ඔයා දන්නේ නැ මෙයා. පහුගිය ටිකේ මම කාපු කට්ට මෙයාව අල්ලගන්න. බැරිම තැනයි ත්රේඩ් එකක් දැම්මේ.. ශොප් එකේ පැය ගනන් ඉන්නවා මෙයා නැ..
උඹ කෙල්ලෙක්ද?
හරි හරි ඒවගෙන් වැඩක් නෑ.
ෆේක් එකව්න්ට් එකක් විස්වාස කරන්න අපිට මොලේ අමාරුවක් තියනවා කියලා හිතුවද? කරුණාකරලා වැරැද්දක් තියනව නම් සාක්ෂි එක්ක කතා කරපං. මෙත නිකං මඩ ගහන්න ත්රෙඩ් දාන්න එපා.



