Daraz windows 11 key / office key ?

    ඔය දෙන්නේ OEM කී කියල තමයි කියන්නේ . අවුලක් නෑ , වැඩ කරනවා . official අප්ඩේට් එහෙමත් එනවා :)
  16. ShiranthaG

    යකුනේ කොහොමද බන් , මේවා හදන්නේ ?

    සිරාවට , ... දැන් බැලුව උන්ගේ සයිට් එකෙන් . 20sec දෙන්නේ ප්‍රෝ එකේ , $200/pm , ප්ලුස් එකේ 5sec , with watermark . ඔය කියන්නේ ලෝකලි generate කරන්නනේ නේද ?. හෙන වෙලාවක් යයිනේ බන් ලෝකලි රන් කරලා අවුට් පුට් එක එන්න ? ------ Post added on 1739782630
  17. ShiranthaG

    යකුනේ කොහොමද බන් , මේවා හදන්නේ ?

    උඩ තියෙන්නේ බන් දාල , ලාවට ලාවට ටිකක් NSFW විදිහේ එව්ව .. :p මේ බලහන් . කොලිටි එක . එකේ ලෙන්ත් එක ප්‍රශ්නයක් නැද්ද බන් . ? ------ Post added on 1739781952
  18. ShiranthaG

    යකුනේ කොහොමද බන් , මේවා හදන්නේ ?

    අඩෝ , මේ වගේ AI වීඩියෝ හදන්නේ කොහොමද බන් , නොර්මාලි ක්ලිප් ලෙන්ත් එක තත්පර ගානයිනේ . මේවා බලහන්කො , ක්ලිප් වල දිග, ඒවගේම කොලිටිය . දන්න එවුන් කියහල්ල බලන්න .
  19. ShiranthaG

    ඔයාල MBA කරේ කොහෙද ? මොන කාලෙද ?

    එහෙම බම්බුවක් නැහැ බන් , AWARDING යුනි එකේ රෑන්කින් බලල කරහන් . ලංකාවේ කොළබ uni එකත් මුල් 100 ඇතුලේ නෑ , ග්ලෝබල් රෑන්කින් ගත්තම (දන්නා තරමින් , දැන් නම් කොහොමද දන්නේ නෑ , කාලෙකින් චෙක් කරලා නැති නිසා ). පහල ලින්ක් දෙකෙන් බලහන් තෝරගත්ත ප්‍රෝග්‍රෑම් එක award කරන uni එකේ රැන්කින් කොහොමද කියල...

    No contents