100 GB ඕනෙ...

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    මගේ Google Drive එක ගැලවිලා... එක එක Script Run කරල බැලුව. දැන් අච්චාරුවක් වෙලා තියෙන්නේ. මං බැලුවේ, ලැප් එක format කරල ආයෙ අලුතින්ම දාන්න...
    80GB විතර upload කරන්න වෙනවා...
    මේකට මොකද්ද හොඳම ක්‍රමේ....
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,012
    27,387
    113
    ගූගල් ඩ්‍රයිව් එකේ ප්‍රශ්නෙකට මොකටද ගුපියෝ හාඩ් එක ෆෝර්මැට් කරන්නේ 🥴🥴🥴
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Confuse Chloe Moretz GIF
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    අවුරුදු 3 ඉවර වෙන්න ඕනෙ 2020 නම් ලිවුම එන්ඩ තව අවුරුදු දෙකක් පරක්කු වුනේ ඇයි

    ඒක උඹ බැංකුවටම gihin balapan
    ------ Post added on Jul 30, 2022 at 12:05 PM

    Pol sambolai bolt anai wage...ai drive eka aul giyama pc format karanne

    cloud storage ekak gala una kiyala local pc eka format karala hariyanawada ban.

    ගූගල් ඩ්‍රයිව් එකේ ප්‍රශ්නෙකට මොකටද ගුපියෝ හාඩ් එක ෆෝර්මැට් කරන්නේ 🥴🥴🥴
    අහපු දේට උත්තරයක් දීපංකෝ...
    OS එක අවුල් වෙලා පිස්සු කෙලපු නිසා තමයි Drive එක ගැලඋනේ...
    Drive එක සෙට් කලාට ආයෙත් ඒක වෙන නිසා Format කරන්නේ...
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,876
    27,459
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අහපු දේට උත්තරයක් දීපංකෝ...
    OS එක අවුල් වෙලා පිස්සු කෙලපු නිසා තමයි Drive එක ගැලඋනේ...
    Drive එක සෙට් කලාට ආයෙත් ඒක වෙන නිසා Format කරන්නේ...

    drive eka gala unama eke thiyana files tikath gala unada?
     

    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    1667912984414.png


    mehema seen ekak genada danne ne pora kiyanne :baffled:

    meka nam google drive desktop version eka install kalama auto enawane.. local drive ekak widiyata.. ( use karala nam ne)
     
    • Wow
    Reactions: Good Heart

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,531
    2,040
    113
    Rockers Island
    අහපු දේට උත්තරයක් දීපංකෝ...
    OS එක අවුල් වෙලා පිස්සු කෙලපු නිසා තමයි Drive එක ගැලඋනේ...
    Drive එක සෙට් කලාට ආයෙත් ඒක වෙන නිසා Format කරන්නේ...
    Ape IQ madi ban