අර වතුර බිංදු වේලුනාම පැල්ලම් හිටින්නේ... අන්න ඒවගේ පැල්ලම් තියෙනවා. කිවුල බැඳිල වගේ. ඉස්සර වයිපරේ වැඩ කරන ගානට විතරක් Clear වෙලා තිබුනා. දැන් ඒ ටිකෙත් පැල්ලම් හැදිල. වැහි දවස් වලට රෑට යන්න බෑ බං...
හොඳට Clean කරන්න ක්‍රමයක් කියන්නකෝ...
හොඳට Clean කරන්න ක්‍රමයක් කියන්නකෝ...