ඔන්න ඔය උත්තරේ තමයි ඕන .
මචන් , උබම උඩ කොමෙන්ට් එකක දාල තියෙනවා 24 ඉන්න ඕන කියල . එතකොට ඒ පොලිසි එක ගත්ත කෙනා , gov හොස්පිටල් ඉදල නම් , පැය 24ට අඩු නම් එත් එක රැයක් ඉදල තියෙනවා නම් , ක්ලෙම් එක දාන්න එන්නේ නැහැ . ඒජන්ට් කියනවා පැය 24ක් ඉන්න ඕන කියල . හැබැයි , gov හොස්පිටල් නම් පැය 24ක්...