1. thinking_guy

    Windows Software Licensing

    Umbata SQL CAL wenamayi server R2 CAL wenamayi ganna wenawa. Workgroup tibbath ganna wenawa server access wenawanam. SQL server license patta ganan. SQL gannawata wada hondayi podi sofgtware ekak nam gaanak deela hari MYSql wage ekakata harawa ganna eka.
  2. thinking_guy

    ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

    මේ වගේ ත්‍රෙඩ් 100 විතර ඒ කාලෙ වැටුන. එකෙක් හිටිය චන්දෙ දවසෙ තාත්තගෙ චන්ද කොලෙයි අයිඩන්ටියයි අරන් ගිහින් මයිත්රීට හොර චන්දයක් දැම්මයි කියල ත්‍රෙඩ් එකක් දාපු එකෙකුත්. එත් ගාසගෙ කරුමෙට බම්ප් උනේ මුගේ ත්‍රෙඩ් එක විතරයි.
  3. thinking_guy

    මෙන්න අප්පච්චිගේ කෙරුවාව!

    රට ඇතුලෙන් සල්ලි උපයන්නනම් රට ඇතුලෙ බිස්නස් පටන් ගන්න වෙනව. බිස්නස් පටන් ගන්න පිටරට ආයෝජකයො එන්නනම් යටිතල පහසුකම් දියුණු කරන්න වෙනව. යටිතල පහසුකම් දියුණු කරන්න නය ගන්න වෙනව. කරන්න ඕන ණය අරන් ප්‍රතිලාභ ගන්න පුළුවන් ව්‍යාපෘති වල ආයෝජනය කරන එක. පහුගිය ආණ්ඩුව තිබුන කාලෙ කොහොම හරි නය ගෙව්ව ආයතන...
  4. thinking_guy

    Windows Software Licensing

    CAL kiyanne Client Access License kiyana eka. Server 2008 license ekatha amatharawa server ekata connect wena users/devices gaanata CALs ganna ona. Aprox. 35 USD wage yayi CAL ekakata. SQL genuine gannawanam umbala honda profit ekak thiyena companyak wenna ona.:baffled::baffled:
  5. thinking_guy

    26 කොල්ලෙක් 16 කෙල්ලෙක්ට

    නබි නායක තුමා අවුරදු 50 දි තමයි අවුරුදු 9 අයීශ තුමියව බැන්දෙ. ඒක නිසා ඩිස්ටි ඩිඩින් දාන්න වයස ප්‍රශනයක් කරගන්න එපා.
  6. thinking_guy

    ඉදිරියේදී මටත් රට භාර ගන්න පුළුවන්” – රාජිත &#

    ඉදිරියේදී මටත් රට භාර ගන්න පුළුවන්” – රාජිත &# දුම්වැටි මිල වැඩි කිරීමෙන් සහ බදු වැඩි කිරීමෙන් දුම්කොළ සමාගම පාඩු ලබන්නේ නම් එය වසා දැමිය හැකි බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ගම්පහ ඔසුසැල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය...
  7. thinking_guy

    Motivational ස්ටෝරි කියවන්න!

    Learn from womb to tomb. :yes::yes:
  8. thinking_guy

    යන්තං ඇති සිරාට පත්තරේ හම්බවෙලා.

    උඩින් ඔහොම පෙනුනට යටින් වෙනම ගේමක් යන්නෙ. සිරිපාල රටට පෙන්න කෙහෙල් කොලේ බත් කාල 350/- සෙරෙප්පු කුට්ටම දාගෙන සරල විදියට පැත්තකට වෙලා ඉන්නව. අපිට පේන්නෙ උන්දව කවුරුවත් ගණන් ගන්නෙ නෑ වගේ. අඩුම තරමෙ ටීවී එකේ කතා කරනව දකින්නෙත් කොච්චර කලතුරකින්ද? එතකොට රටේ මිනිස්සුන්ගෙ අනුකම්පාව නිකන්ම ලැබිල. රනිල්...
  9. thinking_guy

    යන්තං ඇති සිරාට පත්තරේ හම්බවෙලා.

    වෙන එකෙක් මේවගේ කතාවක් කිව්වනම් කමක් නෑ. එත් මට පුදුම ගේම් ඔෆ් ත්රෝන්ස් බලන උඹ වගේ එකෙකුත් මේ වගේ දේවල් කියන එක. :P:P
  10. thinking_guy

    යන්තං ඇති සිරාට පත්තරේ හම්බවෙලා.

