සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අඩුපාඩු එමටයි මචන්.
දූෂණය ඉහ වහා ගිහිල්ල. කිසිම ආණ්ඩුවකට වත් බෙර ගන්න බැරි උනා. දැන් ඉන්න ජනාදිපති සෞඛ්‍ය ඇමති වෙච්ච කාලේ උනත් කරගන්න බැරි උනා.
ළමයා සනීපෙන් නම් හොඳයි. ඒ උනාට අපි හැම මොහොතෙම මේ ජිවිතේ දුකට පත්වෙනවා කියල හිතන්න. එදා ඔයාගේ දරුවා, අද වෙන කාගේ හරි දරුවෙක්, හෙට...