Solar Circuit Help එකක් දෙන්න

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මේ විදිහට solar එකයි, CEB එකයි Connect කරපු අය ඉන්නවද
    මොකද වයරින් එකේ නියුට්‍රල් එක Common තියෙන්නේ. ආයේ ගලවල ගහනවනම් වහලෙත් ගලවන්න වෙනවා.

    Solar Circuit.jpg
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Ithin main breaker ekata issella change over ekak danna
    බෑ මචං. ගෙදර plug කීපයක් නිතරම CEB එකෙන් දෙන්න ඕනේ

    කවුරුවත් නැද්ද
    ------ Post added on Jul 13, 2022 at 11:26 AM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,540
    113
    Colombo
    ඕකෙ රිස්ක් එක තමයි ග්‍රිඩ් එකට අකුනක් වගේ ගැහුවොතින් ගොඩක් වෙලාවට ඉන්වර්ටරේ කෙලවෙලා යනවා

    කෙලින්ම ග්‍රිඩ් එකෙන් දෙන්න ඕන ප්ලග් ටික වෙන් කරගන්න බැරිද
    ගොඩක් වෙලාවට ප්ලග් වලට two core wires නේ දාන්නෙ එතකොට ලොකු අවුලක් නැතිව වෙන්කරගන්න පුලුවන්නේ
    අනික ලයිට් සර්කිට් වල නං නියුට්‍රල් එක කොමන් විදියට දැම්මට ප්ලග් වලට එහෙම කරනවා අඩුයිනේ. කරත් කරන්නෙ එක කාමරේකට කොමන් නියුට්‍රල් එකක් වගේ දාන එකනේ
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඕකෙ රිස්ක් එක තමයි ග්‍රිඩ් එකට අකුනක් වගේ ගැහුවොතින් ගොඩක් වෙලාවට ඉන්වර්ටරේ කෙලවෙලා යනවා

    කෙලින්ම ග්‍රිඩ් එකෙන් දෙන්න ඕන ප්ලග් ටික වෙන් කරගන්න බැරිද
    ගොඩක් වෙලාවට ප්ලග් වලට two core wires නේ දාන්නෙ එතකොට ලොකු අවුලක් නැතිව වෙන්කරගන්න පුලුවන්නේ
    අනික ලයිට් සර්කිට් වල නං නියුට්‍රල් එක කොමන් විදියට දැම්මට ප්ලග් වලට එහෙම කරනවා අඩුයිනේ. කරත් කරන්නෙ එක කාමරේකට කොමන් නියුට්‍රල් එකක් වගේ දාන එකනේ
    Plug වල නියුට්‍රල් එක bulbs වලට දීල තියෙන්නේ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,540
    113
    Colombo
    Plug වල නියුට්‍රල් එක bulbs වලට දීල තියෙන්නේ
    තැනින් තැනට වෙන වෙනම වයර් දාල බල්බ් වලට නියුට්‍රල් එක අරන් තියනවද
    එහෙම නැතිව එක තැනකින් දෙකකින් වගේ නියුට්‍රල් එක අරගෙන ඒව බෙදලා දීලා තියනවා නං අලුතෙන් නියුට්‍රල් ලයින් එකක් අරන් යන්න අමාරුද ඒවට. බල්බ් වලට යන නියුට්‍රල් වටේ ගිහින් තියනවා නං DB එකට කිට්ටුම තැනකින් නියුට්‍රල් එකක් අරන් ඒකට දෙන එක ලොකු අමාරුවක් නැතිව කරගන්න පුලුවන් වෙන්න ඕන
    එහෙම කරලා ප්ලග් වලින් දීපු නියුට්‍රල් එක ගලවලා දාන්න පුලුවන්

    හැබැයි ප්ලග් සර්කිට් වෙන වෙනම කාමර වලට වගේ දීලා ඒ වෙනම තියන සර්කිට් වලින් තැන් තැන් වලින් ඒ ඒ පැති වලට නියුට්‍රල් අරගෙන තියනවා නං වැඩේ සංකීර්නයි
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    හැබැයි ප්ලග් සර්කිට් වෙන වෙනම කාමර වලට වගේ දීලා ඒ වෙනම තියන සර්කිට් වලින් තැන් තැන් වලින් ඒ ඒ පැති වලට නියුට්‍රල් අරගෙන තියනවා නං වැඩේ සංකීර්නයි
    මෙහෙම තමයි බං තියෙන්නේ. ඒක හදනව කියන්නේ finishing වහලෙත් ගලවන්න වෙනවා, බිත්ති කඩන්නත් වෙනවා...