1. Mr.Tom

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔන්න කිඹුලා බොක්කටම ගහන්න යන්නේ
  2. Mr.Tom

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මගේ ආසම ගීතයක් දළ රළ පෙළ ටෙලිනාට්‍යයේ තේමා ගීතය වලා අතුල සිරි යහනේ උනුසුම් හිරු කෙඳි පොරවා ඉන්ද්‍රචාප කුමාරයා නිදා වැටෙනවා... මල් සුගන්ධයෙන් නැළවෙන ලතා මඩුල්ලේ නැගගෙන රෑන් රෑන් සියොතුන් ගී සින්දු කියනවා... ජීවිතය වගේ මුමුණන ආදරය වගේ දිලිහෙන දිය තරංග පොකුරක් එළියෙන් නලියනවා... නොදරුවකු අතින්...
  3. Mr.Tom

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හැම ගීතයකම මුල් පටිගතකිරීම් ගොඩක් රසවිදින්න පුලුවන්.
  4. Mr.Tom

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔව් මටත් එහෙම දැනෙනවා. ඒ වගේ කෙනෙක්නම් ආයි ලක් පොලවේ බිහි වෙයිද දන්නෙ නෑ.
  5. Mr.Tom

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කිඹුලෝ ඔය සිංදුව ලයිව් කියන්න අමරසිරි මහත්තයට උසාවියෙන් වාරණයක් තියනවලු. හේතුව දන්නවද? එදා මම බලන්න ගිය ලයිව් ෂෝ එකේදි ඔය හේතුව නිසා ඕක කියන්න බෑ කිව්වා.
  6. Mr.Tom

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කෝමේ මෝරා කෝ මෝරා
  7. Mr.Tom

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එල එල අහමු අහමු :D
  8. Mr.Tom

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔව් මචං කේමදාස මාස්ටර්නේ. කොහොමද දඩුබස්නාමානය මියුසික් දැනෙන විදිහ
  9. Mr.Tom

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    පොල්වත්ත තියරියට අනුව 35 කියන්නේ ජීවිතේ හරියට පටන්ගන්නත් කලින් වයස බං. ඉතිං කොහොමද වයස වෙන්නේ. :growl:
  10. Mr.Tom

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මේ සිංදුව ඇහෙනකොටත් හිරිගඩුපිපෙන සයිස්.
  11. Mr.Tom

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මම ආසම සිංදුවක් මට ගමට එන්න ගමට එන්න (මට ගමට එන්න) කුරුළු පිහාටුවක් එවන්න (කුරුළු පිහාටුවක් එවන්න) පොඩි මල්ලි අතේ අනේ අම්මෙ කුරුළු පිහාටුවක් එවන්න (කුරුළු පිහාටුවක් එවන්න) ...// කළු දුමින් වැසුණු ගම්දොර නොපෙණෙයි මං වැලහෙයි පය මරු වැල් පැටලෙයි ඇන්ටෙනා තුරෙන් තුර පසු කර පියසි උඩින් ඉගිල්ලෙන්න...
  12. Mr.Tom

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඕවා තමයි දිට්ඨ දම්ම වේදනීය කර්ම කියන්නේ මචා :lol: දැන් ටිකකට කලින් මෝරා ගොයියා මට කචල් දැම්මේ මල්ලි කිව්වා කියලා :lol::lol::lol:
  13. Mr.Tom

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මගෙත් ආසම ගායකයෙක් මචං. උඹ ආපු එක වටිනවා :)
  14. Mr.Tom

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අයියෝ 5 යි නේ වැඩිමල් :D

    No contents