The Finance එකත් දන්න කාලේ ඉදල තිබ්බ එකක් බ්‍රෝ , more than 50 years . ගොඩ දෙනෙක් ගනු දෙනු කලා . ඒත් මොකද උනේ ? ෆිනෑන්ස් කොම්පැනි ඔක්කොම රිස්කි . එකම දේ උන්ගේ ratings බලල , ශෝර්ට් ටර්ම් දාන එක . 1- 3 year max, එතනින් රෙනිව් කර කර යන එකයි තියෙන්නේ .
ලක්ෂ හයයි නේද CBSL එකෙන් වග කියන්නේ , ඒක...