1. ShiranthaG

    මෙන්න සිංහලුන්ට සුපිරි ලේයර් තුනක ස්ප්‍රීන් මෙට්ටයක් රුපියල් 10,000කට! 😱😱😱

    මොකක්ද බන් මේ ජෙනරේට් කරන්න පාවිච්චි කරන ටූල් එක ? flux-plud එකද ?
  2. ShiranthaG

    මචං උබලා use කරන Ai ??

    මේක නම් මටත් දැන ගන්න ආසයි .
  3. ShiranthaG

    කාඩ් එකක් ගෙන්නන්න බැලුවේ .

    එහෙමත් එකක් ද ? ලොකුවට දන්නේ නැහැ බන් ඕව ගැන . :) ටැක්ස් ගෙවන එක නම් අවුලක් නෑ , ෆයිනල් කෝස්ට් එකත් එක්ක බලපුවම ලාබයක් තියෙනවා නම් . ------ Post added on 1738731140 තව බලන්න ඕන , ගණන් අඩු වේවි කියලත් කියල තියෙනවා බන් , අලුත් සීරිස් එක එලියට දාන හින්ද . මෙහෙ කොහොම වෙයිද දන්නේ නෑ ඉතින් ...
  4. ShiranthaG

    කාඩ් එකක් ගෙන්නන්න බැලුවේ .

    I Did not know amazon directly ship to SL. Do they ? Shouldn't we need to have a US address and then do the parcel forwarding service ? හරි බන් , එළ . පොඩ්ඩක් ඇවිදලා වින්ඩෝ ශොපින් කරලා බලන්න ඕන , මොනවද කඩේ තියෙන්නේ කියල . ------ Post added on 1738578594
  5. ShiranthaG

    කාඩ් එකක් ගෙන්නන්න බැලුවේ .

    එතකොට බන් ටැක්ස් එකත් එක්කද ඒ ගාන ?
  6. ShiranthaG

    කාඩ් එකක් ගෙන්නන්න බැලුවේ .

    අඩේ තැන්ක්ස් බන් . fulfilled by microless කියන්නේ , ටැක්ස් , කුරියර් ඔක්කොමගේ එකතුවද ? daras වගේ ඔක්කොම එකතුවද බන් . ? මුන් ලංකාවට එවනවද ?
  7. ShiranthaG

    වාහන ගනන් වැඩි කියපු අයට solution එකක් ...

    අන්න වැඩේ , බාටර් ක්‍රමේට මාරු උනානම් හරි .
  8. ShiranthaG

    ජිම් එකෙන් කෙල්ලො සෙට් වෙනෝද / කෙල්ලො තොපිට කැමතිද

    ඔව් ඔව් , බඩගාගෙන , මඩ නාගෙන එන්නේ ..... :) උබ රිතික් හරි ශාරුක් නම් එහෙම එයි . එහෙම නෙවයි නම් , නෑ .
  9. ShiranthaG

    ජිම් එකෙන් කෙල්ලො සෙට් වෙනෝද / කෙල්ලො තොපිට කැමතිද

    35 අවුලක් නැහැ බන් . කොන්ෆිඩන්ස් හදාගනින් . gym යනවනම් , ලෝඩ් පකීර් වගේ ගිහින් උබේ වරක් අවුට් ටික කරපන් . එතන උබ අබැලයෙක් වගේ හයිලයිට් උනොත් ඒක ගොඩ ගන්න අමාරුයි .
  10. ShiranthaG

    කාඩ් එකක් ගෙන්නන්න බැලුවේ .

    out of stocks නේ බන් . මේක නම් මෙහෙන් ගන්න එක ලාබයි වගේ නේ . වොරන්ටියකුත් එක්කනේ . ------ Post added on 1738566550 අනිත් එක බන් , දැන් 5000 සීරිස් රිලීස් වෙන හින්ද මෙව්වගෙ ගණන් අඩු වේවි කියලත් හිතෙනවා 5090 එහෙම තව ඇවිත් නෑ , pre-order විතරයි තාම . ------ Post added on 1738566703 හැම එකම...
  11. ShiranthaG

    කාඩ් එකක් ගෙන්නන්න බැලුවේ .

    අඩෝ තැන්ක්ස් බන් . මේක වටිනවා .
  12. ShiranthaG

    කාඩ් එකක් ගෙන්නන්න බැලුවේ .

