කට්ටියට chill music අහන්න ඔනිද?
කට්ටියට chill music අහන්න ඔනිද? අහන්න ඔනිනන් හොඳම තැන තමා...
https://www.youtube.com/watch?v=9Ls2zkDSNjQ
මේක ... අහම්බෙන් සෙට් වුනේ. මුන් ප්ලේ කරණ ගොඩක් මියුස්ක් නිදහසේ අහන් ඉන්න පුලුවන්. අමුතු ෆිල් එකක් තියනවා. වැස්ස වහින වෙලාවට වගේම රෑට එහෙම මරු. අහල බලන්න..

Last edited: