ෆෝන් එකට ගන්න පුලුවන් උපරිම ගාන තමයි ඌ ගන්නෙ
හැබැයි 5v කියලාම කියන්න බැහැ ,fast charging සපෝට් නං ඔය ලොකු වොට් ගනන් ගන්නෙන වෝල්ටේජ් එක වැඩි කරලා. චාජරේට ෆෝන් එක ගැහුවම උන් දෙන්න කමියුනිකේට් කරගනන්වා ෆෝන් එක මොන වගේ ෆාස්ට් චාජින් ප්‍රොෆයිල් සපෝට් කරනවද කියලා එහෙම බලලා දෙන්නටම පුලුවන් වෝල්ටේජ්...