1. Mr.Tom

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඒක ඇත්ත මචෝ. දැන් ඉතිං උඹ නුවර නිසා හොදයි බං. :D
  2. Mr.Tom

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හෆොයි නොදැන කොල වරද :baffled:
  3. Mr.Tom

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හොදයි මචෝ තරුණ කාලේ ඉතිං රේස් දුවන්න එපැයි පස්සේ නිදහසේ හති අරින්නනම්.
  4. Mr.Tom

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :sorry: මම හිතුවේ උඹ මල්ලි කෙනෙක් කියලා :sorry: :sorry:
  5. Mr.Tom

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අප්පේ... දකින්නත් ආසයි උඹව :D
  6. Mr.Tom

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කවුරුවත් නෑ... කවුරුවත් නෑ එගොඩට යන්නට-එගොඩට යන්නට ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ අඳුර ගලනවා පාරුව ඇතුළට ලන්තෑරුම කෝ..., ඔහෙ තිබුණා වේ කවුරුත් නෑ අද එගොඩට යන්නට දවසින් දවසට පාළම හැදුනා පාළම් මෝලේ හෙණ හඬ ඇසුණා කිරල කැලෑවේ කුරුළු කොබෙයියන් ගම හැරදා යන්න ගිහින්... කවුරුවත් නෑ... දෑතේ අතැඟිලි හබලට...
  7. Mr.Tom

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    පුලුවන් අය එන්න කිඹුලගේ විල්තෙර රේඩියෝව අහන්න. අද අමරසිරි පිරිස්ගේ වැඩසටහන http://www.elakiri.com/forum/showthread.php?t=1735573
  8. Mr.Tom

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :D 1983 බ්‍රෑන්නිව්
  9. Mr.Tom

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හොදින් ඉන්නවා :D
  10. Mr.Tom

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :yes: ඒකනේ පුටේ කිව්වේ. තව එකෙක් හිටියා පොඩි නයා කියලා පොලී මුදලාලි කෙනෙක්. දැන් ඌ නෑ. :baffled:
  11. Mr.Tom

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අම්මෝ.. මේක පොඩි කාලේ අහලා තියනවා‍. අව්රුදු 25 කින් විතර පස්සේ මට මේ වචන ටික ඇහෙන්නේ.
  12. Mr.Tom

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මේවා අපිට අහන්න දෙනවට, විස්තර කියනවට ගොඩක් ස්තූතී.
  13. Mr.Tom

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ආ ලොකු නයි පුටේ.. :)

    No contents