Android studio නං යූස් කරන්නෙ RAM එක 16GB/SSD තියනවා නං Quad Core CPU එකක් උනත් අවුලක් නැහැ. CPU එකට වඩා RAM එක සහ ස්පීඩ් SSD එකක් තමයි වටින්නෙ.
ඒක නිසා 16GB RAM/SSD තියනවා නං 6core තියන i7 එකක් කිසිම අවුලක් නැහැ.
මම ලඟක් වෙනකන් යූස් කරේ 4th Gen i7 (4Cores/8Threads තියන) එකක්, 16GB RAM/SSD...