    එතකොට 177ක් - 178ක් වගේ වෙන්නේ . මෙහෙ ඒක 260ක් වගේ බන් . අප්ඩේටඩ් ප්‍රයිස් ද දන්නේ නැහැ හැබැයි . අලි එකේ ටැක්ස් නැතුව එනවා , උන්ගේ තියෙන්නේ චයින්ස් අයිටම් බන් . සුවර් නැහැ . ------ Post added on 1738563439 මේ , උබ ගෙන්නුවේ ලංකාවේ අකවුන්ට් එකක් හදලද නැත්තම් shop and ශිප් වගේ සර්විස්...
  13. ShiranthaG

    කාඩ් එකක් ගෙන්නන්න බැලුවේ .

    මේක නෙවෙයි බන් , 4060TI වර්ශන් එක . TI වර්ශන් වල දන්නා තරමින් පර්ෆොර්මන්ස් වැඩි එකේම TI නැති ඩිවයිස් එකත් එක්ක .
  14. ShiranthaG

    කාඩ් එකක් ගෙන්නන්න බැලුවේ .

    ඔව් බන් , 3 ෆෑන් එකේ පර්ෆොර්මන්ස් හොදයි දන්නා තරමින් . එකයි බැලුවේ . මෙහෙ 3 ෆෑන් මොඩ්ල් එක අඩුයි . 16G එක තිබ්බ කීප තැනක , හැබැයි ප්‍රියිසි . කීයද බන් ඉන්වොයිස් වැලුයු එක ? මේකත් ඒ කැටගරිමද යන්නේ ? 60ක් වැදුනොත් පාඩුද මන්ද , ගන්න රිසක් එකත් එක්ක . 2කට කිට්ටු වෙනවා එතකොට . වොරන්ටි අත...
  15. ShiranthaG

    කාඩ් එකක් ගෙන්නන්න බැලුවේ .

    ලංකාවේ පට්ට ගණන් බන් . මෙන්න බලහන් . https://cyberdeals.lk/product/msi-geforce-rtx-4060-ti-gaming-x-slim-8gb-graphics-card/ මුන්ගේ 260ක් MD ලගේ pny එකත් 170ක් අනිත් two ෆෑන් මොඩ්ල් එක 175ක් ( හැබැයි out ඔෆ් ස්ටොක් ) https://mdcomputers.lk/product/pny-geforce-rtx-4060-8gb-vga/...
  16. ShiranthaG

    කාඩ් එකක් ගෙන්නන්න බැලුවේ .

    කීයක් විතර වේවිද බන් . ? ඩොලර් එක 300 ගානේ බැලුවොත් , කාඩ් එකටයි , ශිපින් වලටයි රුපියල් 136,000 වගේ වෙන්නේ .
  17. ShiranthaG

    කාඩ් එකක් ගෙන්නන්න බැලුවේ .

    මේකට ටැක්ස් කීයක් විතර වදීද බන් ? දළ වශයෙන් . තැන්ක්ස් බන් . හොද සිලෙක්ෂන් එකක් තියෙනවා . බන් මේ සයිට් එකේ . .ගානත් ශේප් . ටැක්ස් එකත් එක්ක තමයි , ටෝටල් කොස්ට් එක හදල බලන්න ඕන . අලි එකේ තියෙන්නේ එක එක චීන බ්‍රෑන්ඩ් . නැත්තන් අලි එකේ හෙනම අඩුයි බන් විත් ෆ්‍රී ශිපින්ග් . . ------ Post...
  18. ShiranthaG

    👮 මීට පස්සේ පොලීසියට පැමිණිලි බාර නොගෙන ඉන්න හේතු නෑ 📝

    ගුඩ් පොයින්ට් . ඉන්සුර්වන්ස් හරි දෙන්න කතා කරලා විසද ගන්න කියන එව්වට මොකෝ කරන්නේ ?
  19. ShiranthaG

    කාඩ් එකක් ගෙන්නන්න බැලුවේ .

    යක්ක පැටවුනේ , ග්‍රැෆික් කාඩ් ගැන බල බල යනකොට මෙන්න මෙහෙම සයිට් එකක් හම්බුනා . https://www.bhphotovideo.com/c/product/1769110-REG/msi_g406tv3x8c_geforce_rtx_4060_ti.html කාඩ් එක වෙන්නේ ඩොලර් 399යි . 400ක් කියමුකෝ . ශිපින්ග් ඩොලර් 55යි . ඔක්කොම ඩොලර් 455යි , මේ සයිට් එක සුවර් එකක්ද...

    No contents