1. ජින්තුවා

    Pitipassata karana hati

    butter ටිකක් ගාල දිව දාල ඊට පස්සේ ඇරපන්. හිල ලොකු වෙලා පඩයක් ගියත් ගූ යන්න පටන් ගත්තොත් අපි නම් නැහැ.
  2. ජින්තුවා

    ⋆ඩාර්ක් වෙබ්⋆

    දැන් ඕක හොයා ගත්ත කියල මොකෝ කොරන්නෙ :nerd:
  3. ජින්තුවා

    Birthday present for girl

    නවත්තන්න උත්සහ කරනව බන්, තාම කොට උඩ
  4. ජින්තුවා

    ⋆ඩාර්ක් වෙබ්⋆

    මොන හුයන්නක්ද බන් මේ තේරුම් කරල දීපල්ලකො
  5. ජින්තුවා

    Birthday present for girl

    perfume එකකුයි, watch එකකුයි, gift voucher එකකුයි දුන්න සිංහලයෝ.. ඒත් ඒකි මල පැනල බන් මෙගේත් එක්ක අදත් බීල ආව කියල.. හිතට දුකයි සිංහලයෝ:(
  6. ජින්තුවා

    ~එළකිරි campus අනාතයින්ගේ සංගමය~

    ඔන්න මමත් ආව සිංහලු. A/L නම් ඇන ගත්ත පිස්සු කෙලල, pvt degree එකකුත් කොරන්න අරගෙන බීල පිස්සු කෙලල repeat 6, 7 කුත් කරල යන්තම් ගොඩ දාගෙන දැන්නම් ටිකක් හොඳ ජොබක් කරගෙන ඉන්නව. IT field එක එපාම වෙලා දැන් මේ custom officer apply කරල ඉන්නෙ exam එනකම්.
  7. ජින්තුවා

    IDM එපා උන කස්ටියට/office PC locked කස්ටියට

    උඹ ඕක ළඟදිද හොයා ගත්තෙ :lol:
  8. ජින්තුවා

    කුඩේ

    ඔනන් එක පොරක් හිටියාලු යන තැන තමන් අරන් ගිය කුඩේ දාල එන. දවසක් මේ පොරට දුර ගමනක් යන්න වුනාලු. රාත්‍රිය ගත කරන්න වුනේ ඒ ගිය නගරයේ තියෙන හොඳ ලස්සන හෝටලේකලු. හොඳින් රාත්‍රිය ගතකරලා පහුවදා යන්න පිටත් වෙලා බස් හෝල්ට් එකට වෙලා ඉන්න කොට මතක් වුනාලු තමන් ගෙනාපු කුඩේ. හෆොයි ඒ කුඩේ නැතුව ගෙදර ගිහින්...
  9. ජින්තුවා

    The Flash

    yako ekath cancelda.. IMDB ration unath hodata tibunane. :growl:
  10. ජින්තුවා

    The Flash

    ehenam ekath adin iwarai :( bala bala hitapu okkoma iwarayi oyi, epa wenawa :dull:
  11. ජින්තුවා

    The Flash

    ado mama danne nane ban.. dan me anthima episode tikada yanne etakota :growl:
  12. ජින්තුවා

    Birthday present for girl

    දැක්කෙ නෑ බන් දැක්කත් අවුලක් නැහැ, උඹ හිතුවද මම විහිලු දන්නෙ නැති එකෙක් කියල :rofl:
  13. ජින්තුවා

    Birthday present for girl

    පොත් කිව්වේ මචං නවකතාද? මේකි බන් ඔය studies වල දේවල් ඇරෙන්න වෙන කිසි දෙයක් කියවන්නෙ නෑනෙ. :rolleyes:
  14. ජින්තුවා

    Birthday present for girl

    ආ පුටින් ලොක්ක මොකටද බන් සොරි කිව්වේ?
  15. ජින්තුවා

    Birthday present for girl

    Thanks a lot guys ideas walata. ubala dannawanam mata honda ladies perfume brand ekakui ganna place ekakui kiyapallako. price eka wadi unata awulak naha hoda ekak wenna one
  16. ජින්තුවා

    Birthday present for girl

    22. gift voucher idea eka hodai wage. :yes::yes:
  17. ජින්තුවා

    The Flash

    danma balana eka nawattapan. season 2 eken passe cancel wenawa sure :(
  18. ජින්තුවා

    Custom inspector application help...

    ba mchn. sorry.com :(

    No contents