1. NEMISIS

    Ebike එකක් පහසුවෙන්

    ඕකා බයික්ම නේද හදන්නෙ හැබැයි ඩ්‍රෝන් මෝටර් සීන් එක නං poc එකක් විදියට වැඩ කරාට දිගට වැඩ කරන එකක් නැහැ මොකද උන් අර විනාඩියක් විතර පැදල බලලා කියනවානේ මෝටරේ අල්ලන්න බැරි තරම් රත් වෙලා කියලා , ගොඩක් වෙලා එහෙම රත් උනාම මෝටරේ කොයිල් ටිකට කෙලවෙනවා සහ මැග්නට් ටිකේ මැග්නට් ගතිය නැති වෙලා ගිහින් මෝටරේ...
  2. NEMISIS

    බයිසිකල් වල ගණන්

    පොඩි එකාට ගිෆ්ට් වචුචරයක් හම්බෙලා ඕකම ගත්තා 9000යි උනේ, ටික කාලෙකට කලින්. වයිෆ්ට පදින්න කියලා මේ දවස් වල ගලවලා ෆිට් කරනවා මුල ඉඳන්
  3. NEMISIS

    650v UPS එකකට battery 2 ක් connect කරන්න ක්‍රමයක් කියපල්ලා...

    ah ow man hituwe alutma ekama capacity eke battery 2k kiyala
  4. NEMISIS

    New Headphones!

    මට ගිෆ්ට් එකක් විදියට XM4 එකක් හම්බුනා හැබැයි මම audiobooks අහන නිසා බැටරි නං දවසයි උපරිම දෙකයි
  5. NEMISIS

    Portable Weldingplant

    අපේ නම් ගෙදර ටිකක් ලඟදි හදපු නිසා ගෙදර තියනවා කලින් වැඩ වලට ගෙනත් ඉතිරි යකඩ කෑලි බොක්ස් බාර් කෑලි එහෙම සෑහෙන්න ඒක නිසා ඒවයෙන් එක එක වැඩ කරන්න පුලුවන් දැනට මම කරලා තියන දේවල් අපේ ශොප් ටිකට තියන වොශ් රූම් එකේ දොරවල් වහල එහෙම හැදුවා ගෙදර ලිවින් ඒරියා එක දෙකට වෙන් වෙන්න උස අතට යකඩ බාර් වලින...
  6. NEMISIS

    Portable Weldingplant

    මම සෑහෙන්න දේවල් තනියම කරන්න ඉගෙනගෙන තියනවා, හැබැයි තනියම ඉගෙනගනිපු දේවල් වලින් අමාරුවෙන්ම ඉගෙනගනිපු දේ තමයි ස්ටික් වෙල්ඩින් ඒක නිසා සෑහෙන්න ඉවසීමෙන් කල් අරන් ඉගෙන ගන්න, වෙල්ඩින් ඉක්මනට ඉගෙන ගන්න බැහැ කල් යන එක යනවාම තමයි AVE ගෙ youtube චැනල් එකේ ස්ටික් වෙල්ඩින් පටන් ගන්න එක ගැන වීඩියෝ එකක්...
  7. NEMISIS

    🚲පාපැදිය🚲මහා🚲මාර්ගයේ🚲ගමන්🚲කරනවා🚲නම්🚲සාමන්‍ය🚲වාහනයක්🚲ලෙසම🚲සලකා🚲නිතිය🚲ක්‍රියාත්මක🚲වේ🚲

    මාත් මේ දවස් වල බයිසිකලේ තමයි වැඩිපුර යූස් කරන්නෙ ඒ උනාට ගොඩක් බයිසිකල් පදින එවුන් මාර්ග නීති වලට සලකන්නෙ නැහැ කියලා මම දැකලා තියනවා කහ ඉරේ මිනිස්සු පාර පනිද්දි බයිසිකලේ ඒ මිනිස්සු අස්සෙන් දාල යනවා අතුරු පාරවල් වලින් පාරට දාද්දි කිසි සැලකිල්ලක් නැතිව දානවා කලර් ලයිට් එක බලන්නෙ නැතිව දානවා, මේක...
  8. NEMISIS

    650v UPS එකකට battery 2 ක් connect කරන්න ක්‍රමයක් කියපල්ලා...

