උත්තරේ හම්බෙලා තියනවානේ
ඔය යකඩ එහෙම විදින්න ගන්න කටු වලින් තමයි ගොඩක් අය ලී විදින්නෙ ඒවට කියන්නෙ twist drill bits කියලා, ඒව ලී විදින්න ගොඩක්ම හොඳ නැහැ නමුත් කටුව හොඳ නං ප්‍රශ්නයක් නැතිව විදින්න පුලුවන්
ලී විදින්න වෙනම කටු තියනවා auger bits, braid point bits, එහෙම කියලා ඒවයින් වැඩ කරලා අර...