ඔවුප්රසාරණය වෙලා හරියන්නෙ නෑනේ.
ඕන හැඩේ හැටියට කුම්ජසංකෝචනී තයිලය/කුම්ජහිල් තයිලයත් ගාන්න ඕන
ඔවුප්රසාරණය වෙලා හරියන්නෙ නෑනේ.
එහෙම තෙලක් නෑ. ඒ වැඩේ කොරන වෙන තෙල් තියෙනවාඔවු
ඕන හැඩේ හැටියට කුම්ජසංකෝචනී තයිලය/කුම්ජහිල් තයිලයත් ගාන්න ඕන
puluwan wei. mage printer eke bed size eka 230 x 230 mm. mokakda design ekaඅඟල් 8ක අරය තියෙන රෝදයක්
ගොඩක් හයියට ඕනෙ නැත්තන් 3D print කරගන්නයකඩ රෝදයක් නම් අපිට පට්ටලේකට දීලා ඕන විදියට spoke හදවන්න පුළුවන් විල්බැරැක්කෙ රෝද වල වගේ.
ඒවගේ plastic රෝදයක් හදාගන්න පුළුවන් තැනක් දන්නවාද හිතවතුනි ?![]()
ගෙදරයකඩ රෝදයක් නම් අපිට පට්ටලේකට දීලා ඕන විදියට spoke හදවන්න පුළුවන් විල්බැරැක්කෙ රෝද වල වගේ.
ඒවගේ plastic රෝදයක් හදාගන්න පුළුවන් තැනක් දන්නවාද හිතවතුනි ?![]()
ඉතිං ඒ තෙල ගාල කොරන්නෙ නැතුව කොරන හැටි අහන්නෙ?එහෙම තෙලක් නෑ. ඒ වැඩේ කොරන වෙන තෙල් තියෙනවා![]()
කොහොමද ඒවාගේ වැඩේට ගාන තීරනය කරන්නේනයිලෝන් රෝදනං ලේත් කරල ගන්න පුලුවන්. ගොඩක් ලොකු ඒව නෙමෙයි ඩයමීටරේ අඟල් 4ට විතර අඩු ඒව...
ෆයිබර් කරල හදාගන්නත් පුලුවන් වෙයි.
ප්ලාස්ටික් කුට්ටියක් හොයාගන්න පුලුවන්නං ලේත් ශොප් එකකින් අවශ්‍ය ගානට හදාගන්න පුලුවන්.
ඒකනං හරියටම දන්නෙ නෑ මචං...කොහොමද ඒවාගේ වැඩේට ගාන තීරනය කරන්නේ
Elakiriඒකනං හරියටම දන්නෙ නෑ මචං...
බඩු දීල රෝදයක් ලේත් කරගන්න රු 250ක් විතර යයි.
ඉස්සරනං අඟල් 3 ඩයමීටර් තියෙන නයිලෝන් වලින් හදාපු රෝදයක් රු 250ක් 300ක් වගේ වුනේ...
හයිය කොහොමද ?ඒකනං හරියටම දන්නෙ නෑ මචං...
බඩු දීල රෝදයක් ලේත් කරගන්න රු 250ක් විතර යයි.
ඉස්සරනං අඟල් 3 ඩයමීටර් තියෙන නයිලෝන් වලින් හදාපු රෝදයක් රු 250ක් 300ක් වගේ වුනේ...
නයිලෝන් රෝදෙනං ස්ලයිඩිං ගේට්ටු වලටත් දානව....හයිය කොහොමද ?
ඈහ් ? දාගන්කෝ ඒ රෝදෙක photo එකක්.නයිලෝන් රෝදෙනං ස්ලයිඩිං ගේට්ටු වලටත් දානව....