1. NEMISIS

    බැදිදෙල් , ගන් දෙල්, වල්දෙල්,කැළෑ දෙල්

    ඒක නං දන්නෙ නැහැ ඉදුනට පස්සෙ ගොඩක් සැර සුවඳක් තියෙන්නෙ දූරියන් වගේ ඉදෙන කාලෙට ගස් යටින් යද්දි එහෙම ඒ සුවඳ පට්ටම සැරයි
  2. NEMISIS

    බැදිදෙල් , ගන් දෙල්, වල්දෙල්,කැළෑ දෙල්

    දෙනියායෙ අපේ ගෙදර වටේම තියනවා, මම ඕවයෙ ඇට බැදලා කාල තියනවා කජු වලට වඩා නම් රස නැහැ, හැබැයි රසයි ඉදුනු මදුලු වරකා වගේ උනාට කන්නෙ නැහැ ඔලුව රිදෙන්න ගන්නවා ඉදුනු මදුලු කෑවම
  3. NEMISIS

    රනිල් ඇවිත් මාසයට, විදේශ සම්ප්‍රේෂණ 33% කින් බැහැලා..

    කාඩ් පේමන්ට් නෙමයිනේ LC වලින් කරන පේමන්ට් නේ එතකොට ඔය වැඩේ කරන්න බැහැ නේද එතකොට ක්ලියර් කරගන්න ඩොකියුමන්ට් වල පේ කරේ මොනාටද කියන එක තියනවානේ එතකොට බැංකුවෙන් ගියපු 50%ට හරියන්න ක්ලියර් කර ගන්න දෙයි හෝ කොහොමවත්ම ක්ලියර් කරගන්න දෙන එකක් නැහැ. දැනට චයිනා වල forwarders ලා කිසිම කෙනෙක් වගේ ඕඩර්ස්...
  4. NEMISIS

    කකුල ලෙෆ්ට් උණා

    කොස්සයි මේකයි අතර සම්බන්ධෙ මොකද්ද කොස්සට මොනා හරි කරන්න ඕනම නං OP ටම පුලුවන් නේ කොස්ස තියන තැනකින් ඇදලා එලියට විසික් කරලා කකුලට බෙහෙතක් කරගන්න
  5. NEMISIS

    ඉන්ඩක්ෂන් කුකර්. උදව්වක් කරපං

    ලෙඩ් ඇසිඩ් වලින් ලොකු කරන්ට් එකක් එක දිගට අදින එක ලයිෆ් ටයිම් එකට හොඳ නැහැ. 800W රේන්ජ් එකේ නම් යූස් කරන්නෙ විනාඩි 10-15ක් නං ලොකු අවුලක් නැති වෙයි පැනල් 4න් උපරිම ජෙනරේශන් එක තියන වෙලාවට 800w වගේ එයි එතකොට නං බැටරි වලට ලොකු ස්ට්‍රෙස් එකක් නැතිව ඉන්ඩක්ශන් කුකර් එක යූස් කරන්න පුලුවන් වෙයි අපි...
  6. NEMISIS

    HELP - 🔴 පෑන් හදන උන් වැඩ පෙන්නයි! එක පෑනක් වත් ලිය වෙන්නේ නැ !

    මටත් ඉස්සර අලුත්ම පෑන් සෙට් වෙන්නෙ නැහැ ඒවයෙන් ලියද්දි අර පොඩ්ඩක් සීරිලා ලියවෙන ගතියක් වගේ අතට දැනෙන නිසා, ඒ සීරෙනවා වගේ දැනෙන ගතිය නැති උනු ගමන් තමයි මම ආස ලියන්න, පෑනෙ අන්තිමට වෙද්දි ගොඩක් මහතට ලියවෙන්නෙ එතකොට පොඩ්ඩක් කොහෙ හරි ගෑවුනත් තින්ත පැල්ලම හිටිනවා ඒ වෙනකොටත් ආස නැහැ පහු වෙද්දි අර...
  7. NEMISIS

    අතීතෙට ගිහින් එමුද චුට්ටක් 💔😍

    ඒ තරං අප්සට් ගන්න එපා ඉස්සරහට ඔය වගේම තමයි අපිට ඉන්න වෙන්නෙ
  8. NEMISIS

    Freesat Sri Lanka නිල විකාශන

    අනික් ප්‍රශ්නෙ digital transmission එකක් නං ඇයි සැටලයිට් ඩිශ් එකක් ඕන? digital tv සහ satelite කියන්නෙ දෙකක් නේ
  9. NEMISIS

    Freesat Sri Lanka නිල විකාශන

    එතකොට බිස්නස් එක සස්ටේනබල් නැහැනේ සමහරවිට ටික කාලයක් ෆ්‍රී දීලා පස්සෙ ගානක් ගන්න වැඩක් කරාවි
  10. NEMISIS

