1. nrjayasinghe

    හොන්ඩා ෆිට් GP1 එකක් ගත්තා

    ආ.... එහෙනම් මගෙත් එහෙම තමා... කකුල ගානට තියන් යන්න ඕනේ.... මචං... ඕකේ cruise drawing යද්දී Break කලාම ඒක cancle වෙනවද...
  2. nrjayasinghe

    හොන්ඩා ෆිට් GP1 එකක් ගත්තා

    මේ එක දිගට ගහිල්ලද...???? මම ලඟ ලඟ යද්දී 17 ක් විතර කරන්නේ ------ Post added on 1660718043
  3. nrjayasinghe

    ටෙලිග්‍රෑම් චැනල් ගූප් 🔞

    මටත් PM එකක් දාපං මචං
  4. nrjayasinghe

    සැපක් ගත්තා.

    එළ මචං... උදේ හවස බලන් හිටියේ.... සැපක් ගන්න...
  5. nrjayasinghe

    හොන්ඩා ෆිට් GP1 එකක් ගත්තා

    25 ඉහටත් උඩින් බං... මගේ ෆිට් ශටල්... ජීපී 2 පරිස්සමෙන් ගියොත් 18 ක් තමා... කෙලගෙන ගියොත් 15 තමයි....
  6. nrjayasinghe

    සැපක් ගත්තා.

    ඉරිද රෑට ගහල සඳුදා උදේට ගහන්න.... එතකොට ඩබල් වදිනවනේ....
  7. nrjayasinghe

    Meka gaththa un innawada?

    ගෙදර ලයිට්, ටීවී, ෆෑන් වැඩ කරන්නේ ඕකෙන් 1000W එකක් ගත්තේ
  8. nrjayasinghe

    පර්චස් 7 හෝ 8 ක් ගන්න

    බුත්තල, මොනරාගල පැත්තේ අවුලක් නැත්නම් මුගෙන් අහපං... https://www.facebook.com/wimalkodikara.jayasekara https://www.facebook.com/profile.php?id=100006720259332
  9. nrjayasinghe

    Bicycle cables ගැන

    ලස්සනටනේ බං....
  10. nrjayasinghe

    ඉන්ධන මාෆියාව

    ඒක නම් මම දන්නෙ නෑ. දැන් ටිකකට කලින් බයික් එකට 4500 ක ගහගෙන ආවා. ඇත්තටම QR එකෙන් ශෙඩ් එකේ Stock එක maintain වෙනවද...??? එහෙම වෙන්නෙ නැතුව නිකම්ම එක් එක් පුද්ගලයා ගහපු තෙල් ප්‍රමානෙ විතරක් Update වෙනවද..??? මම නම් හිතන්නේ මේක හෙන Basic Program එකක් වගේ. ------ Post added on 1659629896
  11. nrjayasinghe

    ඉන්ධන මාෆියාව

    තෙල් ගහන එකාට 500 ක් දුන්නම උතුරන්න ගහනවා. QR කැලේ...
  12. nrjayasinghe

    QR නෙවේ JR ආවත් තෙල් පොලිම නම් අඩු නෑ

    මෙහේ නම් ඉස්සර වගේ. ගිය ගමන් ගහගෙන එන්න පුළුවන්
  13. nrjayasinghe

    පරණ එවුන් තාම ඉන්නවද බන්?

    මං ඊට වඩා අළුත්
  14. nrjayasinghe

    සැපක් ගත්තා.

    ඉක්මනට සෙට් වෙයං බං.....
  15. nrjayasinghe

    සැපක් ගත්තා.

    දවල්ට කාලම කියවනවා... දවල්ට කාලම කියවනවා... ------ Post added on 1659413867
  16. nrjayasinghe

    A/L ශයි ගැන ප්‍රශ්නයක්

    උඹ ඉන්නව නේ... පරණ එකෙක් දකිනකොට ආසයි බං

    No contents