    බැටරි දෙකම වෙන වෙනම ෆුල් චාජ් කරගන්න බැටරි දෙකේම - දෙක එකට සම්භන්ද කරන්න බැටරි දෙකේම + දෙක එකට සම්භන්ද කරන්න UPS එක ඕෆ් කරන්න දැන් UPS එකේ + වයර් එක බැටරි දෙකේ + පැත්තටත් UPS එකේ - වයර් එක බැටරි දෙකේ - පැත්තටත් සම්භන්ද කරන්න ටිකක් මහත වයර් වලින් සහ ලූස් නැතිව හොඳට තද වෙන්න ලග්ස්/නට් එහෙම දාල...
  9. NEMISIS

    සර්ප වෙදුන් mega thread

    ඔෆීශියලිම කියලා තිබ්බා නේද සර්ප විශ වලට බෙහෙත් හිඟයක් නැහැ කියලා තව ඔය ෆේස්බුක් එකේ බෙහෙත් නැතිව මැරිලා කියලා ශෙයා වෙන එක්කෙනෙක් මොනා හරි ඇලර්ජි එකක් ඇවිත් ඒකටත් බෙහෙත් දීල ඒකට රෙස්පොන්ඩ් කරලා නැතිව මැරිලා සහ තව මැරිලා තියන පොඩි ලමයෙක් මොනා හරි ගොඩ වෙදකම් හරි සිංහල වෙදකම් හරි කර කර ඉඳල අන්තිමට...
  10. NEMISIS

    Blender Jar වෙනම ගන්න ...

    ඒවට නං ඕන සයිස් එකකින් ගන්න පුලුවන් මාත් වයිෆ්ගෙ ගෙදර තිබිලා පරන ටිකක් බොක්ස් ලුක් එකක් තියන නැශනල් බ්ලෙන්ඩර් එකකට ඔය වගේ jar ගෙනත් දාල හදාගෙන තියනවා tip එකක් විදියට පොල්කිරි වලට නං හීනි උස එකක් හොයා ගන්න එතකොට පොල් ටිකක් දැම්මත් හොඳට blend වෙනවා
  11. NEMISIS

    Blender Jar වෙනම ගන්න ...

    ඔවු මම යූස් කරන බ්ලෙන්ඩර් එකේ කියලා තියෙන්නෙත් Chutney jar කියලා තමයි මොකද්ද බ්‍රෑන්ඩ් එක ඔය ෆොටෝ එකේ දාල තියන වගේ ඒව එන්නෙ පැනසොනික් වලට නේ, පැනසොනික් එකේ එකම බ්ලෙන්ඩරේ එනවා jar ගාන විතරක් වෙනස් jars 3/4/5 තියන මොඩල් එනවා මෝටරේ තියන යුනිට් එක එකයි හැබැයි jar ගාන වෙනස්, මම යූස් කරන එකේ ඔය වගේ...
  12. NEMISIS

    Blender Jar වෙනම ගන්න ...

    එක එක සයිස් වලට ගන්න තියනවා තව පාට්ස් වෙනමත් ගන්න තියනවා, එහෙම අරගෙන තියන එකම හරියට හදාගන්න එක තමයි හොඳම වැඩේ. වෙනම ගන්න තියන ජාර් වල කොලිටි එක මදි තව පැනසොනික් වගේ ඒවයෙ jar එක ටිකක් කම්ප්ලෙක්ස් ඒවයෙ පියන වැහුවද කියලා බලා ගන්න සෙන්සර් එකට සෙට් වෙන කෑලි පවා තියනවා ඒ වගේ ඒව නං වෙනම ගන්න තියනවා...
  13. NEMISIS

    බංග්ලාදේශයේ සිහින පාලම විවෘත වේ..

    අම්මෝ ඔවු නේද තව දොරමඩලාව වගේ එකක් එතන ඉඳං ලයිවු කරන්න ඕන ඒ වෙලාවෙ මතක් උනු ටික දැම්මෙ
  14. NEMISIS

    🔴🔴🔴 Breaking News - වාහන හිමි පුද්ගලයන් ලියාපදිංචියට සැලසුම්

    මාත් මේක දාන්න ආවෙ ආයෙ අම්මගෙ රෙද්දකට රෙජිස්ටර් කරනවද දැනට රෙජිස්ටර් කරලා තියන එකෙන්ම කරන රෙද්දක් කරන එකනේ තියෙන්නෙ
  15. NEMISIS

    බංග්ලාදේශයේ සිහින පාලම විවෘත වේ..

