ඩීටේල් දාල තියෙන්නේ
උන් කියන්නේ ඇඩෝන් එකේ එවයි, පැකේජ් එකේ ඒවයි ඔක්කොම එක රිපෝට් එකේලු තියෙන්නේ.
ඇඩෝන් එකෙන් අඩු වෙච්ච ගානයි, රිපෝට් එකේ තියෙන ගානයි එකතු කරල බලන්නලු්
එහෙම බැලුවම ලඟින් ගිහින් තියෙනව... ඒතකොට අවුලක් නෑ කියල තමයි තිතෙන්නේ...
ඒ උනාට ඒ ඩේටා ටික නෝමල් පැකේජ් එකෙනුත් කැපෙනවා...
උදා...