Windscreen Clearn කරන්න ඕනේ

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    17,948
    3,399
    113
    44
    Buttala
    අර වතුර බිංදු වේලුනාම පැල්ලම් හිටින්නේ... අන්න ඒවගේ පැල්ලම් තියෙනවා. කිවුල බැඳිල වගේ. ඉස්සර වයිපරේ වැඩ කරන ගානට විතරක් Clear වෙලා තිබුනා. දැන් ඒ ටිකෙත් පැල්ලම් හැදිල. වැහි දවස් වලට රෑට යන්න බෑ බං...
    හොඳට Clean කරන්න ක්‍රමයක් කියන්නකෝ..
    .
     

    Charitha_Raj

    Junior member
  • Oct 3, 2020
    58
    27
    18
    Negambo wala Glass Master kiyala glass cleaning karana place ekak thiyenawa. Ethana godak aya recommend karala thiyenawa dakka oya wage windscreen clean karaganna
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    2,995
    5,581
    113
    wurth windscreen cleaner dapan ... windscreen eka wash karala iwara wela washer tank ekatath tikak dala use karanm hari ...

    0892333-1200Wx1200H-removebg-preview-removebg-preview.png