උන් කියන විදිහක් කරපං....
නැත්නම් head office එකෙන් ඇවිත් නියම විදිහට Value කරනවා. ගෙව්වෙ නැත්නම් ඔප්පුව කැන්සල් කරනවා... එතකොට ආයෙත් කලින් එකාට ඉඩම අයිති වෙනවා.
Value කරද්දී වටේ ඉඩම් විකුණපු ගාන, වටේ ඉඩම් බැංකුවට තියල ගත්ත ණය, ලඟ පාත තියෙන හෝටල්, කඩ වගේ දේවල්... ඔය ඔක්කොම බලල තමයි ගාන කියන්නේ...