    තව ටීවී එකේ සතියක් වත් අප්ඩේට් දෙන්න ඕන පාලමේ ස්කේල් එකේ හැටියට මාස තුනක්වත් මේක ටීවී එකේ පෙන්නන්න වෙනවා, පලවෙනි කාර් එක පාලම පහු කරා, පලවෙනි බස් එක පාලම පහු කරා පලවෙනි බයිසිකලේ පාලම පහු කරා ඔය වගේ 100 වෙනි 1000 වෙනි වාහන වලින් වොයිස්කට් අරන් නැශනල් ටීවි චැනල් වල බ්‍රේකින් නිවුස් දාල පෙන්නන්න ඕන...
  16. NEMISIS

    අළුත් Fuel stations ඇහැට හුරු කරමු

    මට මතකයි curfew දාපු දවස් වල සමහර IT කම්පැනි වල එවුන් උන්ට WFH වෙලා අනෙක් එවුන් නිකන් ගෙදර ඉන්නවා කියලා උන්ටත් නිවාඩු දෙන්න බැරිද කියල එක එක චැට් ගෘප් වල එහෙම කකා කරා නිකන් ඉන්න නං කියාපු ජාතිය තමයි අපේ එවුන් මම නං කියන්නෙ ඔය ලංකාව දෙන වැඩකට නැති හොලිඩේ ටික එහෙමත් සේරම අයින් කරලා අර පිලිවෙලක්...
  17. NEMISIS

    Scooter Carburettor

    ඔය ඉන්දියන් බයික් වලට කාබ් රෙපෙයාර් කිට් එකක් එහෙම එනවද එනවා නං කිට් එක දාල රෙපෙයාර් කරාම හරි යන්න ඕන නේද මේකනේ බන් උඹේ ප්‍රශ්නෙ ගලවන්න කලින් ඔය අවුල නැත් නම් ගැලෙවුවට පස්සෙ නං ඕක ආවෙ, ගලවල හයි කරද්දි වෙද්දි අවුලක් වෙන්න එපැයි නේද ඔය ලොකු වැඩ කරන්න කලින් බැලුවද ටියුනින් එහෙම හරිද කියලා
  18. NEMISIS

    ෆයිසර් වැක්සීන් ලක්ෂ 141 ක් ....

    ෆයිසර් ටික සේරම ලංකාවට හම්බුනේ ආධාර විදියට WHO එකෙන්. ඒකෙ ප්‍රෝගැම් එකක් විදියට ඩොලර් මිලියන 300කට ආසන්න එන්නත් දෙන සීන්න එකක් තිබ්බෙ ඒකෙන් තමයි ෆයිසර් ලංකාවට හම්බුනේ මම උඹගෙ කලින් පෝස්ට් එකකට සෝස් ඒකෙ ලින්ක් එක දාල ඇති, අපි සල්ලි දීල ෆයසර් ඉම්පෝට් කරේ නැහැ
  19. NEMISIS

    වයිෆ්.

    මට පොඩි උන් දෙන්නෙක් ඉන්නවා කෙල්ලයි කොල්ලයි. කොල්ලට අවුරුදු 4යි කෙල්ලට අවුරුද්දයි. මුන් දෙන්නම ගෙදර විනාස කරන එක තමයි කරන්නෙ. කියන මෙලෝ මලදානයක් අහන්නෙ නැහැ. දෙන්නටම සෙල්ලං කරන්න ඕන මොකක් හරි ඇනයක් හරි මිටියක් හරි මිසක් අරන් දීල තියන සෙල්ලම් බඩුවක් නෙමයි අපේ ගෙදරත් මුන් දෙන්න කරන සියලුම වැරදි...
  20. NEMISIS

    4 stroke, 2stroke

    ජෙනිය උනත් බන් 2T වල අනුපාතෙ බොහෝ දුරට එකයි සාමාන්‍යෙන් දාන්නෙ 50:1 නේද, ලීටරේට 20ml අනික දැන් 2T ලීටරයක් 1500ක් විතර වෙනවා, ඔහොම 2T දාන්න ගියොත් හොඳට තියෙයි

    No contents