1. ජින්තුවා

    Custom Officer

    ready වෙනව කිව්වට බන්, වැඩට යනවා ගෙදර එනව විතරයි. :lol: අපේ dad ගෙ යාලුවෙක් ඉන්නව lawyer කෙනෙක් පොරගෙන් ඇහුවම කිව්ව පොත් දෙක තුනක් දෙන්නම් කියල IQ පැත්ත ගැන questions තියන. හෙටවත් ගිහින් ගන්න ඕනෙ. exam එක ලේසි නැහැ බන්, ගියා පාර 16000 ගානක්ද කොහෙද exam ලියල පාස් වෙලා තියෙන්නෙ 80 ගානලු.
  2. ජින්තුවා

    අයියෝ_Samsung

    මම ඊයෙ ආපු ටුක් ටුක් පොර ගාවත් තිබුනෙ S4 එකක්. මම නිකමට ඇහුව පොරගෙන ලොකු ගානක් වෙන්න ඇති නේද කියල ෆෝන් එක... පොර කිව්ව "ඔව් මල්ලි original samsung 25000 උනා කියල" :lol:
  3. ජින්තුවා

    SUBWAY opening in Sri Lanka

    වැඩක් නෑ බන් ඔය මොක ලංකාවට ආවත් චා වෙනව.. burger king බලපන් ගාන විතරයි කිසි qualityයක් නැහැ.
  4. ජින්තුවා

    Custom Officer

    මගෙ ත්‍රෙඩ් එක තාම බම්ප් වෙනව. එළ එළ. මමනම් apply කලා, මේ දවස් වල exam එකට ready වෙනව.
  5. ජින්තුවා

    Seetha Kumari ehelepola Passed Away.

    ඔව් මචං. :(
  6. ජින්තුවා

    Seetha Kumari ehelepola Passed Away.

    * old news mchnla. පොඩි වැරදීමක් උනේ. :(
  7. ජින්තුවා

    පට්ටම හිනා යන Films

    Tarzan-X shame of jane
  8. ජින්තුවා

    ජොබක් ඇත

    500 මදි බන් :(
  9. ජින්තුවා

    ජොබක් ඇත

    දැන් කාලෙ 15000 අරන් මොනව කරන්නද බන්..
  10. ජින්තුවා

    පොෂ් අයද?

    පට්ට ++
  11. ජින්තුවා

    GAMING MOMENTS II

    ලැපක් බන්. i3, 4G ram, 1g dedicated vga. එළ මම බලන්නම්.
  12. ජින්තුවා

    හොස්ටල් එකේ ගිරවා

    හිනා ගියේ නෑ බන්
  13. ජින්තුවා

    Samsung Galaxy SII

    එළ එළ තැන්ක්ස්.
  14. ජින්තුවා

    Samsung Galaxy SII

    මේක දැන් බ්‍රෑන්ඩ් නිව් market එකේ යන ගාන කීයද? කොරියන්, වියට්නාම් A grade copy ලබ්බවල් නෙමේ Original International එක.
  15. ජින්තුවා

    How fast is your gaming PC?

    ඕව හොයන්න කම්මැලි බන් i3 ලැපක් තියෙන්නෙ.
  16. ජින්තුවා

    199 Jobs on oDesk Sonnayo!

    රිදුනා පොන්නයෝ
  17. ජින්තුවා

    කුඩු ගහන යාලුවෙක් ගොඩගන්න ඕනි...

    පුනුරුත්තාපනය කරපන්. ඒත් ඉතින් ඌටත් ඕනෙකමක් තියෙන්නෙ ඕනෙ නවත්තන්න. නැත්නම් ආපු ගමන් ආයෙත් පටන් ගනී.
  18. ජින්තුවා

    GAMING MOMENTS II

    මම thief ගේම් එක install කලා ඒත් ඒ හුයන්න crash වෙනවනේ. "thief has stopped working" කියල එනව. සමහර වෙලාවට menu එකේදිම crash වෙනව සමහර වෙලාවට ගේම් එක play කරනකොට. මේක හදාගන්න විදිහක් කියපල්ලකො
  19. ජින්තුවා

    Online badu aragena ivarai.. Mahindage thawa haaskamak...

    ඕව කරන්න පුළුවන් වැඩ නෙමේ බන්..

    No contents