1. NEMISIS

    3KV hybrid inverter?

    1 - නෝමල් වෙන්න ඕන, මේව හයි ෆ්‍රීකුවෙන්සි ඉන්වර්ටර් නිසා පොඩි සද්දයක් එන්න පුලුවන් 2 - හරියටම කියනන් දන්නෙ නැහැ 3 - මම දන්න විදියට ඕක නෝමල්, ඔය පොඩ්ඩක් ආපස්සට කැරකෙනවා කියන එකෙන් උඹගෙ සෝලා ග්‍රිඩ් එකට යනවා කියන එක නෙමයි කියන්නෙ. මම දන්න විදියට මෙහෙමයි, ගෙදර ලොකු ලෝඩ් එකක් යූස් කරද්දි මීටරේ...
  2. NEMISIS

    ⛔ගෑස් ගන්න විදුලි බිල්පත ඉදිරිපත් කිරීම අනිවාර්ය කරන්න යයි

    ලයිට් බිල ගත්තා කියලා ඕක විසඳන්න පුලුවන්ද බන් මගේ කඩ කාමර 4ක් තියනවා බිල් හතරක් එනවා ගෙදරට තව බිලක් එනවා ඔය වගේ එක බිලකට වඩා තියන ගෙවල් ඕන තරම් තියනවා බන් අනික ගෑස් එකක් ගත්තම අපි මාස 3ක් විතර යූස් කරනවා(දැං ගෑස් එක අඩුවෙන්ම යූස් කරන නිසා මාස 5-6ක් පුලුවන් වෙයි) ඒ වගේ ගෙවල් වලින් බිල් එකතු...
  3. NEMISIS

    3KV hybrid inverter?

    ඔවු SPF5000ES
  4. NEMISIS

    iPhone original Charging Cable or Baseus Charging Cable

    It cost me about 6000+ for two cables, Usb to Lighting and Type C to lighting, but worth it. https://www.daraz.lk/products/i111154431-s1020918079.html?urlFlag=true&mp=1 https://www.daraz.lk/products/i111146686-s1020916326.html?urlFlag=true&mp=1
  5. NEMISIS

    3KV hybrid inverter?

    අහන්නෙ ලෝඩ් එක වැඩි උනාම විතරක් ඩිරෙක්ට් බයිපාස් කරන්න බැරිද කියලා නේද ඉන්වර්ටරේ එහෙම ඔප්ශන් එකක් තියනවද කියලා මැනුවල් එකේ බලන්න ඕන, බ්‍රෑන්ඩ් එකෙන් බ්‍රෑන්ඩ් එකට ඔප්ශන් වෙනස්නේ. Inverter එකේ තියන ATS එක ඉන්වර්ටරේ කැපැසිටි එකට වඩා ලෝඩ් එකක් ඩිරෙක්ට්ලි ග්‍රිඩ් එකෙන් දුවන්න දෙනවද කියලා එහෙම...
  6. NEMISIS

    iPhone original Charging Cable or Baseus Charging Cable

    Yes BaseUS Non-MFI Certified cables stopped working after 4-5months. Recently i got few UGreen MFI certified cables, even batter quality compared to the original cables. Anker powerlines are also really good but price has gone up.
  7. NEMISIS

    ⛔ගෑස් ගන්න විදුලි බිල්පත ඉදිරිපත් කිරීම අනිවාර්ය කරන්න යයි

    නෑ බන් පෝලිම් වල ඉන්න පුලුවන් සහ ටෝකන් වලට ගෑස් බෙදන තැන් වලින් ගෑස් ටෝකන් පුලුවන් අය ගෑස් එක අරන් වැඩි ගානට විකුනලා ආයෙ පෝලිමට එනවා තෙල් පෝලිමේ ඉඳලා තෙල් ටික ඇදලා ආපහු පෝලිමට එන වැඩේම තමයි මේකෙනුත් වෙන්නෙ හැබැයි කොහොම කරත් සිලින්ඩර් ගාන වැඩි වෙන්නෙ නැති නිසා තෙල් වලට තරමටම බ්ලැක් මාකට් එකක්...
  8. NEMISIS

    3KV hybrid inverter?

