හැබෑටම කවුද මේ ඇම්ඩ කියන්නේ ?

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මහන්සි වෙලා ත්‍රෙඩ්1ක් දැම්මම රෙප් ලැබෙන් නැතුව මොකක්ද වගේ බං.වෙනද නම් මෙලාට රෙප්500ක් විතර ලැබිල මේකට... මට මගේම බ්ලොග්1k පටන් අරගන්න හිතෙනව..උඹලගේ අවුලක් නෙවෙයි ඉතින් ඇඩ්මින් ඉතින් රෙප් සිස්ටම්1 වගෙ දෙයක් ගෙනාවේ නැත්නම් මොටිවේශන්1 නැතුව යනවා.. මේක දාල තමා ඒක තේරුනේ මට... :( :( :(
     
    • Sad
    • Like
    Reactions: user13 and shenat

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මහන්සි වෙලා ත්‍රෙඩ්1ක් දැම්මම රෙප් ලැබෙන් නැතුව මොකක්ද වගේ බං.වෙනද නම් මෙලාට රෙප්500ක් විතර ලැබිල මේකට... මට මගේම බ්ලොග්1k පටන් අරගන්න හිතෙනව..උඹලගේ අවුලක් නෙවෙයි ඉතින් ඇඩ්මින් ඉතින් රෙප් සිස්ටම්1 වගෙ දෙයක් ගෙනාවේ නැත්නම් මොටිවේශන්1 නැතුව යනවා.. මේක දාල තමා ඒක තේරුනේ මට... :( :( :(

    බ්ලොග් එකේ කමෙන්ට් එකක් වත් නැතුව යද්දී උඹට තේරෙයි ෆෝරම් හොඳයි කියලා.අඩු ගානේ මේකේ කමෙන්ට් එකක් වත් වැටෙනවා
     
    • Like
    Reactions: shenat and D_Mad

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    සුපිරී බං...
    ඔන්න ලයික් දෙකක්ම දැම්මා...

    ඒක නෙමෙයි මචං... එක ලඟ පෝස්ට් දෙකක් දැම්මේ කොහොමද?
     
    • Like
    Reactions: D_Mad