    Depp අයියා දිනලා කොල්ලනේ

    depp ෆිල්ම්ස් වලදි ටිකක් පොඩි සයිස් ඩයල් එකක් වගේනේ පේන්නෙ, pirets of the carribian සීරීස් එකේ ඉන්න ගොඩක් අනෙක් එවුන් depp ට වඩා ඇඟ පත ලොකු එවුන්නේ ඒ උනාට ඇත්තටම බැලුවම depp හෙන සයිස් පොරක්නේ
  11. NEMISIS

    Boss Lady 😍😍

    boss male unat female unat wenasa mokadda ban? eka ape wada walata adala na ne ban onna girlfriend wage nam male unot case ekak thiyanawa ehema natuwa job eke wada waladi kauru hari maile uant female unat adala na neh
  12. NEMISIS

    ඇපල් Noob හෙල්ප් - Mac Mini

    Yes, i5 වල වර්ශන් එනවා ගොඩක් වෙලාවට entry level i5 ඒව ගොඩක් දුරට i3 වඩා පොඩ්ඩයි පර්ෆෝමන්ස් තියෙන්නෙ high end පැත්තෙ තියන i5 ගත්තම Entry level i7 වලට කිට්ටුවෙන් පර්ෆෝමන්ස් තියනවා හැබැයි අන්තිමට රිලීස් කරපු ඉන්ටෙල් මැක් වල සේරම ආවෙ quad core වගේ තමයි මතක, කලින් ආපු ඒවයෙ නං duel core තිබ්බා මට...
  13. NEMISIS

    ලී drilling sinhlau wara

    නෑ යකඩ විදින කටු හදල තියෙන්නෙ මැටීරියල් එක පොඩ්ඩ පොඩ්ඩ කැපිලා සිදුර හැදෙන්න, යකඩ හයිය නිසා එහෙම තමයි විදින්න වෙන්නෙ ලී විදින කටු හදලා තියෙන්නෙ මැටීරියල් එක ලොකු ප්‍රමානයක් කැපිලා යන්න ඒක නිසා ඉක්මනට විදින්න පුලුවන් යකඩ විදින කටුව දාල ඩ්‍රිල් එකේ ස්පීඩ් එක වැඩි කරලා(ස්පීඩ් කන්ට්‍රෝල් වෙන ස්විච්...
  14. NEMISIS

    පුලුවන් අය වී ගන්න

    this is in fact a really good idea
  15. NEMISIS

    ඇපල් Noob හෙල්ප් - Mac Mini

    flutter/Android/iOS development ගොඩක්ම කරනවා නං බේස් ලෙවල් මැක් මිනි එක මදි වෙයි,මොබයිල් ඇප් කරන්න මේ ස්පෙක්වත් තියන මැක් මිනි එකක් ගන්න නැත්නම් ගනිපු දවස් වල ශේප් උනාට ටික කාලයක් යද්දි අප්ඩේට් දෙක තුනක් කරාට පස්සෙ ස්පීඩ් මදි වෙනවා i5/16GB Ram/SSD. (OS අප්ඩේට් විතරක්ම නෙමයි, IDE/Emulators...
  16. NEMISIS

    හාල් කල්තබා ගැනීමේ ක්‍රම !!!

    search "vacuum seal using vacuum cleaner" on youtube
  17. NEMISIS

    හාල් කල්තබා ගැනීමේ ක්‍රම !!!

    හොඳට පැක් කරලා තිබුනොත් අවුලක් නැතිව කල් තියාගන්න පුලුවන් වෙයි, හරියට පැක් කරලා නං indefinitely තියා ගන්න පුලුවන් කියලා නෙට් එකේ තියෙන්නෙත්. හාල් වලට ජලවාශ්ප උරාගෙන නරක් වෙනවා ලංකාවෙ හියුමිඩිටි එක වැඩි නිසා, හරියට සීල් වෙන්න වහල තියන්නෙ නැති උනත් ගුල්ලො වගේ සත්තු හැදෙන්න පුලුවන් ගොඩක් කල්...
  18. NEMISIS

    ලී drilling sinhlau wara

    yes for 90% of handheld drill drivers I have seen old drill drivers without direction change switch,
  19. NEMISIS

    Headache 🤕

    ඔවු ඔවු අනිවාර්යෙන් Brain tumor තමයි මං දන්න එකෙකුත් ඔය විදියටම මැරිලා ගියා
  20. NEMISIS

    ලී drilling sinhlau wara

    usually pilot hole(drilling small hole first) is a way to increase the accuracy, usually this works for harder material and more dense wood. This is a very common practice when drilling into steel, but works for wood as well. Drilling speed depend on various factors, mostly depend on the...

    No contents