    ඔවු සෝලා වලින් බැටරිලස් දුවන්න නං high pv inverter එකක් ඕන ලෝඩ් එක වැඩි මොනා හරි යූස් කරන්න හැදුවොත් ඉන්වර්ටර් එක ඕෆ් වෙනවා ග්‍රිඩ් එකත් එක්ක ලෝඩ් ශෙයා කරන්න පුලුවන් ඉන්වර්ටර් තියනවා ඒත් ඉන්වර්ටර් එක 3KW නං ග්‍රිඩ් එකත් එක්ක ශෙයා කරාට 3KW වලට වඩා ගන්න බැහැ. සෝලා වලින් මදි පාඩුවක් උනොත් ග්‍රිඩ්...
  9. NEMISIS

    මේසයක් finish කරන හැටි

    ලංකාවෙ ගන්න තියනවද මගේ vintage tools වල handle වල ගාන්න කියලා Amazon එකෙන් boiled linseed oil එකක් ගෙන්න ගත්තා නිකමට ට්‍රයි කරන්න කටින් බෝඩ් එකක ගෑව ෆිනිශ් එක සිරා, වතුරෙ ඔබල හෝදල ගත්තත් වතුර උරාගන්නෙ එහෙම නැහැ. ගාන තමයි වැඩි 1L ඩොලර් 40ක් විතර උනා
  10. NEMISIS

    අපේ පැත්තෙ කඩේක අද මාළු මිල

    මූ දාල තියෙන්නෙ 500g ක ගාන නේ සිකුරාදා මාලු ටිකක් ගත්තා මිරිස්සෙන් බලයා කිලෝ එක 600 ගානෙ දැල්ලො කිලෝ එක 1100 ගානෙ
  11. NEMISIS

    bicycle basket

    මටත් එකක් හොයා ගන්න ඕන බන් මගේ බයිසිකලේ front shock එකක් තියන නිසා නෝමල් බාස්කට් හරියන්නනෙ නැති කතවක් තමයි විකුනපු පොර කිවුවෙ උගේ ලඟ හරි යන එකක් තිබ්බෙ නැහැ දැන් හෙන කට්ටක් කනවා මොනා හරි අරන් එන්න ගියාම
  12. NEMISIS

    දැන් payment proof පෙන්නන්න ඕන නැද්ද import කරද්දී ?

    personal imports වලට ඔය රිස්ට්‍රික්ශන් ලොකුවට අදාල වෙන්නෙ නැහැ ටැක්ස් එක විතරයි මම ගොඩක් බඩු පර්සනලි ඉම්පෝට් කරලා තියනවා සතපහක් ජරාව දීල නැහැ ක්ලියරින් ඒජන්ට් කෙනෙක් ක්ලියර් කරනවා වගේ ප්‍රොසෙස් එකකට අහුවෙනවා නං තමයි ඔය පේමන්ට් පෘෆ් එහෙම දෙන්න ඕන කොයි රිස්ට්‍රික්ශන් එක තිබ්බත් පර්සනල් ඉම්පෝට්...
  13. NEMISIS

    සර්ප වෙදුන් mega thread

    මගේ හොඳම යාලුවෙක් ඉන්නවා පොලඟෙක් කාල බේරුනා එක එක ලඟදිම දෙපාරක් පැන පැන කාල තිබ්බා හොස්පිටල් අරං ගිහින් ගොඩක් වෙලා ගිහින් තමයි ලක්ශන ඇවිත් තිබුනෙ ඊට පස්සෙ ඇන්ටි වෙනම් එක දීල තිබ්බෙ පොර කිසිම අවලක් නැතිව ගොඩගියා අදටත් ඌට කියන්නෙ පොළඟා කියලා
  14. NEMISIS

    650v UPS එකකට battery 2 ක් connect කරන්න ක්‍රමයක් කියපල්ලා...

