කොස්වත්ත එකට යන්න එපා එතන චා. place එකෙන් place එකට quality එක වෙනස් වෙනව. වයිෆ් එක්ක අවුලක් නැහැ ගොඩක් රෑ වෙන්නෙ නැතුව 6, 7 වගේ ගිහින් garden ඒකෙ corner එකට වෙන්න තැනක් සෙට් කරගෙන නිදහසේ කාල එන්න පුළුවන්.
සතියේ දවසක යන්න friday, weekends බොන කට්ටිය වැඩි. රටවටේ මචං වලට ගිහින් තියනව කාපු රසම...