    යන්තං ඇති සිරාට පත්තරේ හම්බවෙලා. වරාය විකිණීමට ජනපති විරුද්ද වේ.. රනිල්ට-මලික්ට තනි තීරණ ගන්න දෙන්න බෑ..- දේශපාලනය ගිනියම් වේ. හම්බන්තොට වරාට චීනයට විකුණා දැමීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කිසිසේත්ම එකග නැති බව වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා...
  11. thinking_guy

    එකත් ඉවරයි

    හමබන්තොට විකුනල ඒකෙ රස්සාව කරපු එවුන්ව එලියට දැම්මමත් හුරේ දාපු එවුන් මේකෙ ඉන්නෙ. උඹ හිතන්නෙ ලොතරැයි මණ්ඩලේ විකුණුව කියල මුන්ට ගානක් තියෙයි කියලද? :lol::lol:
  12. thinking_guy

    Google Loon

    :rofl::rofl:
  13. thinking_guy

    හදිසි පණිවිඩය!!!!!බෝධිය කපන්න හදනවා.

    මොකක් හරි Heavy cargo යුනිට් එකක් ගෙනියන්නද දන්නෙ නෑ. ඒවගේ වෙලාවට පාරට තියෙන අතු වදින නිසා අයින් කරනවද දන්නෙ නෑ. එක පාරක් සමනල වැව බලාගාරෙට ජෙනරේටර් එකක පාර්ට් එකක් ගෙනියන්න road servery එකක් කරද්දි ඔය පැත්තෙ තියෙන සමහර බෝගස් වල අතු පාරට බාරවෙලා තිබුන නිසා යුනිට් එක ගෙනියන්න අමාරු උනා. මේක ඒ...
  14. thinking_guy

    NEED HELP URGENT

    Outlook වගේ සොෆ්ට්වෙයාර් වල රිකොල් කියල ඔප්ෂන් එකක් තියෙනව එක්ස්චේන්ජ් ඊමේල් රිකොල් කරන්න පුළුවන්. එත් ජීමේල් වෙබ් ඇක්සස් වලින් යවනවනම් රිකොල් කරන්න බෑ දන්න විදියට. එත් Delay sending කියල ඔප්ෂන් එකක් තියෙනව ඒක කලින් ඇක්ටිව් කරල තිබුනනම් Undo කරන්න තිබුන. දැන් උඹට කරන්න තියෙන්නෙ මැසේජ් එක වැරදිල...
  15. thinking_guy

    ඇහැකි නම් වතාවක් "ගුරු ගීතෙ" කියවන්ට...

    :no::no: සැබෑ මිනිසෙකුගේ කතාව කියවපන්.
  16. thinking_guy

    ඇහැකි නම් වතාවක් "ගුරු ගීතෙ" කියවන්ට...

    උපුටා ගැනීමක්ද ස්වයං නිර්මාණයක්ද? කොහොම උනත් පට්ට 6 ++
  17. thinking_guy

    අකුනු සන්නයක

    Mamath mulin hithuwe ohoma thamayi. Net eke gahala balapan rice fuller scam kiyala.
  18. thinking_guy

    Mage kathawa mata kela una ban

    ජීවිතේ නැතිකරගන්නනම් හිතන්න එපා පුතෝ. ගොඩයන්න බැරි පවක්. උඹට වඩා ප්‍රශ්න තියෙන මිනිස්සුත් ලෝකෙ ඉන්නව. දැන්වත් මොලේ කල්පනාකරල වැඩ කරපන්. උඹ android ඩිවෙලොප්මන්ට් කරනවනම් මොබයිල් ඇප් ඩිවෙලොපර් කෙනෙක් විදියට ජොබ් එකක් හොයාගන්න බැරිද? රට යන එක හොඳ දෙයක් ඒත් යන්න කලින් හොඳට හොයල බලල පලයන්. නැත්නම්...
  19. thinking_guy

    .dll අවුලක්.උදව් කරපන් මචෝ

    .dill (Dynamic link Libraries) ෆයිල්ස් copy paste කරාට ගොඩක් වෙලාවට වැඩ කරන්නෙ නෑ බන්. Regsvr32 ටූල් එකෙන් රෙජිස්ටර් කරන්න ඕන. එත් ඕක OS එකේ අව්ලක් වගේ පේන්නෙ. මේ ලින්ක් එකට ගිහිල්ල C රන්ටයිම් එක ආයෙත් ඉන්ස්ටෝල් කරල බලපන්. https://support.microsoft.com/en-us/kb/2999226
  20. thinking_guy

    !!!! Free ඊමේල්...... !!!

    Okara practical wena ekak naa machan. Tika denek eka eka IP adress walin log weddi gmail walin auto block karayi.

    No contents