    ෆුල් චාජ් වෙනවා හැබැයි ගොඩක්ම ලොකු කැපෑසිටි බැටරි දෙකක් දැම්මොතින් චාජින් කන්ට්‍රෝලර් එක left වෙන්න චාන්ස් එකක් තියනවා ඔය වැඩේ කරන අය කරලා තියෙන්නෙ අමතර ෆෑන් එකක් ups එකට හයි කරලා ටිකක් කූල් වෙන්න හැබැයි ups එකේ තියන වගේ පොඩි බැටරි දෙකක් නං පැරලල් කරන්නෙ අවුලක් වෙන එකක් නැහැ
  15. NEMISIS

    අංගම් පොර කොපි කරලා

    ඔය දඬුබස්නාමානය අකාලසනධ්‍යා එහෙම ගැන කවුරු හරි බ්ලොග් එකක් ලියලා තිබුනා දැන් ඔය අංගම් පරම්පරාවල් කියලා කියන කරන කෙනෙක් ගැන ඌ කලින් මාශල් ආට්ස් ක්ලාස් කරපු පොරක් එක සැරේම රැල්ල ආපු නිසා අංගම් පොර කියලා පොරම හදා ගනිපු එකක් උගන්නන්න පටන් අරන් පස්සෙ ටීවී චල එහෙම පෙන්නලා දැන් පොර ඇත්තටම පරම්පරාවෙන්...
  16. NEMISIS

    Ebike එකක් පහසුවෙන්

    එල මේ දවස් වල ගෙදර ගොඩක් දේවල් තනියම කරා ත්‍රෙඩ් දාන්න කියලා හිටියට වෙලාවක් නැහැ බන් යූටියුබ් එකට දාන්න කියලාත් හිතුවා වීඩියෝ කර කර වැඩේ කරන්න ගියාම වැඩේ කෙරෙන්නෙ නැහැ බන් එක දිගට කරන්න බැරි නිසා. තව කවුරු හරි ඉන්නවා නං ෆොටෝ ගහන්න වීඩියෝ කරන්න වැඩේ ලේසියෙන්ම කරන්න පුලුවන්
  17. NEMISIS

    Ebike එකක් පහසුවෙන්

    LiFePO4 දෙකක් බන් ටොප් ස්පීඩ් එක 30ක් විතර තිබුනොත් ඇතිනේ බන්, range එක අඩුම 50Km තිබ්බත් පොඩි උන් නර්සරි දාන්න බඩු ටිකක් ගේන්න කඩේ යන්න වගේ ඇතිනේ අනික ත්‍රීවිල් එක ලොකු බරක් නැහැනේ e බයික් වල එහෙමත් 2KW කියල පීක් එක තිබුනට 800W වගේ එවනේ තියෙන්නෙ ඒව ගේමක් නැතුව සපීඩ් එක 80-100 යන නිසා 3KW එක...
  18. NEMISIS

    Ebike එකක් පහසුවෙන්

    බැටරිය 48v නිසා මට වෙන ඔප්ශන් එකක් තිබ්බෙ නැහැ. 3kW peak 6KW කියලා ස්පෙක් වල තිබ්බෙ. මට හිතෙන්නෙ කිලෝමීටර් 50ට වඩා පුලුවන් වෙයි හැමතිස්සෙම 3Kw යූස් වෙන එකක් නැහැනේ. torque එක එහෙම බැලුවම ත්‍රීවීල් එකේ එන එනජිමට වඩා 7-8 ගුනයක් තියනවා ඕඩර් කරා කිවුවට, මම මේක ලංකාවෙ බඩු ඕඩර් කරන කෙනෙක්ට දුන්නෙ...
  19. NEMISIS

    Ebike එකක් පහසුවෙන්

    අලිබබා එකෙන් ev conversion kit එකක් ඕඩර් කරා මේ දවස් වල පරන ත්‍රීවීල් එකක් හොයනවා ඔෆ් ග්‍රිඩ් එකට 48v/100Ah බැටරි දෙකක් ඕඩර් කරලා තිබ්බා දැන් පේන විදියට එක බැටරියක් ඇතිවෙයි වගේ රෑට ලයිට් පැයකට වඩා කපන්නෙ නැති නිසා අනෙක් බැටරිය දාල පරන ත්‍රීවීල් එකක් අටවගන්න පුලුවන්ද කියලා බැලුවෙ අර ජර්මන් ඩයල්...
  20. NEMISIS

    බයිසිකල් වල ගණන්

    අරගෙන ටිකක් කල් හැබැයි අවුරුද්දක් එක හාමාරක් වගේ ඇති බොරැල්ලෙන් ගත්තෙ

    No contents